( බී.ජි. චතුරංග )
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ, එම පියා ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතයක් පත්ව ඇත්තේ, අංක 21/117/බී, ඉසුරු පුර, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි සම්පත් වඩුගේ නිරන්ජන් ඩේමියන් ද සිල්වා නැමති 56 හැවිරිදි සත්ව සංවර්ධන උපදේශකවරයෙකි.
මරණකරුගේ දියණිය (17 ) අනතුරින් තුවාල ලබා රෝහල්ගතව, නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.
පාසල් බස් රථය අනුරාධපුර නගරයේ ඔරලෝසු කණුව වට රවුම දෙස සිට අනුරාධපුර රෝහල දෙසට ගමන් කරමින් තිබියදී, මරණකරු ගමන් කල යතුරු පැදිය එක්වරම අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීමේදී අනතුර සිදුවූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන් සැකපිට බස් රථයේ රියදුරා වන අනුරාධපුර, තලාව, මල්වානේගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක බවින්ද යුත් පාර්ලිමේන්තුවක් බිහිවී ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය
ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක බවින්ද යුත් පාර්ලිමේන්තුවක් බිහිවී ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය
හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ බෑණාට අයත් යැයි සැලකෙන මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ භාරයට ගෙන ඇතැයි එම
දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පෙ.ව 11.30 ට යළි නිල වශයෙන් ඇරැඹිණි.
දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.
රුපියල් කෝටි 500 කට අධික හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැක පිට අත්අඩංගුවට ගත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