(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ දී අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යනු ඇතැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යන දිනය මෙතෙක් හරියටම ප්‍රකාශ කර නැතත් මේ මාසය ඇතුළත එය සිදුවනු ඇතැයි කී විජයවර්ධන මහතා වර්තමානයේ රට මුහුණ දෙන අර්බුද වලට පිළිතුරු සෙවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා වැනි පරිණත නායකයෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බව ද සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ මතය වන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට යායුතු බව යැයිද විජයවර්ධන මහතා සඳහන් කරයි.
ගම්පහ රෝහලේ අලුතින් ඉදිකෙරෙන කොරෝනා ඒකකය සඳහා ඔක්සිජන් සැපයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමට සිය පෞද්ගලික මුදල් පරිත්‍යාග කිරීම සඳහා පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප
නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල් මේ මාසයේ පාර්ලිමේන්තුවට
කොරාලගෙ Monday, 07 June 2021 06:23 PM
සේනානායක මැතිතුමා එයි මේ කතාව අහලා. මේ ලෝක ලැජ්ජාවක් තියෙනවා නම් රනිල් බෝනස් ආසනයට පාර්ලිමේන්තු එයිද? එජාපය එක නැත්තට නැති කරලා දින්නා සජිත්ට නායකත්වය නොදී... හතුරුකම් කරලා එජාපයට කරපු අපරාදයට සහ ගහනවා. අනික රනිල් කොළඹ ඉහළම මනාප ගත්තේ ප්‍රේමදාස මහත්තයගේ බලකොටුව වන කොළඹ ඡන්ද පදනම තනිකරම මන්කොල්ල කාලා... සජිත් ගියපාර ඡන්දෙදී ඒ මනාප ඔක්කෝම කොළඹින් අරන් ඉහළම මනාප ගන්න කොට රනිල් නිකම්ම පැරදුණා. පාර්ලිමේන්තු අැවිල්ලා දැන් කරන්න හදන්නේ සජිත්ටත් කෙලලා එජාපය එකත් නැනැත්තට නැතිකරන්න හදන්නේ... රටට හෙනයක්...!!!
pjTuesday, 08 June 2021 04:20 AM
රනිල් පාර්ලිමේන්තුවට නොතේරුනේ සංවිධානාත්මකව ඔහුගේ ප්‍රතිරූපය විනාශ කරමින් සිටින කණ්ඩායමක ගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයකිනි. එජාපය ජාතික පක්ෂයක් ලෙස නොව පෞද්ගලික පක්ෂයක් ලෙස අවභාවිතව පටන් ගැනුනේ ආර් ප්‍රේමදාස සමයෙනි. ඊට පෙර එජාපය ආසන මැතිවරණවලින් පැරදුන ද රටේ සමස්ථ චන්ද ප්‍රමාණයෙන් සැමවිටම ඉදිරියෙන් සිටීමට සමත් වූයේ එජාපයට උපතින්ම ලැදි ජනතාවගේ ඡන්ද බලයෙනි. නූගත් දුගී ජනතාවට කුඩා නිවසක් තනා දී වැඩිතර දුප්පතුන්ගේ ඡන්දයෙන් බලයට ඒමට ඔහු සමත් විය. මේ නිවාස මුවාවෙන් කෝටි ගණන් හම්බ කරගැනීමට ඔහුගේ සහචරයින්ට නිදහසේ ඉඩ පාදා දී තිබුණි. කාට නැතත් වර්තමානයේ රජ පවුලේ අයට ලැබී ඇති වරප්‍රසාද ද මෙවැනිමය. ප්‍රේමදාසගේ ජනසවියෙන් පසු රබර් වත්තක කිරි කපා ගැනීමට කෙනෙකු සොයාගැනීම අපහසු විය. රබර් වතු වැනි මධ්‍යම පරිමාණ අපනයන ඩොලර් නිධි පාළුවට ගියේය. ඒ වෙනුවට පිටරටවලින් ණයට ගෙන දුප්පතුන්ට ජීවනාධාර ලෙස ලබා දුන්නේ ඡන්දය උදුරා ගැනීමටමයි. රට ආර්ථික වශයෙන් පිරිහීමට යොමුකළ අතර ආර්ථිකය නගා සිටුවීමට ක්‍රියා කරමින් සිටි ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි වැනි අය ඔහුගේ කෙණහිලිකම්වලට තදින් ම පාත්‍ර විය.
