IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


රනිල්ගේ මන්නාරම රැස්වීමට ආ 200ක් විසිරුවයි

(සුජිත් හේවාජුලිගේ සහ සිතුම් චතුරංග)

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මන්නාරමේ ඡන්ද රැස්වීමකට පෙළපාළියේ පැමිණි දෙසීයක පමණ පිරිසක් අද (17) විසුරුවා හැරි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ලැබුණු පැමිණිල්ලක් අනුව එහි ගිය මැතිවරණ සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මැතිවරණ නීතිය පිළිබඳව කරුණු වටහාදී පිරිස විසුරුවා හරිනු  ලැබූ බව ද කොමිෂන් සභාව කියයි.

මෙම පිරිස පැමිණ ඇතැයි පැවැසෙන්නේ මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පෙරටු කරගෙන බව පැවැසේ. මැතිවරණ රැස්වීම්වලට පෙළපාළි ආකාරයට ගමන් කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර මැතිවරණ රැස්වීම් පිළිබඳව දැනුම් දීමට මොනරාගල ඇතුළු ඇතැම් ප්‍රදේශවල ප්‍රසිද්ධ කෙරුණු දැන්වීම්වල අපේක්ෂකයාගේ රූපය ද ඇතුළත් කර ඇතැයි ලැබුණු පැමිණිලි අනුව මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් විසින් ඒවා ඉවත් කරනු ලැබ ඇත.



අදහස් (0)

රනිල්ගේ මන්නාරම රැස්වීමට ආ 200ක් විසිරුවයි

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රිලනිප හිනිදුම හිටපු සංවිධායක ඝාතනයට අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 19 52 0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායකයෙකු වන ව්‍යාපාරික සම්පත් ගමගේ මහතා මුගුරකින් පහර දී ඝාතනය කල සිද්ධියේ ප්‍රධාන සැ


රිය අනතුරින් තිදරු පියා මරුට
2024 සැප්තැම්බර් මස 19 198 0

පුත්තලම අනුරාධපුර මාර්ගයෙ 6 කණුව ප්‍රදේයේදී අද ( 19) සිදුවු අනතුරකින් බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටි එක් අයකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් පුත්


නිකවැරැටියෙත් වෙඩි තැබීමක් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 19 173 0

නිකවැරැටිය රස්නායකපුර නම්මුවාවේ දී සිදු කළ වෙඩි තැබීමකින් කුඩා කඩයක් පවත්වාගෙන යන එක් දරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි


ආහාර විස වීමෙන් 500ක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 19 275 0

පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් අද (19) පෙරවරුවේ


සිකුරාදාට සියලු පාසල් වැසේ
2024 සැප්තැම්බර් මස 19 324 0

දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අද්‍යාපන අමාත්‍යංශය කියයි.


රිය අනතුරින් දෙකක් මරුට
2024 සැප්තැම්බර් මස 19 257 0

වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඔිමන්ත පොලීසිය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 42 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 121 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2173 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site