IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රනිල් ජනපති කරන යෝජනාව තව දිස්ත්‍රික්ක තුනක සම්මතයි

(අංජුල මහික වීරරත්න)

ජනපතිවරණයේ ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු යැයි එජාප කලුතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික් සම්මේලන ඒකමතිකව යෝජනා සම්මත කර ගත්තේය.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙම යෝජනාව එම සම්මේලන වලට ඉදිරිපත් කළේය.

සම්මේලන වලට සහභාගී වූ පක්ෂයේ නායකයෝ ද පාක්ෂිකයෝ ද අත් ඔසවා එම යෝජනාව ඒකමතිකව සම්මත කළහ.

එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනයේ දී ද මීට ඉහතදී අදාල යෝජනාව සම්මත විය.



අදහස් (24)

රනිල් ජනපති කරන යෝජනාව තව දිස්ත්‍රික්ක තුනක සම්මතයි

nihal Monday, 15 January 2024 11:24 AM

p , p ම වෙති

:       12       37

PATTA hora Monday, 15 January 2024 11:30 AM

අපේ පැත්තේ මරණාධාර සමිතියටත් මීට වඩා සෙනගක් ඉන්නවා. තිබුන චන්දත් අහෝසි වෙලා. මොංගල් වජිරයා ආත බූත කියවනකොට අත උස්සන බූරුවෝ රැලක් තවම ඉන්නවා.

:       21       66

Amal Monday, 15 January 2024 11:30 AM

දිස්ත්‍රික්ක 25න්ම සම්මත වෙලා, රටෙන්ම හැඳි ගෑවිලා යන එක ෂුවර්. ඒක රටේම ජනතාව ඒකමතිකව සම්මත කරලා ඉවරයි, මේකට DISLIKE දාන කටු ලෙවකන අපතයෝ කිහිප දෙනෙක් හැරුණම ...

:       25       91

සෑම් Monday, 15 January 2024 11:36 AM

තමුන්ගේ නියපොත්තෙන්ම පුක කසා ගන්න හින්දා මුකුත් කියන්න බැහැ

:       15       66

Indik Monday, 15 January 2024 12:06 PM

යෝජනා කලාට චන්දෙ දෙන්න මිනිස්සු නැහැනේ.

:       11       47

LasanthaMonday, 15 January 2024 01:45 PM

සැප්තැම්බර් මාසයෙන් පස්සෙ කවුද හරි බලමුකෝ එතකොට සැගවෙලා ඉන්න තැනකුත් සොයාගෙන හිටියොත් හොදයි. පුතා ඉන්ඩික් හිතාගෙන ඉන්න කයියනායක ආවම කරන්නෙ කොහොමද කියලා නොදැන තමයි

:       10       14

ranasinghe Monday, 15 January 2024 12:57 PM

එක පේළියක 9 ,දෙපැත්තේම එකතු කල පසු 18 කි .පසුපසට පේලි 15 නම් 18*15=450 කි.මුළු ගාල්ල ම යූ .ඇන් .පී 450 කි.විලි ලැජ්ජාවේ බැහැ

:       7       30

RajasinghaTuesday, 16 January 2024 07:38 AM

යමක් හරියට නොදැක නොදැන අදහස් ලියන්න එපා... මම ඔය රැස්වීමක් බලන්න ගියා සාමාන්‍යයෙන් මේක ගමකින් කෙනෙක් දෙන්නෙක් වගේ පක්ෂයේ ගමේ සමිතියේ දෙතුන් දෙනෙක් ඇවිල්ලා කරපු රැස්වීමක්... මම දැක්ක රැස්වීමේ ශාලාවේ 2000 ක් ඉක්මවා හිටියා. කොහොම වුණත් කොම්පාසුවන්ගේ අතීත අත්දැකීම් නැති ඊයේ පෙරේදා උපන් තොත්ත බබාලා කිසිම අනාගත සැළසුමක් නැති කොම්පාසුවන්ට රැවටී නයි නටවා 2019 ගෙනා ගෝඨාභය රජයට වඩා අන්තම රජයක් කොම්පාසුව දිනුවොත් ඇතිවෙනවා කියලා නම් කියන්න පුළුවන්... කැමති නම් 2024 අවසානයේ ජනාධිපතිවරණය අවසන් වෙලා කොම්පාසුව රජවෙලා වෙන්නේ මොකක්ද බලන්න... මේක සටහන් කර තියන්න තවත් වැඩිකලක් නැහැ... එතෙක් ඉවසීමෙන් ඉඳිමු...

