IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


’’රනිල් වැඩ්ඩෙක් නොවෙයි’’

 

(සුජිත් හේවාජුලිගේ)

කොළඹින් පරාද වී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ්ඩකු වන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙකු  යැයි  සමහරුන් පවසන බව  පැවසූ විපක්ෂනායකවරයා   කොළඹ දිස්ත්‍රික්කයෙන් පැරදී ගෙදර ගිය ඔහු  ජනාධිපතිවරයා බවට පත්වීම නිසා එසේ පවසන්නේ යැයිද   ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයට  පත්වූ  ක්‍රමවේදය ප්‍රශ්න නොකරන බවත් එම පත්වීම සිදු වූයේ  ව්‍යවස්ථානුකූලව බවත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

රාජපක්ෂ හොරු රැල රකින බවට තමන්ද පොරොන්දු වූයේ නම් අද තමා මෙරට ජනාධිපති බව ඔහු තවදුරටත් පැවසීය.



අදහස් (23)

’’රනිල් වැඩ්ඩෙක් නොවෙයි’’

kusal gamage Wednesday, 17 August 2022 10:34 AM

මෙයාට තේරෙන්නේ නෑ වැඩට දක්ෂයා ආසයි බයයි වගේ වැඩ කරන්නේ නෑ කියලා. රනිල් ජනාධිපති වැඩ පුලුවන් බව පෙන්වන්න මේ මාස 2 හොදටම ඇති. කෝ පෝලිම් දැන් තියෙනවද. ඉන්දියාව ජනාධිපතිට නොමිලේ දුන්න සමුද්‍ර නිරීක්ෂන යානාව හොද නිදසුනක්. මෙයාට මේවා කරන්න පුලුවන්ද? මෙයා තවමත් නොදරුවෙකි. දේශපාලනය අපේ ජනාධිපති රනිල්ගෙන් ඉගෙන ගන්න. කට පරිස්සම් කරගන්න. ආරේ ගති නෑරේ කියන්නේ මේවට.

:       17       34

ravin Wednesday, 17 August 2022 10:40 AM

රනිල් වැඩ්ඩෙක්ද? නැද්ද? කියන එක නෙවෙයි වැදගත් ප්‍රශ්නේ... තමුන්ට අගමැතිකම බාරගන්න කියූ වෙලාවේ බාරගත්තා නම් තමුන්ගේ වැඩ පෙන්නන්න තිබුණා නේද? ආසයි බයයි කියලා බැහැ. අවස්ථානුකූලව වීර මද්දුම බණ්ඩාර වෙන්න ඕනේ... ඊට පස්සේ තිබුණා පොදුජනයාට හේතූන් දක්වා ඉදිරි වැඩ පිළිවෙළ කියන්න. මේ කාගෙ කාගෙත් කටමැත දොඩවන කාලය නොවේ...

:       10       38

pj Wednesday, 17 August 2022 10:45 AM

එහෙනම් ඔහේ ද වැඩ්ඩා. හී .හී

:       10       42

’’ රනිල්-කඩ්ඩා "Wednesday, 17 August 2022 03:41 PM

1- වැඩ්ඩා 2- මඩ්ඩා 3- කඩ්ඩා..... එතකොට මොකක්ද ඔයාට ගැලපෙන්නේ..??

:       0       0

පවසන Wednesday, 17 August 2022 11:00 AM

වැඩ්ඩෙකු යැයි සමහරුන් පවසනව

:       7       24

mp Wednesday, 17 August 2022 11:16 AM

ඔයාගේ වැඩ තියෙන්නේ කටින් විතරයි.

:       12       46

ශ්‍රියාන් ලංකා Wednesday, 17 August 2022 11:21 AM

මහාචාර්ය සජිත් ප්‍රේමදාස තමයි වැඩකාරයා ...! කොරෝනාවෙන් බේරීමටත් බෙහෙත් නියම කළ ලෝකයේ එකම දේශපාලනඥයා තමයි විශාරද සජිත් ප්‍රේමදාස. නමුත් අවසානයේදී හම්බන්තොට මැතිවරණ කොට්ඨාසය දමා ගහලා කොළඹ පැත්තට යන්නටත් එතුමාට සිද්ද වුණා ... !

:       12       37

Viraj anu Wednesday, 17 August 2022 11:32 AM

බයිලා ගහනවා.

:       11       34

meloney Wednesday, 17 August 2022 11:47 AM

Please don't pull his legs. support him for sake of the country. Also release the intelligent MPs from your party to support him.

