(රන්ජන් කටුගම්පොල)
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත
පිළියන්දල පදිංචි නීතිඥ ශාන් රණසූරිය මහතා විසින් ගොනුකොට ඇති මේව පෙත්සමෙයි වගඋත්තරකරු වශයෙන් ජනාධිපති රනිල් ික්‍රමසිංහ මහතා සහ නිතීපති වරයා නම් කරනු ලැබ සිටිති
නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය විසින් ගොනුකොට ඇති පෙත්සමේ මෙසේ සඳහන් වේ
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම අභියෝගය ලක් කරමින් ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමිවල තීන්දුව අනුව ඒ මහතාට සියධුරයෙ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කර තිබිණ
ඊට අමතරව ැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසද ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර තිබිණ
තත්ත්වය මෙසේ තිබියදී වත්මන් ජනාධිපති රනිල් ික්‍රමසිංහ මහතා වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට තමන්ට කිසිදු බලයක් නොමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ
තවද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතිව වී තිබෙන විනිසුරු පුරප්පාඩු පිරවීමට බලයක් ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත
ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් නොකළහොත් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනතාවගේ පැත්තෙන් ඉමහත් අසාධාරණයක් හා අයුතු සහගත කටයුතු සිදුවීමට ඉඩ ඇති බව පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිතාමතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට නියෝග කරන ලෙසද ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා තරඟ කිරීම වළකාලන අතුරනියෝගයකි නිකුත් කරන ලෙසද නීතිඥවරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය
ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල්ගේ අපේක්ෂකත්වයට එරෙහිව නීතිඥයෙක් උසාවි යයි
පොඩිඑකා Wednesday, 14 August 2024 03:11 PM
අයියෝ ඔච්චර කරදර වෙන්න එපා, අපි ඡන්දෙන් පස්සේ එයාගේ ඔක්කෝම අත්හිටුවනවා...!
Deepal Nirosh Wednesday, 14 August 2024 03:47 PM
අද අගෝස්තු 14 වැනිදා, තාම රනිල් කෙනෙක් නාම යෝජනා දුන්නේත් නැහැ නොවැ... ඒ පාර මේ ලේනා කාටද එන්න හදන්නේ...?
Anonymous Thursday, 15 August 2024 10:21 PM
අන්න ඒ බය තියාගනින්..