:       0       1

C.K.Lankaputhra Monday, 15 January 2024 12:57 PM

ඔය සම්මත කරගන්නෙ ඒජාප බත්බැලයොනෙ. නමුත් මේ රටේ බුද්දිමත් ජනතාව සම්මත කරගෙන තියෙන්නෙ වෙන කෙනෙක්. දැන් නාකි හම්පඩයන්ගෙ කාලය ඉවරයි.

:       10       32

upul bandara Monday, 15 January 2024 01:04 PM

එල එල ඔයා දිනනවා .චන්දෙ තියන්න

:       5       29

Rosa Monday, 15 January 2024 01:07 PM

හපොයි...ඉතුරුවෙලා තියෙන ටිකත් විකුණයි...රනිල් දන්නේ එච්චරනේ..

:       8       28

ranjith Monday, 15 January 2024 01:09 PM

අතලොස්සකගේ සම්මතය උනාට ජනතාව චන්දෙන් සම්මත කරයිද ?134 කින් ලේසියෙන් ගොඩ ගියා වගේ ලේසි වෙන එකක් නැහැ

:       8       27

timal Monday, 15 January 2024 01:30 PM

බත් කන හරක් ඉන්නවා

:       8       28

Nimal Monday, 15 January 2024 01:56 PM

බත් කන හරක් හැම දිස්ත්‍රික්කයකම සිටිනවා

:       8       26

Kazi Shajahan Monday, 15 January 2024 01:57 PM

රනිල් ගේ 22 පරාජයට අපේ සුභ පැතුම්.රනිල් එනවට අපිත් ගොඩක් ආසයි

:       8       15

Hafeel Monday, 15 January 2024 02:13 PM

දිස්ත්‍රික්කවල සම්මත කලාට වැඩක් නැහැ, ඔහු චන්දයට ඉදිරිපත් වන්නේ නැහැ. ඔහු දන්නවා ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කරන බව. බොහෝ දුරට චම්පිකට බෝලය පාස් කරාවි. පරාජිත වජිර හිතාගන ඉන්නේ රනිල් දිනුම් කියල.

:       5       20

සමන් Monday, 15 January 2024 02:47 PM

ජෙප්පො තමන්ම දාගන්න පෝස්ට් බලල මුළා වෙලා වගේ මුනුත් තමන්ගෙ හාල්කෑලි ටිකට කියල අත උත්සවාගෙන මුලා වෙන්නයි ලෑස්තිය. ඔය අමනූෂල හිතාගෙන ඇති උන්ට හැමදාම අවුරුදු කියල.

:       8       2

පිනා Monday, 15 January 2024 02:54 PM

පොඩ්ඩක් ඉන්න , මේ අර නිර්පාක්ෂික රනිල් ව නේද මේ UNP කාරයෝ ටික සම්මත කරන්නේ ?

:       5       7

priyantha Monday, 15 January 2024 03:56 PM

මුන්ට අමු කැවිලද බොලව්

:       5       13

ගමේ එකාලා Monday, 15 January 2024 07:14 PM

තමුන්ගේ ආසනයෙනුත් පැරදිලා දූෂිත පවුල් පාලනේ උන්ගේ පිහිටෙන් ඉන්න පින් ජනපතියාට අඹසරණයි.

:       0       0

කාළකණ්ණි අමන දොන් ජුවා Monday, 15 January 2024 09:05 PM

කොහෙද බං ඒවා තියෙන්නෙ ? ඒවගෙ ඉන්නෙ ලොල්ලො විතරද ?

:       0       0

chandima Monday, 15 January 2024 10:14 PM

අන්දරේ ඔටුන්න දාගෙන පාරේ ගියා වගේ ?

:       3       8

Perera Tuesday, 16 January 2024 05:06 AM

පාර්ලිමේන්තු ආසනයවත් නොලැබුණු එකාට ජනපති පුටුවේ වාඩිවෙන්න මොක්කුද චන්දෙ දෙන්නේ ?

:       0       0

Sharm Tuesday, 16 January 2024 01:52 PM

අනේ ඔව් ඔව්.. ඔයා තමයි පොර.. ඡන්දෙ තියන්නකෝ ප්ලීස්... ඉතුරු ටික අපි පෙන්නන්නම්... අපට ඕන ඡන්දෙ තියාගන්න එක තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 752 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2183 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11177 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 566 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1938 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3820 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site