(අංජුල මහික වීරරත්න)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී අද (21) සිදු විය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අතරවාරයේ මෙම හමුව සිදු විය. මෙහිදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහඳ කථා බහකින් අනතුරුව රාජ්‍ය නායක දෙපළ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ඇමෙරිකා ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් මහත්මිය ද ඊට එක් වුහ.
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල් - බයිඩ්න් අතර හමුවක්
chandima Thursday, 21 September 2023 09:15 PM
අර අගමැති කාලේ ජෝජ් බුෂ් ජනාධාපති තුමා එක්ක එකට ඉඳලා ලංකාවේ පත්තරවල දැම්මා වගේ පේමන්ට් එකේ ඉඳන් ගත්තු පින්තූර නෙවෙයි නේද? දැන් වයසට ලිහින් ඒවගේ වැඩ කරන්නේ නැහැනේ...!
nimalFriday, 22 September 2023 05:10 PM
ලෝක නායකයන් සමග ගනුදෙණු කර ප්රතිලාභ ලබාගැනීමට ලංකාවේ සිටින එකම නායකයා රනිල්...
G. K. Ekanayake Thursday, 21 September 2023 09:32 PM
අයියා මල්ලී වාගේ ..... අයියා මල්ලී වාගේ ........
AB Thursday, 21 September 2023 10:05 PM
ht media.un.org/en/webtv
Perera Friday, 22 September 2023 05:30 AM
එක්කෙනෙක් ජනතා චන්දයෙන් පත් වුන නියම රාජ්‍ය නායකයෙක් ,අනික දේශපාලන කුනු කූඩෙට විසිඋන ජනතාව ප්‍රතික්ෂේප කරපු බංකොලොත් පීචමෙක්
සෙනෙවිරත්න Friday, 22 September 2023 06:09 AM
අනේ රටේ සල්ලි , අතට අත දීල එනව එක්දහස් එකසිය පාරට, අපට හුලං, වෙච්ච සෙතක් නැහැ, ද්වීපාර්ශ්වික, සුහද සාකච්ඡා ,එච්චරයි. හැබැයි සියරටේ සංචාරයක් සඳහා කල ආරාධනය පිලි අරගෙන ඒකනම් කරනව.ඒකටත් අපේ සල්ලි .
Sisira Kumara Friday, 22 September 2023 06:23 AM
ජෝ බයිඩන්ට අපේ බයියාට ගහන්න බැහැ. බලන්න එපායැ අපේ බයියාගේ තේජස... හා
don Friday, 22 September 2023 07:28 AM
මේක මහලොකු දෙයක් නෙවෙයි. මේ වගේ අවස්ථාවන් වල හැමවිටම සිදුවන සාමාන්‍ය දෙයක්...
abbb Friday, 22 September 2023 07:49 AM
බොරු කියන්න එපා.
Andrew Friday, 22 September 2023 09:48 AM
නියම වයසක ජොඩුව, කරන දෙයක් නෑ
Prabha Friday, 22 September 2023 11:46 AM
අවලංගු කාසි
බබානිස් Friday, 22 September 2023 12:40 PM
ආපෝ අර රතු සාටක කල්ලිය සහ පොළොන්නරුවේ විකට ග්රාමයාට වඩා හොඳයි..
බද්රානි Friday, 22 September 2023 12:57 PM
ඒ කාලේ ස්වාසිලන්තයේ, උගන්ඩාවේ, කොංගෝවේ ජනාධිපතිලාව පමණක් බැහැ දැකපු, ජනාධිපතිලා හිටපු රටේ, දැන් ඇමරිකාවේ ජනාධිපති වරයාවත් මිත්රශීලීව මුණගැහෙනවා. ලංකාවේ ඉන්න බහුතර ගෝත්‍රිකයින් කැමැති ගෝත්‍රික නායකයින්ට.. ඒ ගෝත්‍රිකයින්ට නායකත්වය දෙන්න නම් චණ්ඩියෙක් විය යුතුයි. පපුවට ගසා ගන්නා පුහු දේශප්‍රේමියෙක් විය යුතුයි.. යටත් වැසියන් හතරගාතෙන් වැඳ වැටිය යුතුයි. නිවට ගෝත්‍රිකයෝ, තමන්ගේ ගෝත්‍රික නායකයා ලෝකෙටම ලොක්කෙක් කියා සිතයි. කුමන දේශපාලන මතවාද තිබුණත් වත්මන් ජනාධිපතිවරයාට ගෝත්‍රික ජනතාවගේ ඡන්ද නොලැබුණත්, ලෝකයේ දියුණු රටවල පිළිගන්න හා දේශපාලන දැනුමක් සහිත ලෝකය සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි බුද්ධිමත්, ප්‍රඥාවන්ත නායකයෙක්... නමුත් හොරු, තක්කඩි, පූජකයින්, මදාවියන් රජකරන රටක ඔවුන්ගේ සහයෝගයෙන් තොරව මෙතුමාට මේ රටේ නායකයා වීමට නොහැකි බව අප පිළිගත යුතුයි.
ලීලසේනFriday, 22 September 2023 05:50 PM
භද්‍රානි නෝනා ඉස්සර ජනාධිපතිතුමා අපි වගේ පොඩි රටක මිනිස්සු තෝරු මෝරු අස්සේ නොගියේ කූනිස්සන් වගේ අපිට ඔවුන් සමග හැපෙන්න බැරි කමටත් ඒ රටේ ෂෙඩ්වල තෙල් ගහපු සහෝදරයෝ නිසා ගණන් නොගනියි කියලා බයටත් එක්ක තමයි. ඉතින් ජාත්‍යන්තර සමුළුවකට ගියා කියලා පේන්න ඕනෑ නිසා ස්වාසිලන්තේ වගේ රටවල අය හමුවෙන්න ගියා...
siri Friday, 22 September 2023 02:38 PM
අපේ එක්කෙනා ජානාධිපති උනේ කොහොමද කියල දන්නවා නම් බයිඩන් උන්නැහේ එයා ඉන්න පැත්ත පළාතකට එන එකක් නැහැ. කියන්න බෑනේ. බයිඩන්ගේ රස්සාවටත් අනීද කියල කවුද දන්නේ.
වී Friday, 22 September 2023 04:09 PM
දේශීය මි වෙකුයි ජාත්‍යන්තර .නිමරු යි හබ්බෙවලා අාාන්න ඒහෙම දාන්න..
පිටරැටියා Friday, 22 September 2023 05:13 PM
කිසිම ජනවරමක් නැතිව අරගලයට පින්සිද්ද වෙන්න, දූෂිත දේශපාලුවන් රකින පින් ජනපතියාට ගිය කළ...!