:       12       21

n imal Wednesday, 17 August 2022 12:09 PM

රනිල් නියම වැඩ්ඩෙක්

:       14       21

fairoos Wednesday, 17 August 2022 12:21 PM

ඒ කතාව රාජපක්ෂ වරු රක්න්න නම් ඕන කෙනෙකුට ජනාධිපති වෙන්ඩ තිබුනා. දැන් පුලුවන්නම් ඡන්දයක් තියලා බලමු කවුද දින්න්නේ කියලා.

:       12       16

BamunuarachchiWednesday, 17 August 2022 05:20 PM

හිනාහතයි... එල්ලෙන්න වැල්නැතුව හිටි හම්බයින් දැන් ඡන්දයක් ඉල්ලනවා.. හීනෙනුත් රාජපක්ෂට බයවෙලා කෑගහනවා. තව කොහෙද බමුණුආරච්චිව දැක්කා නම් අහන්න දෙයක් නැහැ... හස්... ගාලා හුස්ම යනවා...!

:       0       0

කිරි පුතා Wednesday, 17 August 2022 12:36 PM

අනෙක් අය පොඩ්ඩො වෙනකොට වැඩ්ඩොත් වැඩ්ඩෝ වෙනවා. රනිල් වැඩ්ඩා කොටින්ට පණ දීලා තමයි ඔතැනින් යන්නේ... එච්චරයි පේන්න තියෙන්නේ..!

:       14       11

athuraWednesday, 17 August 2022 01:43 PM

තමුන් නම් කිරි බොන කෙනෙක්ම තමයි.රජාල බලයෙන් ගිය ගමං කොටි නැගිටිනව.ඕක කල් ඉකුත්වෙලා ගොඩක් කල් කොල්ලො.

:       0       0

Chinthaka Wednesday, 17 August 2022 01:06 PM

උසනම් සිකුරිට් මිටිනම් කම්කරු , ඔය ඔයා කරල පෙන්නුව තරම තමා

:       0       0

විපරමා Wednesday, 17 August 2022 01:16 PM

රනිල් තමුන්ට වඩා වැඩ්ඩෙක් කියලා අවස්තා කීපයකදී පෙන්වා දීලා තියෙනවා .අවාසනාවකට වටේ ඉන්න දූෂිත දේසපාලුවෝ හරියට වැඩක් කරන්ඩ ඉඩ දුන්නේ නැහැ.

:       0       0

kanchana rathnayaka Wednesday, 17 August 2022 02:37 PM

නායකයෙක් වෙන්න ඉන්න කෙනෙක් මේ වගේ තුට්ටු දෙකේ වචන පාවිච්චි නොකරයි. මෙයා නියම කෙසෙල්වත්තේ කෙනෙක්...

:       5       14

වැඩ්ඩ මමයි Wednesday, 17 August 2022 03:31 PM

වැඩ්ඩා මමයි, වැඩ්ඩා මමයි අපේ රාජ්ජේ... උස සිකුරුටි..., මිටි කම්කරු අපේ රාජ්ජේ... වැඩ්ඩා මමයි.. වැඩ්ඩා මමයි අපේ රාජ්ජේ... දබරැඟිල්ල උලුක් කරලා ගිරියෙන් කෑගහලා කියන වැඩ්ඩා මමයි... අපේ රාජ්ජේ වැඩ්ඩා මමයි... වැඩ්ඩා මමයි අපේ රාජ්ජේ...!

:       3       7

dhamneth Wednesday, 17 August 2022 04:35 PM

අපේ ඡන්ද දායකයින් බොහෝමයකට වැඩ්ඩා කවුද? මැට්ටා කවුද? කියලා හඳුනාගන්න බැහැ.

:       0       0

Surain Wednesday, 17 August 2022 05:13 PM

ජනතාව අන්දවන්න ඩිල් ගහන්න, හොර තක්කඩියන් ආරක්ෂා කරන්න නම් මරුම මරු වැඩ්ඩෙක් එයා...

:       0       0

Bamunuarachchi Wednesday, 17 August 2022 05:14 PM

වැඩ්ඩෙක්ද? හඩ්ඩෙක්ද? කියලා තවටික දවසකින් පෙනේවි. හැබැයි හඩ්ඩෙක් වෙන ලකුණු තිබෙනවා.

:       0       0

Agampodi Upali Amaranath De Silva Wednesday, 17 August 2022 06:41 PM

You are just talker without any contribution to the country, Do not expect of winning the election ,talking all foolish things. First what ever , respect your former leader, who saved your father in many ways. When you talked and behaved like this people would reject you as a leader. Please use your brain now it self and support the government in responsible ways to solve our economic crisis.

:       1       2

Bamunuarachchi Wednesday, 17 August 2022 08:24 PM

රනිල් වැඩ්ඩෙක් හඩ්ඩෙක්ද කියලා තවටික දවසකින් බලා ගන්න පුළුවන්.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1480 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 265 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 508 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3576 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 531 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2710 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site