pjTuesday, 08 June 2021 04:21 AM
ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි වැනි අය ඔහුගේ කෙණහිලිකම් වලට තදින්ම පාත්‍ර විය. සජිත් දක්ෂ නායකයකු නොවන බව මේ වනවිටත් පෙන්වා ඇත. ඉදිරියට රට යා යුතු ඉලක්ක තේරුම්ගත් තරුණ නායකයන් පිරිසකගේ යෝජනාවෙන් බෝනස් ආසනයකින් හෝ රනිල් පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ මේ නිසායි...
Karunathilaka Monday, 07 June 2021 06:30 PM
මෙයා එන්නෙම ජනතාව අතර සීඝ්‍රයෙන් පිරිහෙන රාජපක්ෂලාට මුක්කුවක් ගහන්න. විපක්ෂය කොටස්වලට කඩලා රාජපක්ෂලා ශක්තිමත් කරන එක තමයි අරමුණ...
තිලක් Monday, 07 June 2021 06:55 PM
එහෙනම් රට තවත් ඉවරයි? මේක අනාවැකියක්...
Bandara Monday, 07 June 2021 07:09 PM
මෙතුමා වැනි උගත් දේශපාලන අත්දැකීම් හා පලපුරුදු මෙන්ම වැදගත් හා අර්ථවත් ආකාරයට පාර්ලිමේන්තුව භාවිතා කරන පුද්ගලයන් විතරක්ම පාර්ලිමේන්තු පත්කල යුතුයි. එය දැන් මිනිස්සු හොඳටම අත්දකිනවා. මෙතුමාට ඩීල් දානවා කියලා චෝදනා එල්ල කරන අයට මතක නෑ.. මෙතුමා ආණ්ඩුව අවුරුදු 4 1/2 ක් ගෙනිච්චේ ඩීල් දාන ජනාධිපති කෙනෙක්, නියෝජ්‍ය නායකයෙක් හා පාර්ලිමේන්තු ආසන 106ක් අතේ තියාගෙන බව. අනික එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියට අනුකූලව කටයුතු කළ නිසා එම කටයුතුවලට මැදිහත් වුනේ නෑ. එතුමා කාටවත් මඩ ගහන්න හෝ අපහාස කිරීමට තම දේශපාලන බලය පාවිච්චි නොකර තම ආර්ථික දැක්ම සමාජගත කිරීම සඳහා වෙහෙසෙනවා... එයයි අප සැබෑ දේශපාලන නායකත්වයකින් බලාපොරොත්තු විය යුත්තේ.
nm Monday, 07 June 2021 07:14 PM
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙකි. නමුත් මේ අවස්ථාව සහ වර්තමාන රජයට තව අවස්ථාව ලබාදී සිටීමට හැකිනම් එතුමාව ඉල්ලන දවස වැඩි ඈතක නොවේ. එපමණක් නොව එතුමාට අලුත් කණ්ඩායමක් අවශ්‍ය වේ.. රටට වෙනසක් පෙන්විය යුතුව ඇත..
වාසුදේව Monday, 07 June 2021 09:13 PM
පහුගිය ඡන්දයෙන් එක ආසනයක්වත් දිනාගන්න බැරි වුණු රනිල්ට කොහොමද හලෝ අලුත් ආණ්ඩුවක් හදන්නේ? ඔයා හොල්මනක් දැකලා විකාර දොඩනවනේ...? රනිල් යන්න තියෙන්නේ අපායට තමයි... මොකද එජාපයට කරපු විනාශයට.. දැන්වත් එජාපයෙන් සජිත්ට දීලා ගෙදර යන්නේ කියන්න නම්බු පිටින්...
fairoos Monday, 07 June 2021 07:17 PM
ලැජ්ජා නැද්ද?
