IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රුපියල සියයට 6.8 කින් පහත වැටිලා

(යොහාන් භාසුර)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පසුගිය මාස නවය තුළ සියයට 6.8 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසය වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක්ව (කෝටි 260) පැවති බවත් වර්තමාන ආර්ථික දර්ශක අනුව මෙම වසර තුළදී ආර්ථිකය සියයට 5 කින් පමණ වර්ධනය වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ කියයි.

 



අදහස් (3)

රුපියල සියයට 6.8 කින් පහත වැටිලා

සුරලොව ඇල්මන් Friday, 15 October 2021 04:53 PM

කියනකොට එහෙමට වුණත් මහ රජතුමාණෙනි, වෙනු සමාකරන කොට මෙහෙමමයි.. එය වළකන්න බැහැ... මැරුවත් මෙමා කියලා රජුට සුදුහකුරු හැදුවේ මිනිහා කිව්වලු... යහපාලනය කාලයේ මෙහෙම වෙනවිට පම්පෝරි ගැසූ ධනරින ඔස්තාර්ගේ කාලේ මෙහෙම වුනේ කොහොමද?

:       1       14

කැලිස්ටා Sunday, 17 October 2021 01:09 PM

අද රුපියල මස්ත බාල්දු විය. දරුවාට කිරි වීදුරුව නැතිවිය.. කැඳ කෝප්පයද නැත. ගැබිනි මවට පෝෂනය නැත. ඉදිරි වසරේ මන්දපෝෂණයට ගොදුරු වන ජනතාවක් වෙනු ඇත. පාලකයෝ නිදිවදිති. හොර රැල රට වනසති. ජනතව මරණය ඉදිරියේ දණගසා සිටිති. වාචාල පාලකයෝ වැදිබණ දොඩති.. ඔවුන්ගේ බඩකට පිරී ඉතිරී ගොස්ය.. ඔවුහු සැපෙන් සැප විඳිති. අර්ධ සැපය රාජපක්ෂවරු රාජභෝජන කමින් බේබිලා පිස්සු කෙළිති. අගමැති සිහින දකින පිස්සෝ බහු බූත දොඩවති. කාලකන්නි නුඹලාව වැඩි කලක් නොගොස් ගෝඨා ඇතුලු පට්ටිය එළවා දමනවාමය. කුරීරු, අධම, උද්දච්ච රාජපක්ෂවරු රටින්ම පන්නා දමමු. ඒකරාශි වන්න..

:       0       2

කැලිස්ටා Sunday, 17 October 2021 01:32 PM

අද ගොවියා, ගුරුවරයා, ධීවරයා, කම්කරුවා මහ පාරේ... පාලකයින් පවුල් පිටින්, අහස්යානා වලින් රට සවාරි... අද 69 ලක්ෂයට පාන් කියා ගැනීමට නොහැක. සෞභාග්‍යයේ දැක්ම වලපල්ලට ගොස්ය. ඔවුන්ගේ වටේ සිටින රැල කොමිස් ගහමින්, රට කෑලිවලට බෙදමින් විකුණා ඇති රට විකිණීමට එරෙව ආ බල්ලෝ අද සියල්ලම විකුණා දමති. ගොවියාගේ කුඹුරුවලට අංචිය ඇදීමට අද ගොවියා ගොවිබිමෙන් ඈත්කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇත. ඉදිරි වසර ඇතුළත ඒ කුඹුරු ඉඩම් චීන සමාගම්වලට අලෙවි කරනු ඇත. අද තෙල්, ගෑස් සියල්ලම අැමෙරිකාවට විකුණා දමා කොමිස් කුට්ටි ඔවුන් අතර බෙදාගනු ඇත. රට විනාශයෙන් විනාශයටම ඇද දමා ඇත.. ඉන්පසුව මේ මෘගයෝ අැමෙරිකාවට පලායනු ඇත. රටේ සියලුම දේ සූරාගෙන ඔවුනොවුන්ගේ අඹුවන් සොයා ඉගිල යති. අපේ දරුවන් චීනයට, ඉන්දියාවට, අැමෙරිකාවට වහලුන් සේ විකිණෙනු ඇත...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 463 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 147 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1022 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 141 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 326 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2254 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 616 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site