IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


රනිල්ගේ නිවසට ගිනිතැබී යැයි ස.ජ.බ හිටපු මන්ත්‍රී සී.අයි.ඩී.යට

(ඉන්දිකා  රාමනායක)

අරගල සමයේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාගේ   කොල්ලුපිටියේ  පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා අනර්ථය කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාවේ   සමගි ජනබලවේගය පක්ෂයෙන් හිටපු මන්ත්‍රිවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  පිටකෝට්ටේ පදිංචි (50) හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සම්බන්ධයෙන් හෙළි කරගත් තොරතුරු අනුව ඊයේ  (27) දින රාත්‍රියේ  සැකකරු සිය නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ නිවසට   ගිනි තැබීමට කුමන්ත්‍රණය කිරීම,  ආධාර අනුබල ලබා දීම, 2023. 07.09 දින රාත්‍රියේ  අරගල අතරතුර  පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ  කොල්ලුපිටියේ  පස්වන පටුමගේ පිහිට නිවසට කඩා වැදී එහි දේපළ වලට ගින තබා අගාභ හානි සිදුව තිබුණ’.’

 



අදහස් (2)

රනිල්ගේ නිවසට ගිනිතැබී යැයි ස.ජ.බ හිටපු මන්ත්‍රී සී.අයි.ඩී.යට

Surathala Tuesday, 28 March 2023 01:39 PM

අර කොලොන්නාවෙ හකරි ඔකට සම්බන්ද නැැද්ද?

:       2       7

Bamunuarachchi Tuesday, 28 March 2023 03:27 PM

පව් කල ස ජ බ ගොනෝ ඇදපන් හපුතල් යනවා. දැන් සජියා ඒයි උඹව බේරගන්න. බලමු අර නීතිඥයෝ ඒවිද කියලා.

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

‘අපි එනකොට භාණ්ඩාගාරෙ ඩොලර් මිලියන 20ක් වත් තිබුණේ නෑ‘
2025 අප්‍රේල් මස 08 483 0

මාලිමා ආණ්ඩුව එන විට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන විස්සක් වත් නොතිබූ බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ගාල්ලේදී පැවසීය.මාලිමා ආණ්ඩු


උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2025 අප්‍රේල් මස 08 56 0

ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී අවහිර වී තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අ


බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 08 81 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අවුරුදු 12,000 ක් පැරණි වෘකයට පණ දීලා
2025 අප්‍රේල් මස 08 1808 0

වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.


ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල
2025 අප්‍රේල් මස 08 2316 0

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන අහලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනක


අලුත් තත්ත්වය ගැන අයි.එම්.එෆ් එක්ක සාකච්ඡා කරනවා
2025 අප්‍රේල් මස 07 638 0

ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය සමඟ උද්ගතව ඇති අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඇරඹීමට සිදු ව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 610 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 541 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1005 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site