IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රැඳවියා හිටි හැටියේ මරුට

(ජේ.කේ.එල්. චාමින්ද)

රථවාහන නඩුවක් සම්බන්දයෙන් දඬමුදල් ගෙවිමට නොහැකිවිම නිසා  ගාල්ල  බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි රැදවියකු  දිය නාමින් සිටියදි  සිහිසුන් වි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බැව්  ගාල්ල බන්ධනාගාරය පවසයි.

මියගොස් ඇත්තේ වලකඩවත්ත, තිබ්බොටුව, අකුරැස්ස ප්‍ර දේශයේ පදිංචි 21 හැවිරිදිවියේ පසුවන අයෙකි.

මෙම රැදවියා දියනාමින් සිටියදි සිහිසුන්ව එකවරම ඇද වැටි ඇත. ඒ සමඟ ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් විසින් මෙකි රැදවියා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබේ.

රථවාහන නඩුවක් සම්බන්දයෙන්   මොහුට  අධිකරණය මගින් රුපියල් 22500ක දඩ මුදලක් නියමවි තිබුණි.එම දඩ මුදල ගෙවිමට නොහැකිවිම නිසා මොහුට මාසයක  කාලයක සිර දඩුවම් නියමවි තිබුණි.

 



අදහස් (1)

රැඳවියා හිටි හැටියේ මරුට

Nilantha Tuesday, 03 September 2024 09:35 AM

ඇත්තටම දැන් කාලයේ කුලියක් කලොත් දිනකට අවම වශයෙන් රුපියල් 1500/= ගන්න පුළුවන් දවස් 15 වැඩ කලොත් ඔය මුදල් සොයන්න පුළුවන් රථවාහන නඩුවක් කියන්නෙ මුදල් අහිමි කෙනෙක් වෙන්න බැහැ .ඒක එහෙම තියෙද්දි අපි බලමු සිරගතව සිටින කාලයේ ඔහුට කෑම හා අනෙකුත් වියදම් දිනකට රුපියල් 1500/= ක් නම් මාසෙකට රුපියල් 45000/= ක් වෙනවා රජයට ලැබිය යුතු මුදල රුපියල් 22500/= ඒ වෙනුවෙන් සිරගතව සිටින කාලයේ නඩත්තු වියදම් රුපියල් 45000/= යි වරදට දඩුවමක් දීම අත්‍යාවශ්‍යම තමයි ඒ එනිසා මෙහෙම ජනතා මුදල් නාස්තිය වළක්වා ගන්න පුළුවන් වෙනත් විකල්පයක් සොයන්න බැරිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

වව්නියාවේ වැව් 29ක් කැඩී යයි
2024 නොවැම්බර් මස 27 77 0

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අ‍ැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.


පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 210 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


දිස්ත්‍රික්ක 9 කට නාය අනතුරු ඇඟවීම් නිවේදන
2024 නොවැම්බර් මස 27 5 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 231 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 864 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 959 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site