(ඩී.ජී.සුගතපාල,සිරංගිකා ලොකුකරවිට)
උණවටුන රූමස්සල කන්ද හරහා මාර්ගයක් ඉදිකිරිමට විරෝධය පා පරිසර සංවිධාන එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද සවස ගාල්ල නගරයේදි පැවැත්විණි
ජනතා විමුක්ති පෙරමුණ ,පෙරටුගාමි සමාජවාදි පක්ෂය යන දේශපාලන පක්ෂවල නියෝජිතයෝද සිංහල රාවය ජාතික භික්ෂු පෙරමුණ යන සංවිධානවල නියෝජතියෝද ඇතුලු පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
“රූමස්සල අභය භූමිය විනාශ නොකරනු,ලාභය උදෙසා සිදු කරන පරිසර විනාශය නතර කරනු.රූමස්සල අභය භූමියේ අනවසර ඉදිකිරිම් නතර කරනු.“ආදි සටන් පාඨ ප්‍රදර්ශණය කරමින් පැවැත්වු මෙම උද්ඝෝෂණයට අක්මිමණ දයාරත්න,වකමුල්ලේ උදිත යන හිමිවරුද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් කුමාර හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන්වන නලින් හේවගේ ,රත්න ගමගේ යන මහත්වරුද එක්ව සිටියහ.
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘රූමස්සලට අත නොතබනු‘‘
69lakshaya Saturday, 20 March 2021 06:24 PM
මේ අය මේ දේශද්‍රෝහියෝ... අල්ලලා දාන්න හිරේට.. අපි 2/3 දුන්නේ අපිට ඕනේ විදිහට රට පාලනය කරන්න.