IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රියැදුරා නිදාගෙන: කෝච්චිය බිල්ඩිමක් ඇතුළේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙමටගොඩ දුම්රිය අංගනය තුළ ධාවනය වූ දුම්රිය කඩා වැදීමෙන් පැරණි ගොඩනැගිල්ලක බරපතළ අලාභ සිදු වී ඇතැයි දෙමටගොඩ පොලීසිය කියයි.

නඩත්තු කටයුත්තක් සඳහා අංක අංගනයට රැගෙන ආ දුම්රිය  නැවතීමේ  සීමාව ඉක්මවා යාම හේතුවෙන් දුම්රිය මාර් ග ෙයන් පිටතට පැන පැරණි ගොඩනැගිල්ලට කඩා වැදී මෙම අනතුර වී ඇත

දුම්රිය රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වී ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක්  සිදු කරන බවත් ඉන් කිසිවකුටත් අනතරක්  ෙනාමැති බවත් පොලිස් නිලධාරියක් පැවැසීය.

 



අදහස් (4)

රියැදුරා නිදාගෙන: කෝච්චිය බිල්ඩිමක් ඇතුළේ

Sellakkara Kolla Tuesday, 27 September 2022 02:50 PM

එයත් රාජ්‍ය සේවකයෙක්නේ... ඉතින් නිදාගන්න එක සාමාන්‍ය දෙයක්...

:       0       5

sk Tuesday, 27 September 2022 02:51 PM

මේවගෙන් වන පාඩුත් අන්තිමට අපේ කරමතින් තමයි....

:       0       3

Senarath Tuesday, 27 September 2022 04:25 PM

කොහොමටත් ඔක පීල්ල උඩ දිගටම යනව නෙ කියල හිතගෙන නිදාගන්න අති.

:       0       1

Prabha Tuesday, 27 September 2022 04:32 PM

බැලුමක් පුම්බන්න දෙන්නේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 625 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 232 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 751 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 70 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 522 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2190 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site