(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවේය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සහභාගී වූවාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය හෙට(24) යෙදී ඇත.
තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන
විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රනිල්ගේ උපන් දිනයට චීනය කලින්ම පාටියක් දෙයි
A.m.s.abeysinghe Sunday, 23 March 2025 11:54 AM
සුබ උපන් දිනයක් වේවා... සර්.! තෙරුවන් සරණයි..!
ලූට මූස් Sunday, 23 March 2025 12:05 PM
චීනෙ පත්තරේකත් තිබුණා බලු-කපුටු දානයක් දුන්නා කියලා.
කයිය නායක Sunday, 23 March 2025 12:32 PM
පැලවත්තෙන් පඩි අරං කුලියට ලියන ලුට මූස් වගේ අයට අනුව නම් මේ බලු කපුටු දානයක් වෙන්න ඇති.
ලූට මූස්Sunday, 23 March 2025 01:14 PM
පිස්සුද…, අපි දෙන දාන මීට වඩා සිරාවට දෙනවා. දුක් නොවී ඉන්න, ඊළඟ එකට ඉන්විටේෂන් එකක් එවන්නම්.
කයිය නායක Monday, 24 March 2025 06:49 AM
ලූට මූස් සිරාවට දානෙ දෙන්නෙ පැලවත්තෙං පඩි අරංද.
PATTA hora Sunday, 23 March 2025 12:54 PM
ලොම් හැලිච්චි, උලා කාලා පුරුදු එකෙක් ඇවිල්ලා තියෙන්නේ...!
පොඩිඑකා Sunday, 23 March 2025 01:15 PM
ඉටිපන්දම ගැහුවේ කොහේද?
කෞෂිSunday, 23 March 2025 05:27 PM
ඔයා හිතන්නේත් එතැන කියලාද?
ගුණරත්න Sunday, 23 March 2025 01:19 PM
චීන තානාපතිතුමාත් දන්නවා කවුද බොස් කියලා, කවුද රටේ බලවත්ම මිනිහා කියලා...
පොඩිඑකාSunday, 23 March 2025 05:00 PM
ගුණයෝ ඒක නං ඇත්ත, එයා දන්නවා බලවත්ම පුද්ගලයා අනුර කුමාර සහෝදරයා කියලා. ඒකයි මේකාට මේ දෙකයි පනහේ පාටියක් දීලා තියෙන්නේ. නැත්නං ඉතිං ලොකු පාටියක් දාන්න එපායෑ. අර චීන ජනාධිපති තුමා අනුර සහෝදරයව පිලිගත්තා වගේ...
ඩාලිං අයියා Sunday, 23 March 2025 01:29 PM
බිරිඳ නම් ඉන්නවා, කෝ එතකොට වයිෆ්?
ජිල්බු Sunday, 23 March 2025 02:49 PM
එතුමා ආස කේක් කපන්න නොවෙයි.
සෙනෙවිරත්න Sunday, 23 March 2025 04:23 PM
රට වෙනුවෙන් කතා කරණකොට රිදිච්ච අය හිතනවා අරලිය ගහ මැදුරෙන් පඩි ගත්තා වගේ පැලවත්තෙන් පඩි ගෙවනවා කියලා, අනූව පැනපු උපදේශකයින් හතර දෙනෙක් එක්ක උපදේශකයින් සීයක් හිටපු මේ මහල්ලා රටටම සාපයක්...!
රම්සි Sunday, 23 March 2025 05:03 PM
පව් බං, මෙහෙම රවට්ටන්න හොඳද?
Geeth Meeella Sunday, 23 March 2025 07:35 PM
ටියාරා ලේයර් කේක් එකක්. වාව්...!
Chathuri Monday, 24 March 2025 12:59 AM
කජු තියන්න අමතක වෙලා.
prasanna Monday, 24 March 2025 12:16 PM
ලොක්කෝ නම් මෙයාට පින් දෙනවා ඇති ගොඩ දාලා දුන්නාට