IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රනිල්ට තව වසර 12ක් රට බාර දිය යුතුයි

(අංජුල මහික වීරරත්න)

රනිල් ඉදිරියට තව අවුරුදු දොළහක් රට පාලනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර  අබේවර්ධන මහතා කීය.

මේ යන මාර්ගය යම් හෙයකින් කවුරුන් හෝ වෙනස් කළහොත් නැවත අපේ රට තිබුණු තැනටත් වඩා අසීරු තත්ත්වයකට ගමන් කිරන බවද අබේවර්ධන මහතා පැවසීය.

වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවත්වන වෙසක් කලාප සහ දන්සැල් සඳහා මූල්‍යාධාර හා සහල් බෙදාදීම ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී සිදු කෙරුණු අතර ඊට සහභාගී වෙමින් අබේවර්ධන මහතා මේ බව කීය.

වජිර අබේවර්ධන පදනම මගින් මේ සත්කාරය සිදු කෙරෙයි.



අදහස් (32)

රනිල්ට තව වසර 12ක් රට බාර දිය යුතුයි

siri Wednesday, 22 May 2024 01:05 PM

මේ මනුස්සයාට පිස්සුද කොහෙද

:       5       5

Senarath Wednesday, 22 May 2024 01:18 PM

රනිලුත් 1977සිටම පාර්ලිමේන්තුව හිටපු කෙනෙක් ඒ අතරේ ඔහු 5 වතාවක් අගමැති. 2016 ඉදලා කරපු හැටිත් මතකයි අපිට

:       11       5

Anura Wednesday, 22 May 2024 01:28 PM

එතකොට තමයි මේ ගොල්ලන්ට මේ සුරසැප විඳගෙන ඉන්න පුළුවන්..., අනුර කිව්වා හරි. අද වෙනකොට ඔක්කෝම වගේ එජාපයේ නායකයින් ටික රනිල්ගේ පිහිටෙන් රජයේ පින් තනතුරු ලබාගෙන මහජන මුදලින් යැපෙමින් ඉන්නවා...!

:       136       102

J R Randeniya Wednesday, 22 May 2024 01:29 PM

මොවුන් නිසා ගාල්ලේ මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න බෑ.

:       61       82

NAMAL Wednesday, 22 May 2024 01:32 PM

ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6, 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති. දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩයනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ. වහල් මෝඩයින් චූන් වුණාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍යය...

:       129       94

ඉන්දික Wednesday, 22 May 2024 01:49 PM

අපි ගොඩක් මේ වගේ විකට කතා අහනවා. මිනිස්සු කන්න, බොන්න, ජීවත් වෙන්න අමාරු මේ වෙලාවේ ඔය වගේ විකට කතා කියලාවත් අඩුගානේ හිනස්සන්න උත්සාහ කරනවාට ඔබ‍ට ස්තුතියි..!

:       78       60

BURU ABEY Wednesday, 22 May 2024 01:50 PM

ඔය වගේ ගොන් කතාවක් කිව්වොත් ඉතින් ඔයාම තමයි.

:       71       69

ජගත් ලියනගේ Wednesday, 22 May 2024 02:01 PM

ඡන්දයක් තියලා බලන්නකෝ. එතකොට බලාගන්න පුළුවන්...!

:       34       56

duminda Wednesday, 22 May 2024 02:01 PM

තව 12ක් ඉඳීද?

:       7       52

fairoos Wednesday, 22 May 2024 02:08 PM

සහතික ඇත්ත. ගෝඨාභය හිටියා නම් අද ලංකාව ඉතියෝපියාවක් වෙලා...

:       15       55

Perera Wednesday, 22 May 2024 02:16 PM

ඊට ඉස්සෙල්ලා කනත්ත බාරදිය යුතුයි.

:       49       34

Kamal Wednesday, 22 May 2024 02:23 PM

මේ කියන කෙනා වැදගත් නැහැ. රටේ මිනිස්සුන්ට ජනතාව තීරණය කරයි. කාටද දෙන්න ඕනෑ කියලා මහබැංකු හොරා සුනාමි හොරු රටට සාපයක්...

:       55       44

පුරවැසියා Wednesday, 22 May 2024 02:27 PM

ඔය කවුරු හරි මානසික රෝහලට යන පාර වජිර ට කියලා දෙන්න.

:       23       43

සිල්වා Wednesday, 22 May 2024 02:31 PM

වසර දොළහක් කවුරු හිටියත් ඔබ වැනි අය දින දොළහක්වත් එපා...

:       6       40

Nimal 1 Wednesday, 22 May 2024 02:33 PM

නරින්ට කුකුළන් බාරදුන්නා වගේ.

:       43       36

ජයනාත් Wednesday, 22 May 2024 02:42 PM

මෙයා මෙච්චර කලක් ගාල්ලට මොනවාද කරලා තියෙන්නේ..? වැස්ස දවසට ගාල්ලම යට වෙනවා. එහෙම පිටින්ම අපායක්...

:       3       37

ගමේ.එකාලා Wednesday, 22 May 2024 02:53 PM

කිසිම ජනවරමක් නැති පින් ජනපතියා රටට කෙසේ වෙතත්, දූෂිත දේශපාලුවන් නම් සදහටම ඉන්න තරමට කැමැති ඇති...

