IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රැඳවියා හිටි හැටියේ මරුට

(ජේ.කේ.එල්. චාමින්ද)

රථවාහන නඩුවක් සම්බන්දයෙන් දඬමුදල් ගෙවිමට නොහැකිවිම නිසා  ගාල්ල  බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි රැදවියකු  දිය නාමින් සිටියදි  සිහිසුන් වි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බැව්  ගාල්ල බන්ධනාගාරය පවසයි.

මියගොස් ඇත්තේ වලකඩවත්ත, තිබ්බොටුව, අකුරැස්ස ප්‍ර දේශයේ පදිංචි 21 හැවිරිදිවියේ පසුවන අයෙකි.

මෙම රැදවියා දියනාමින් සිටියදි සිහිසුන්ව එකවරම ඇද වැටි ඇත. ඒ සමඟ ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් විසින් මෙකි රැදවියා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබේ.

රථවාහන නඩුවක් සම්බන්දයෙන්   මොහුට  අධිකරණය මගින් රුපියල් 22500ක දඩ මුදලක් නියමවි තිබුණි.එම දඩ මුදල ගෙවිමට නොහැකිවිම නිසා මොහුට මාසයක  කාලයක සිර දඩුවම් නියමවි තිබුණි.

 



අදහස් (1)

රැඳවියා හිටි හැටියේ මරුට

Nilantha Tuesday, 03 September 2024 09:35 AM

ඇත්තටම දැන් කාලයේ කුලියක් කලොත් දිනකට අවම වශයෙන් රුපියල් 1500/= ගන්න පුළුවන් දවස් 15 වැඩ කලොත් ඔය මුදල් සොයන්න පුළුවන් රථවාහන නඩුවක් කියන්නෙ මුදල් අහිමි කෙනෙක් වෙන්න බැහැ .ඒක එහෙම තියෙද්දි අපි බලමු සිරගතව සිටින කාලයේ ඔහුට කෑම හා අනෙකුත් වියදම් දිනකට රුපියල් 1500/= ක් නම් මාසෙකට රුපියල් 45000/= ක් වෙනවා රජයට ලැබිය යුතු මුදල රුපියල් 22500/= ඒ වෙනුවෙන් සිරගතව සිටින කාලයේ නඩත්තු වියදම් රුපියල් 45000/= යි වරදට දඩුවමක් දීම අත්‍යාවශ්‍යම තමයි ඒ එනිසා මෙහෙම ජනතා මුදල් නාස්තිය වළක්වා ගන්න පුළුවන් වෙනත් විකල්පයක් සොයන්න බැරිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4672 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 0 0


මෙණරාගලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


කැළණිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 20 0


බිංගිරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 25 0


ගල්ගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 32 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15063 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 247 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site