IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


රනිල් ලංකාව ලෝකෙට ණය දෙන තැනට ගන්නවා

(අංජුල මහික වීරරත්න)

අද ලෝකයෙන් ණය ගන්න රටක් වුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගේ නායකත්වය යටතේ ඉදිරියේදී  ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙරට ජනතාව ලෝකයේ රැකියා වලට යනවා වෙනුවට ලෝකයේ ජනතාව ලංකාවේ රැකියා සඳහා එන යුගය බිහි වනු ඇතැයි කී අබේවර්ධන මහතා මෙම කරුණු ඇතැමුන් සිනහවට ලක් කළ ද ඉන්දියාවේ සිට ලංකාවේ වතු වල වැඩ කිරීමට මිනිසුන් පැමිණි බව සිනහ නගන පුද්ගලයන්ට අමතක වී ඇතැයි කීය.

තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ එජාප ආසන බලමණ්ඩලය අමතමිනි.

 



අදහස් (35)

රනිල් ලංකාව ලෝකෙට ණය දෙන තැනට ගන්නවා

Perera Monday, 14 August 2023 02:44 PM

ඔහෙලා වගේ ජනතාව කුණු කූඩෙට විසිකරපු දේශපාලකයෝ ප්‍රතිචක්‍ර වෙවී ආපසු පාර්ලිමේන්තුවට පස්ස දොරෙන් රිංගලා එන්න පුළුවන් තාක්කල් ලංකාව ණයබරින් එළියට එන්නේ නැහැ.

:       3       67

SANJEEWA Monday, 14 August 2023 02:47 PM

අනේ යන්න. තාම ණය ගෙවාගන්න බැරිව ඉන්නවා. ණයට ගත්තු රනිල්ම කියනවා රට බංකොළොත් වෙන්න යනවා කියලා...

:       2       66

dilan Monday, 14 August 2023 02:50 PM

මෙයාටනම් අසනීපය හොඳටම අසාද්‍ය මනෝ වද්‍යවරයෙකුට පෙන්නුවොත් නරකද

:       1       0

Deshapriya Monday, 14 August 2023 02:59 PM

මේ මන්ද මෝල් මෑන් කන්නේ මොනවද

:       2       63

namal Monday, 14 August 2023 03:04 PM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       4       52

ranjith Monday, 14 August 2023 03:07 PM

වයසට යනකොට හොඳ විහිළු මතක් වෙනව වගේ

:       1       56

රිෆාන් Monday, 14 August 2023 03:11 PM

මෙයාගේ මේ කථාවන් ගොන් පාට් විදියට පෙනුණත් ලංකාවේ බහුතරයක් ඔවුන්ගේ මේ ගොං කථාවලට උඩින්ම රැවටෙන බව ඔවුන් දන්නවා...

:       4       63

Achini Monday, 14 August 2023 03:13 PM

මෙයා මිස්ටර් බීන් වෙලා ඉන්නේ. ලංකාවේ තියන මහ බැංකුව නැති කරපු කෙනෙක්ට පුළුවන්ද රටක් හදලා පිටරට ණය දෙන්න...

:       2       46

thushara Monday, 14 August 2023 03:16 PM

අන්තිම මිනිස් ආත්මය වගෙම අන්තිම පාර්ලිමේන්තු ජීවිතය. දකිද්දිත් හිරිකිතයි

:       2       56

අරවින්ද මොනරවිල Monday, 14 August 2023 03:18 PM

කවුරුවත් නැද්ද දන්නේ නැහැ මේ මනුස්සයව මානසික රෝග විශේෂඥයෙක් ගාවට අරන් යන්න.ඔල්මාදයෙන් කියවනවා.

