(අංජුල මහික වීරරත්න සහ චතුරං ශ්‍රී චන්ද්‍රසේකර)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු - අපි ගම්පහ” ජන හමුවේ දී ඒකමතිකව සම්මත විය.
ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර ජනහමුවට සහභාගී වූ සියලුදෙනා දෑත් ඔසවා එම යෝජනාව ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.
කඩවත බස් නැවතුම්පොළ අසලදී ජන හමුව පැවැත්විණි.
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල් යළි එනවාට ගම්පහින් කැමැත්ත
විජිත් Sunday, 21 July 2024 06:26 PM
ලැජ්ජානැති මිනීමරු බැංකුහොරා මේ පාර ඇපත් නැතිවෙන්නම පරද්දලා කෙලින්ම පිස්සන් කොටුවට හෝ හිරේට යවනවා. මාලිමාවට ජයවේවා...!
dilhani Sunday, 21 July 2024 11:50 PM
එතකොට ජනතා විමුක්ති පෙරමුණ මිනී මරලා නැහැ.
sanathaMonday, 22 July 2024 01:47 AM
විජිත් ඔහෙලට ජන්මෙන්ම උරුම වුණු ඉතාම පහත් ගතිගුණයක් තමයි මිනිස්සුන්ට අපහාස කිරිම... ඕක කුහකකම් හා ඊර්ශ්‍යාව නිසා ඇතිවන්නක්... අපේ රටේ සරසවි ඇතුලේ වෙන්නෙත් ඕක තමයි. අපි බලමුකෝ ඡන්දෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. ඔබලාට ඡන්ද ලක්ෂ 15 කට වඩා නොලැබෙන බව කැට තියලා කියනවා...
shantha Sunday, 21 July 2024 06:28 PM
රනිල්ට මුට්ටි අල්ලලා පන බේරාගෙන ඉන්න අපතයින් ටික හැරෙන්න ගම්පහ මිනිස්සු අති බහුතරයම ජාතික ජනබලවේගයට...!
දිල්හාණි Sunday, 21 July 2024 11:51 PM
අයියො ශාන්ත මදටිය ඇට කෑවාද?
සෙනෙවිරත්න Sunday, 21 July 2024 09:12 PM
බංකුහොරාටත් එහෙම කියපු උන්ටත් ලැජ්ජවක් නැහැ, දැන් මෙයා නෙවෙයි බැංකු හොරා කියල කියනවද? මාලිමාවට ජය
Pradeep Kumara Sunday, 21 July 2024 09:15 PM
අමතක කරන්න එපා, ගම්පහ කියන්නේ උපේක්ෂා ස්වර්ණමාලි වගේ අය උඩින්ම තෝරලා පාර්ලිමේන්තු යවපු අය ඉන්න පැත්තක්.
ගමේ එකාලා. Sunday, 21 July 2024 10:48 PM
රටම හොරාකාලා විනාශ කරපු බලලෝභී, බඩගෝස්තරවාදී කාලකන්නි දූෂිත දේශපාලුවන් සහ හොරු නම් රනිල් ඉන්න තරමට කැමැති වෙයි...
Don perea Monday, 22 July 2024 06:23 AM
ගම්පහ කොහොමත් ගොනුන් පාර්ලිමේන්තුවට යනවා.
Dilshan Monday, 22 July 2024 08:41 AM
මුලින්ම ඡන්දයට යමු.. පසුව බලන්න පුළුවන් කවුද එන්නේ කියලා...
sk Monday, 22 July 2024 11:41 AM
අපිත් ගම්පහ තමයි. අපි නම් කැමැත්තක් දුන්නේ නෑ.
Nimal Monday, 22 July 2024 11:43 AM
එන්න නමුත් ආපහු ගෙදර යන්න බලාගෙන...