IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


රනිල් අල්ලස් කොමිසමට එයි

(අංජුල මහික වීරරත්න)

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (28) පෙරවරුවේ පැමිණියේය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ඉකුත් 25 දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ නමුත් ඊට වෙනත් දිනයක් ලබා දෙන ලෙස රනිල්  වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ලබන 28 හෝ 30 පැමිණෙන්නැයි කොමිෂන් සභාව දැනුම් දී තිබූ අතර අද ( 28)  රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට පැමිණියේ ඒ අනුවයි.

 (ඡායාරූප ලහිරු  හර්ෂණ)



අදහස් (18)

රනිල් අල්ලස් කොමිසමට එයි

Amal Monday, 28 April 2025 10:35 AM

විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වන්න....!!

:       9       25

Perera Monday, 28 April 2025 10:46 AM

අගෝස්තු වෙනකොට මෙයාලු ජනාධිපති

:       12       35

GSunilMonday, 28 April 2025 11:19 AM

අපායෙද?

:       13       35

Ranga Monday, 28 April 2025 11:48 AM

අපේ බදු මුදලින් කජු නියෝජිතයෙකුට කන්න දෙන්න ඕනද , ඒ වගේම අනාගතයේදී ඔබට තවත් බදු ගෙවන්න වෙයි.

:       10       19

Nalaka Yasantha Monday, 28 April 2025 10:53 AM

නාකි හිවලා.... අල්ලස් කොමිසමත් විහිලුවකට ගනී ෂුවර් එකටම.

:       23       44

Mahinda Monday, 28 April 2025 10:59 AM

මාළුවා නහින්නේ කට නිසාලු, පැරණි කියමනක් මතක් උනා෴

:       17       38

ජිල්බුMonday, 28 April 2025 11:29 AM

මාලුත් චීන පටස් කනවද?

:       7       19

Neela Monday, 28 April 2025 11:05 AM

මේක ඉවර වෙලා අද රනිල් මාලිමාවුන්ට ඇට්ටි හැලෙන්න දෙයි. මුං විහින් නාගන්නවා.

:       46       31

Champa Monday, 28 April 2025 11:17 AM

එයාගෙනම් දැනටමත් ඇට්ටි විතරක් නෙමේ තව දේවල් හැලිල තියෙන්නේ.

:       15       44

අරවින්ද මොණරවිල Monday, 28 April 2025 11:28 AM

එහෙමද ආසා නිලා...... අසුචි වලක බැහැලා ඉන්න කජු මුත්තට දැන් ඇට්ටි හැලෙන්න දෙනවා තියා තමන්ගේ කළිසමවත් උස්සා ගන්න බැහෑ. අන්න ඒකත් බිම, පුළුවන් කමක් තියෙනවා නම් ඔයාවත් ඒක උස්සලා දෙන්න !

:       18       25

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියාMonday, 28 April 2025 03:12 PM

මොනරා පිල් විදහලා ඉන්නකොට, එකා දන්නේ නැහැ, උගේ පස්ස පැත්ත එලියේ කියලා ! ඒවගේ තමයි මේ පංකජ මොනරා ! මෙතන අකුරු කොටන කොට, මේකා දන්නේ නැහැ, මේකාගේ මෝඩකම තමයි ප්‍රදර්ශනය වෙන්නේ කියලා ! ගන්දස්සාරේ බැහැ, පලාතම ගඳයි !

:       2       1

අරවින්ද මොණරවිල Monday, 28 April 2025 11:24 AM

ෆෙරාරි කාර් එක අල් ජසිරා කුළුණේ හැප්පිලා කුඩු උනා, අද එක අල්ලස් කොමිසමෙන් කොන්ඩෙම් කරලා දායි....

:       15       23

Rata Perata Monday, 28 April 2025 11:37 AM

රනිල් කියන්නේ වටේ ඉන්න ගොබ්බ වජිර වගේ උන් පුම්බන , ටයි එකක් දාලා ඉංග්‍රීසි ටිකක් කතා කරනකොට චූන් වෙන බයියන්ට පොරක් වුණ. නිකංම නිකං හිස් මිනිහෙක් විතරයි.

:       17       30

මැක්ස් Monday, 28 April 2025 11:43 AM

මෙතුමා යැවිය යුත්තේ අල්ලස් කොමිසමට නොව, ජනපති පුටුවට බව දැන් දැන් රටේ ජනතාවට අත්දකුමෙන්ම වැටහෙන්නට සලස්වන අනුර කේ. දී. ප්‍රමුඛ මාලිමා බොරුකාර රැලට විනාඩියක නිහඬතාව!

:       38       26

බකල ජයාMonday, 28 April 2025 12:18 PM

පුටුව ඉලෙක්ට්‍රික්නම් අපිත් කැමතියි යවනවට.

:       2       13

රටවැසියා Monday, 28 April 2025 01:02 PM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රනිල් වික්‍රමසිංහ යනු ලංකාවට ආවේනික දේශපාලකයෙක් මිස "නායකයෙක්" නොවේ!

:       3       10

බද්රානි Monday, 28 April 2025 02:10 PM

මහ බැංකුවට විතරක් නොවෙයි, ඉතිරිකිරීමේ බැංකුවටත් වගකියල තියන කම්බා හොරු තමයි මේ රට පාලනය කරලා තියෙන්නේ... මහජනතාවගේ චන්දෙනුත් පරාද වෙලා රටක ජනාධිපති කම ගන්න පුළුවන් "විපරිත දේශපාලනයක්" තියන ලෝකයේ එකම රට...හොර කල්ලියක් දෙකට බෙදී, මහජනතාවගේ මුදල් මංකොල්ල කමින් මේ රට බංකොලොත් භාවයට පත්කළ හොර නඩය හා මේ හොර කල්ලිය මත යැපුණු සහචරයන් කුලප්පුවී සිටින කාලයක් තමයි මේ...මම නම් කියන්නේ බොරුවට කාලය නහස්ති නොකොට මොවුන්ට රජකාලයේ දඬුවම් දිය යුතු කියලයි..

:       4       9

කෙබර කුමාරMonday, 28 April 2025 03:17 PM

බද්රානි, යමුද මාත් එක්ක රජ කාලේ දඬුවමක් විදිහට ලෝදිය හැලියේ නාන්න හරි, උල හිටවන්න හරි ? මීට කෙබර කුමාර

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 34 0

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්



දුම්වැටි සමඟ ගුවන්තොටේදී අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 28 78 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28 ) උදෑස


බෝගම්බර වැව පිරිසිදු කරයි
2025 අප්‍රේල් මස 28 306 0

මහනුවර බෝගම්බර වැව අද (28) පිරිසිදු කෙරිණි.


කැස්බෑව ප්‍රා.සභා ඡන්දය වළකන්නැයි ඉල්ලූ පෙත්සම විසිවෙයි
2025 අප්‍රේල් මස 28 202 1

පලාත් පාලන මැතිවරණයේදී කැස්බෑව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරඟ කිරීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසද සහ කැස්බෑව


ඡන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 30ක් පොලිසියට මාට්ටු
2025 අප්‍රේල් මස 28 115 0

මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 986 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 428 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 576 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site