:       2       55

Dilshan Monday, 14 August 2023 03:30 PM

මම හිතන්නේ මේ මිනිහට අංගොඩ ඉන්න වෙනවා. නියම බූරුවා

:       2       54

AKALANKA Monday, 14 August 2023 03:35 PM

මෙයාට තියෙන්නේ ලෙඩක් කියලා කියන්න ඩොක්ටර් කෙනෙක් ලංකාවේ නෑනේ

:       2       49

සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 August 2023 03:45 PM

රනිල් මහතාගේ බොහෝ පරාජයන්වලට හේතුවුණේ වජිර වගේ අය තමයි. රනිල් මහතාව සුරංගනා කතා කියා උඩ තියා තම අභිමතාර්ථ සපුරා ගැනීමට තමයි මේ උත්සාහය. ලෝකෙට ණය දීම කෙසේ වෙතත්, දැන් මේ රටේ මධ්‍යම පාන්තික පවුලක ජල බිල රුපියල් දහදාහ පනිනවා. ලයිට් බිල ඊටත් එහා. රටම ගිණි ගන්නවා. වජිරලා කිසිදා සිතීමට හෝ බැරි සුරංගනා කතා කියා ජනතාව රවටනවා. හොරුන්ව රකිනවා. රට වැසියන් ගින්දරේ දමනවා. මේවා දෙවියන්ටම පෙනීයන්...!

:       0       52

duminda Monday, 14 August 2023 04:09 PM

අනේ මේ මනුස්සයාට පිහිට වෙලා බේත් ටිකක් අරන් දෙන්න.

:       0       0

Es Monday, 14 August 2023 04:11 PM

අප්පට සිරි. 2048 ද?

:       0       0

Sarath Monday, 14 August 2023 04:16 PM

පොඩි ලෝන් එකක් දැම්ම ගන්න පුලුවන් වේවිද?

:       0       32

de silva Monday, 14 August 2023 04:34 PM

කට පියාගෙන ඉන්න බැරි නිසා රටේ උද්ඝෝෂණයක් ඇතිවුණොත් මුලින්ම ගිනිබත් වෙන්නේ මෙයාලගේ නිවස...

:       1       37

kamal Monday, 14 August 2023 05:07 PM

මේ රටේ "ස්ටෑන්ඩ් අප් කොමඩි" කාරයෝ නම් ඕනෑතරම් ඉන්නවා...!

:       0       0

චන්දිම Monday, 14 August 2023 05:22 PM

රනිල් පින් ජනාධිපති වෙනකොට රටේ මුලු ණය තිබුණේ ඩොලර් බිලියන අසූ ගාණක්. දැන් ඔන්න ඩොලර් බිලියන 91ත් නැගලා. තව ණය අරන් තවත් ණය නග්ගනවා. දැනට ණය ගෙවීම තාවකාලිකව නවත්තලනේ තියෙන්නේ. ඒකයි මේ ටෙම්පරි ජොලිය. ණය ගෙවන්න වෙන කාලේ ආවාම තමයි ජනතාවට තරුපිට තරු පේන බදු ගහන්නේ. දන්නවානේ ඔන්න ඊයේ අළුත් ගැසට් එකකින් පෙර පාසල් දරුවන්ගේ කොන්සට් තියන කොටත් බද්දක් ගහලා රුපියල් 2000ක් සහ එයින් 25%. මේ අය පිස්සු නටලා ගියහම ඊළඟ පරපුර තමයි නන්නත්තාර වෙන්නේ. ඩොලර් ඉපැයීමක් ඔය කියන විදියට වෙලා නැහැ. මේ කපටි ඒත් මෝඩ මිනිහා හිතන් ඉන්නේ ඉස්සර වගේ ගොන් සුරංගනා කතා කිව්වාම මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා...

:       0       0

Beed Monday, 14 August 2023 05:44 PM

මූව අංගොඩ එක්කන් යන්න කෙන්නෙක් නැද්. මුගෙ කතා වලට ඇහුන්කන් දෙන්න යන උනුත් පිස්සො

:       0       0

Rata Perata Monday, 14 August 2023 06:05 PM

කරුණාකරලා මේවා කියන්නේ නැතුව ඉන්නවද? මේවායින් මිනිස්සුන්ගේ ආතතිය වැඩිවන එක විතරයි වෙන්නේ.. හිට්ස් වැඩි වෙයි...

:       0       1

sachith Monday, 14 August 2023 06:09 PM

තවත් මේක වැඩිවෙන්න කළින් හොඳ මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නලා මේ මනුස්සයා බේරගන්න. මොනවා වුණත් මනුස්සයෙක්ගේ ජීවිතයක්නේ...