:       33       27

Bandula Wednesday, 22 May 2024 02:53 PM

ඇයි කළා මදිද? තව දොලහක් මැජීක් කරන්නද?

:       47       34

de silva Wednesday, 22 May 2024 03:08 PM

රනිල්ට රට පාලනය කරන්න වෙන්නේ ICU ඉඳලා තමයි.

:       40       16

Rata Perata Wednesday, 22 May 2024 03:16 PM

ඊට වැඩිය හොඳයි ඔයා ඔයාගේ බිරිඳ බාරදෙන්න... එයාට අවුරුදු 12 කට. රට බාරදෙන්නේ කාටද කියලා ජනතාව තීරණය කරාවි.

:       34       18

M. SAMAN PERERA Wednesday, 22 May 2024 03:33 PM

එච්චර කල් ජීවත් වෙයිද?

:       26       12

Nishan Wednesday, 22 May 2024 03:37 PM

වෙන කෙනෙක්ට දීලා ආයෙත් රට පුරා පෝලිම් යුගයක් ආවම රනිල්ව ඕනා වෙයි.

:       24       39

මොහාන් Wednesday, 22 May 2024 03:38 PM

මට මුගේ අම්මා කොහෙද ඉන්නේ කියල කියනවද

:       16       7

chandima Wednesday, 22 May 2024 05:33 PM

මුලින් ප්‍රාර්ථනා කළේ මැරෙන්න කළින් ජනාධිපති වෙන්න. ඒපාර ජනාධිපති පුටුවේ ඉද්දිම මැරෙන්න ආසාවක් පහළ වෙලාද?

:       24       17

KR Wednesday, 22 May 2024 06:26 PM

එතකොට තමයි රට කාපු පල් හොරු ටිකට සුර සැප විඳලා මැරිලා යන්න පුලුවන්. නැත්තං ඔවුන් ටිකට විඳින්න වෙන්නේ බන්ධනාගාරේ සැපනේ...!

:       25       11

නලින් Wednesday, 22 May 2024 08:47 PM

හා වජ්ජෝ උබ කියන දෙයක් තමයි ඉතින් .. අනේ පලයන් බන් යන්න වැලේ වැල් නැතුව හිටපු උබලා පොහොට්ටුවේ ගොතයන්ට පිංසිද්දවෙන්න පිං ..නාදිපති කම් අරගෙන කොහෙවත් හිටපු උබලා දැන් එනවා තව 12 දෙන්න කියාගෙන . ඉස්සෙල්ලාම මාස්ක් එකක් දාන්න ඉගෙන ගෙන වරෙන් .. මෝඩ චුන් දෙන්නේ නැතුව

:       8       5

Chathuri Wednesday, 22 May 2024 09:05 PM

බලාගන. තව පැය 12 ක් ඉන්න ලැබුනොත් ලොකු පිනක් පිනාට. රනිල්ට වැඩිය උවමවා තියෙන්නෙ ගොබ්බ රැලට දනුමක් නැහැ නෙ රස්සවක් කරලා ජිවත් වෙන්න. හොරාකාලා කප්පම්කලා පුරුදු. සුරසැප විදින්න ජනතා මුදලින් අනුර කුමාර ඔය සැප සේරම ඉවර කරනවා. රටේ සම්පත් බාර දෙන්න කාලේ හරි. මුන් සේරටම වෙන්නෙ දෙවියොදුන්න දඩුවම ඉරානන්‍යෙ. ඉරානයේ ජනපතිට. පිච්චිලා අගුරු වෙලා යන්න.

:       16       3

DAYA PRIYALAL HETTIARACHCHI Wednesday, 22 May 2024 10:54 PM

අර ඉන්දියාවේ මැරෙන්න යන එවුන් ගෙනත් දාන තැනක් තියනවා අන්න ඒ වගේ මැරෙන්න එනවාද දන්නේ නෑ.

:       12       2

උශාන් Thursday, 23 May 2024 06:59 AM

කමක්නැද්ද දන්නැ ...

:       3       3

Harsha Thursday, 23 May 2024 08:01 AM

මේ මෝඩ මිනිහ දකුණේ නමත් කනවා. වෙසක් මුවාවෙන් ඡන්දෙට බඩු බෙදනවා. පේනවනෙ ඉන්න සෙනග. පුටු විතරයි

:       5       3

Sharm Thursday, 23 May 2024 10:47 AM

134 බස් එකේ නගින්න ඕන පොරක් ඉතිං ඈ... කවුරු හරි මෙයාගෙ තේ එකට මෝදක දාලාද කියලා ටිකක් හොයලා බලන්න.. මෙච්චරටම බූත දොඩවන්නෙ..

:       0       2

Sumith Sunday, 26 May 2024 06:14 AM

වජිරට ට්‍රැක් පැණලා... අර සුද්දියෝ ගෙදර වැඩට ගේන්න වෙන්න ඇති තව අවුරුදු 12 ක් ඉල්ලන්නේ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 424 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 4 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 450 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 745 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 567 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 398 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site