(සුජිත් හේවාජුලිගේ සහ සිතුම් චතුරංග)
ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මන්නාරමේ ඡන්ද රැස්වීමකට පෙළපාළියේ පැමිණි දෙසීයක පමණ පිරිසක් අද (17) විසුරුවා හැරි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ලැබුණු පැමිණිල්ලක් අනුව එහි ගිය මැතිවරණ සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මැතිවරණ නීතිය පිළිබඳව කරුණු වටහාදී පිරිස විසුරුවා හරිනු ලැබූ බව ද කොමිෂන් සභාව කියයි.
මෙම පිරිස පැමිණ ඇතැයි පැවැසෙන්නේ මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පෙරටු කරගෙන බව පැවැසේ. මැතිවරණ රැස්වීම්වලට පෙළපාළි ආකාරයට ගමන් කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අතර මැතිවරණ රැස්වීම් පිළිබඳව දැනුම් දීමට මොනරාගල ඇතුළු ඇතැම් ප්‍රදේශවල ප්‍රසිද්ධ කෙරුණු දැන්වීම්වල අපේක්ෂකයාගේ රූපය ද ඇතුළත් කර ඇතැයි ලැබුණු පැමිණිලි අනුව මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් විසින් ඒවා ඉවත් කරනු ලැබ ඇත.
රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල්ගේ මන්නාරම රැස්වීමට ආ 200ක් විසිරුවයි