IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


රිය අනතුරින් කාන්තාවක් මරුට

(දයාරත්න ඇඹෝගම සහ කුෂාන් ජයවර්ධන )

අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරු පැදියක් කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබු අධි සුඛෝපභෝගි බස් රථයක නොච්චියාගම නගරයේදි  එකිනෙක ගැටී අද (30)  සිදු වූ අනතුරින් කාන්තාවක් එම ස්ථානයේදිම මියගිය බව නොච්චියාගම පොලිසිය කියයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ රාජාංගණය,යාය 15 පහල මාරාගහවැව පදිංචිව සිටි දෝන මානම්පෙරැමලාගේ දිනේෂා දිල්හානි(34) නැමති විවාහක කාන්තාවකි.

මියගිය කාන්තාව සිය සැමියා සමග රාජාංගණයේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබාගැනිමට යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි.

යතුරුපැදිය ඉදිරිපසින් ගමන් කළ බස් රථයට ඉස්සර කිරිමට යාමේදි යතුරු පැදියේ පැති කන්නාඩියේ ගැටිමෙන් පසුව පිටුපස අසුනේ ගමන්ගත් කාන්තාව පාර මත ඇද වැටමෙන් මෙම අනතුර සිදුව ඇති අතර , මෙම අනතුරින් යතුරු පැදිය පැදවු සැමියාට කිසිදු අනතුරක් සිදුව නොතිබු බව පොලීය කියයි.

(ඡායාරූපය-කුෂාන් ජයවර්ධන)



අදහස් (3)

රිය අනතුරින් කාන්තාවක් මරුට

Jimmy Tuesday, 30 July 2024 08:21 PM

පසුගිය වසරේ මිනීමැරුම් හාරසිය ගණනක් වෙලා කියලා විගණන වාර්තාවක් දැක්කා... ඒත් යතුරු පැදි අනතුරු ගැන දැනගන්න ක්‍රමයක් නැහැ.

:       0       7

අත්දැකීමෙන් හැදෑරීම Wednesday, 31 July 2024 09:23 AM

යතුරු පැදි අනතුරු ගැන දැනගන්න හොඳම ක්‍රමය තමයි හැප්පිලා බලන එක.

:       0       0

Rohana Tuesday, 30 July 2024 10:02 PM

යතුරුපැදිවල ගමන්කිරීම වඩාත් අනතුරුදායක බැවින් යතුරුපැදි පාවිච්චිය අත්හරිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තද වැසි හෙටත්
2024 නොවැම්බර් මස 29 103 0

උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි


වොෂිංටනයට පියාඹන පීරිසි ඇවිත්?
2024 නොවැම්බර් මස 29 545 0

ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලය


ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්
2024 නොවැම්බර් මස 29 1333 0

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝ



වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 386 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 2031 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 582 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2198 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site