(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෝරුවදණ්ඩ බොරලුගොඩ ප්‍රදේශයේ අද (1) දහවල් මාර්ගය අයිනේ කතාබස් කරමින් සිටි දෙදෙනෙක් දෙසට සුඛෝභෝගී මෝටර් රථයක් කඩා වැදිමෙන් එක් අයකු මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලැබූ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල හල් වතුර ප්‍රදේශයේ පදිංචිව සිටි වසන්ත ලක්මාල් නමැති 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ පෝරුව දණ්ඩ අරුණගම ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ එළවළු වෙළඳසැලක් ආරම්භ කිරීමේ කටයුතුවල නියැලෙමින් සිට ඇති අතර ඔහුට දහවල් ආහාර පාර්සලයක් රැගෙන ඔහුගේ පෙම්වතිය ඇයගේ පියා සමඟ තීරෝද රථයකින් පැමිණ ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබු අනෙක් පුද්ගලයා ඔහුගේ පෙම්වතියගේ පියා බව පොලීසිය කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රිය අනතුරින් අයෙක් මරුට:අයෙක් රෝහලට