(ජේ.කේ.එල්. චාමින්ද)
මිතුරකුගේ විවාහයකට ගොස් එම මිතුරා හා තවත් මිතුරන් දෙදෙනෙකු සමග ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටියදි සිදුවු අනතුරකින් ඒක්දරු පියෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ත්‍රිරෝද රථය පෞද්ගලික බස්රථයක ගැටිමෙන් වු මෙම අනතුරින් එක් අයකු මියගොස් අනික් තිදෙනා බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇතැයි පොලීසිය කියයි.
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දි කොග්ගල සිංහධිවර ගම්මානය අසලදි මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අහංගම, මිදිගම, ජනාවාස පදිංචි ජයසේකරවිතානගේ නිරෝෂ් අසේල රංගකුමාර (29) නැමති එක්දරුපියෙකි.
මොහු රැකියාව වශයෙන් කොණ්ඩාකැපිමේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත. ත්‍රි රෝදරථය පදවාගෙන පැමිණ ඇත්තේ විවාහ වු පුද්ගලයා වන අතර විවාහයේ සාක්ෂියට අත්සන් කළ මිතුරා හා තවත් මිතුරන් දෙදෙනෙකු ත්‍රි රෝද රථයේ පිටුපස අසුනේසිට ඇත.
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා
හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ
කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්
නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රිය අනතුරින් එක්දරුපියා මරුට