සනත් ඉතාලිය Monday, 07 June 2021 07:37 PM
පිනා නොහොත් පින්මන්ත්‍රී. මහබැංකුහොරා මන්ත්‍රී වරප්‍රසාද යටතේ වසර 3කට සැඟ වූ වගයි...
විකුම් Monday, 07 June 2021 08:13 PM
විපක්ෂයට ඔබ ඉතා පරිණත නායකයෙක්... අනිවාර්යයෙන් ඔබගේ පැරැණි සගයින්ගේ සහයෝගයෙන් ඔබ නැවතත් විපක්ෂනායක වනු නියතයි. එයට අවශ්‍ය වන්නේ කාලය පමණයි.. පාරම්පරික විපක්ෂ කණ්ඩායමේ හදවතේ නායකයාද ඔබමයි....
ලලිත් එම් Monday, 07 June 2021 09:30 PM
රටේ අගමැති විදිහට හිටපු කෙනෙක් මේ වගේ පච වීම කියන්නේ නායකත්වයේ ප්‍රශ්නයක්.... ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා දැන් ඉවරයි කියලා නේද?
යාපා Monday, 07 June 2021 10:11 PM
සජිත් ඉවරයි, අනුරට සතුටුයි.
Sri Lanka Monday, 07 June 2021 10:29 PM
පින් ගොනා හැරෙනකොට අපි දන්නවා මොකටද කියලා? ලැජ්ජා නැති කමත් අගමැති කමට වඩා ලොකුයිලු...
සිරිබිරිස්Tuesday, 08 June 2021 06:51 AM
ලැජ්ජයි කියලා හිටියොත් රටම ඉවරයි කියලා තේරුණු නිසා තමයි අකමැත්තෙන් හරි මෙතුමා පාරිලිමේන්තු යන්න තීරණය අරගෙන තියෙන්නේ... ඇත්ත කියන්නත්, බිම ඉඳගන්නත් ලැජ්ජාවිය යුතු නැහැ. මෙතුමා පාර්ලිමේන්තු නොගියොත් ඉඳගන්න බිමක්වත් ඉතිරිවෙන්නේ නැහැ...
Bandara Tuesday, 08 June 2021 12:06 AM
කළදුටු කළ වල ඉහගන්න... සූත්තර පුංචා... නැවත හමුවෙමු..!!!
nihal Tuesday, 08 June 2021 12:12 AM
මේ අයගේ නොහැකියාවේ සහ අසමත්වීමේ අංකයට..., රට ණයකර ඇති අංකයට සමාන වේ...
Kamal Tuesday, 08 June 2021 04:19 AM
පිනාගේ කට්ටිය අකැමැත්ත දාලා තියෙන තරමක්... ඒ කට්ටිය ගියපාර පිනට කතිරෙ ගැහුවා නම් පිනා ගොඩ...
kusum wicramanayaka Tuesday, 08 June 2021 05:18 AM
පොහොට්ටුවේ කමෙන්ට් කණ්ඩායම හොඳට කමෙන්ට් කරලා. ටික දෙනෙක් ලයික් කරලා. කන්න දීපු අත හපා කෑවා කියලා තේරෙන කොට පෙරහැර ගිහින් ඉවරයි. දැන් පස්ස උලාගනිල්ලා. රනිල්ට වරද්දන්න ගිහින් ඒ අයටම වැරැදිලා දැන් තියෙන්නේ. මේවා තේරුම් ගන්න මොලයක් නැතිව බැහැ. මෝඩයන්ට මේ දූපත දීලා මෝඩයෝම රැළක් උගත් මිනිස්සු කණ්ඩායමකට කඩේ යන හැටි දැක්කාම පිස්සු හැදෙනවා.