(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.
ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙලිදරව් කිරීමට නියමිතව ඇත.
වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණයට තරඟ නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති අතර ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙයි.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි
අරවින්ද මොනරවිල Tuesday, 15 October 2024 01:44 PM
ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උගුලේ හිර කරලා දැන් පොර ටෝක් දෙන්න එයි "අනුර කුමාර ජනාධිපතිතුමාත් මගේ වැඩ සටහන ඉදිරියට ගෙනියනවා" කියලා අපතයා...
Dharmatileke Tuesday, 15 October 2024 01:59 PM
කවුද රනිල් කියන්නේ ?
Sediris Tuesday, 15 October 2024 02:10 PM
අනේ ඔහේගෙ සැලසුම. සජියගෙන් පලිගන්න තමුනුත් පරාද වෙලා, එජාපෙත් නැත්තටම නැති කරලා, කිසිම වැඩක් කරල නැති ජෙප්පොන්ව උඩින්ම තියලා මුළු රටම කාල බෝම්බෙකට අහු කලා.
Pradeep KumaraTuesday, 15 October 2024 04:08 PM
"කිසිම වැඩක් කරලා නැති ජෙප්පන්ව"... සේදිරිස් ආතා හිතන හැටියට අනිත් අය වැඩක් කරලා තියනවාද? සහ ජෙප්පන්ට වැඩක් කරන්න මීට පෙර අවස්ථාවක් දීලා ඒ අත්දැකීම් තියෙනවාද? චන්ද්‍රිකාගේ කාලේ නම් කෘෂිකර්ම ඇමැතිවෙලා හිටිය වත්මන් ජනාධිපති ලොකු වැඩක් කළා.
පුරවැසියා Tuesday, 15 October 2024 02:15 PM
විශේෂයෙන්ම කියන්ඩ ඕනේ. දැන් ඉතින් විවේක සුවයෙන් ගෙදරෙට වෙලා ඉන්න නිකන් තවත් පවු නොදී.
Hasith Tuesday, 15 October 2024 02:41 PM
දැන් ඉතිං මොනවා කිව්වත් අපිට විශ්වාසයක් නෑ.
Bunny Preena Tuesday, 15 October 2024 03:00 PM
ඔබතුමා කතාකලා, වැඩකලා හොඳටම ඇති. දෙයියන්ගේ නාමෙන් පැත්තකට වෙලා ඉන්න. හැම ගුවන් කාලෙටම අපිට ටොම් සහ ජෙරී කාටූන් එක දාන්න අපිට පොඩි විනෝදයක් ලබන්න.
fairoos Tuesday, 15 October 2024 03:04 PM
විශ්‍රාම යනවා කියලා කියන්නද යන්නේ?
සෙනෙවිරත්න Tuesday, 15 October 2024 03:27 PM
පුලුවන් නම් සජිත් ළමයට ආයෙමත් අවවාදයක් දෙන්න. අර ඩීල් කියල හිතලුවක් මවාගෙන අන්තිම දවස්වල කියව කියව ගිය මිසක් තමන්ගෙ ඉදිරි දැක්ම කිව්වෙ නැහැ.
Shantha Tuesday, 15 October 2024 03:29 PM
ඔන්න වැල් පාලම ගැන එහෙම කියනවා නෙමෙයි හොදේ. දරුවා ගැන අහලම දැන් ඇතිවෙලා.
වික්‍රම විදුර Tuesday, 15 October 2024 03:35 PM
මහේන්ද්‍රන්ව ඇල්ලුවානේ බය වෙලා.. මුත්‍රාත් පිටවෙලා වගෙයි..
ජගත් ලියනගේ Tuesday, 15 October 2024 03:51 PM
“මම අද සිට දේශපාලනයෙන් සමුගන්නවා”. ඒ සුන්දර වචන පහ අහන්න අපි පුල පුලා (අසාවෙන්) බලා සිටිනවා.
Kawya Tuesday, 15 October 2024 04:01 PM
කිරිකෝඩු සජියාව ගොඩදාලා දෙන්න පව් නිතරම හා ගන්නවා...
Priyantha Dissanayake Tuesday, 15 October 2024 04:04 PM
ඔබතුමා පක්ෂයටයි, පාක්ෂිකයාටයි අවුරුදු 30ක් ද්‍රෝහිවෙලා, ඇදලා දාන්න පුළුවන් දරුණුම ප්‍රපාතයට ඇද දමලා විලිලැජ්ජාවක් නැතුව තව එනවාද කථාකරන්න.? රටට බොහෝ වැඩකළ ප්‍රතාපවත් කෘතහස්ත නායකයින් සිටි පක්ෂය නැත්තටම නැතිකළා. අවු 30ක් UNP කාරයෝ පවුගෙව්වා. දැන් සැනසිල්ලේ සුසුම් හෙලන්න පුළුවන් වේවි...
පිටරටවැසියා Tuesday, 15 October 2024 04:28 PM
ඉස්සෙල්ලාම ඕක සාගලට කියලා ඉන්නවාද?
අමල් Tuesday, 15 October 2024 04:37 PM
අපිට ඔහෙගේ ගොංකතා අහන්න වුවමනා නෑ..!
සරත්චන්ද්‍ර Tuesday, 15 October 2024 04:39 PM
එතුමා මෙච්චර කල් කියපු හරිය හොඳටම ඇති. අළුතෙන් වෙන මොනවා කියන්නද?
Warnasinghe Tuesday, 15 October 2024 05:02 PM
පෝය දවසේ සිල් සමාදන් වුණා නම් නරකද?
Abhaya Tuesday, 15 October 2024 05:37 PM
සාගල අව්ලෙන් කියලාද? කරලා තියෙන දේවල් මිනිස්සු දැක්කා. දැන් ගිහින් සරුංගලයක් යවන්න..
Asela Tuesday, 15 October 2024 05:40 PM
උණුවතුර ටිකක් නාගෙන හාමිනෙත් එක්ක විනෝද චාරිකාවක් ගිහින් නිදහසේ ඉන්න ලොක්කා අපිට පව් දෙන්නේ නැතිව...
chandima Tuesday, 15 October 2024 06:04 PM
මේ අපේ පිනානේ? නමත් අමතක වෙලා තිබුනේ. එද්දී අමතක නොකර කලිසමට කොහු ලනුවක් ගැටගහගෙන එන්න...
chandima Tuesday, 15 October 2024 06:06 PM
එහෙම පැන්ෂන් ගිය හැමෝටම ආන්ඩුවේ මාධ්‍ය වලින් ජාතිය අමතන්න දෙනවාද?
Nandalal DE SILVA - FranceTuesday, 15 October 2024 11:52 PM
කවුද මැට්ටෝ රනිල් මැතිතුමා ආණ්ඩුවේ මාධ්‍යවලින් ජාතිය අමතන්න යනවා කිව්වේ? මොලේ, කොලොප්පම් වෙලා වගේ නේද?
Gamini Wednesday, 16 October 2024 06:41 PM
සිපිරිගෙට යාමට ප්‍රථම කරන කතාව.