:       0       1

chandana Monday, 14 August 2023 06:57 PM

ගොන් කතා කියන්න එපා මෝඩයෝ, උබගේ මෝඩකම ලැජ්ජ නැතුව පෙන්නනවනේ

:       0       0

Shan Monday, 14 August 2023 07:01 PM

රනිල් මූට සැරට අැරලා තියෙනවා අමතක නොවෙන්නම. එ්කයි රනිල්ව ලෙවකන්නේ.

:       0       0

A GA De Silva Monday, 14 August 2023 07:11 PM

බලලෝභී දේශපාලකයෝ අපායට යන්න. අපි කවදාවත් මේ ගොන් කතා විශ්වාස කරන්නේ නැහැ. අහිංසක සිවිල් වැසියන් බහුතරයක් කුසගින්නෙන් පෙළෙමින් තම පවුල් සමඟ දුක් විඳිද්දී ඔබ මේ කෙටි ජීවිතය භුක්ති විඳිනවා. ඔයාලා තව ජීවිත ගණනාවක් අපායේ වේවි.

:       0       0

Namap Monday, 14 August 2023 07:37 PM

ගත්තු නය ගෙවලත් නෑ...

:       0       0

chandima Tuesday, 15 August 2023 01:06 AM

මැරෙන්න කළින්ද? මැරුණාට පස්සෙද? එහෙම කරන්න හිතාගෙන ඉන්නේ...!

:       0       1

chandima Tuesday, 15 August 2023 01:07 AM

පව්, වජිර මහත්තයා..., අර මොකක්ද පස්සේ ගිය නරියාව මතක් වෙනවා.

:       0       1

Bamunuarachchi Tuesday, 15 August 2023 01:21 AM

වජිර මුහුද හත්ගව්වක් තිබෙද්දී අමුඩේ ගහනවා කියන උපහරණයට දෙන්න තිබෙන හොඳම උදාහරණය....

:       0       2

අශේන් Tuesday, 15 August 2023 05:50 AM

ඔව් පුළුවන් හැබැයි එදාට රටේ ඉන්න ස්වදේශීක ජනතාව ගෝත්‍රික කොටසක් , දැනට උඩ ස්තරයේ ඉන්න උන් (සල්ලි ගොඩක් තියෙන උන්) බැබෙලෙයි හරියටම 1940 මුල් කාලෙ වගේ

:       0       1

මලින්ද Tuesday, 15 August 2023 09:44 AM

මූ තමා දවසකටවත් මිනිහා. යනඑන මං නැතිව වේලි වේලි ඉදල දැන් පොර ටෝක්ස්.

:       0       10

HELAYA Tuesday, 15 August 2023 01:13 PM

ලෝකයට ණය දෙන්න කළින්... අනාගත පරපුර උගස් කරලා ලෝකයෙන් හිඟාකාලා... ගත්තු ණය ගෙවලා... ඉන්නවද? රජකාලෙත් මේ වගේ සට්ටම් රාලලා, අන්දරේලා හිටියා...

:       0       1

Nslska Tuesday, 15 August 2023 09:28 PM

තොට අමු කැවිලද.ජාතක උනේ හරකෙක්ටද

:       0       1

Chamil wimaladasa Wednesday, 16 August 2023 01:13 AM

වජිර අබේවර්ධනට පැටලිලා.රනිල් කියලා තියෙන්නේ .."ලංකාව ලෝකෙට ණයට දෙන තත්වයට ගෙනාවා කියලා."

:       0       1

prasann Wednesday, 16 August 2023 07:12 AM

මුන් හිතන් ඉන්නෙ අමු ගොබ්බයො කියලා මිනිස්සු. ගත්තු ණය ටික ඉවර කරලා ඉන්න මුලින්ම අපෙ රටෙ මිනිස්සු නිකන් රොබොලා වගෙ මුන්ගෙ කතා අහනවා ඔන ගොන් කාතාවක් මුන්ට කියන්න පුලුවන් ගහලා එලවන්නෙ නැතුව

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 485 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 546 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1137 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2361 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1851 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 276 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 413 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1418 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site