IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


රියදුරු බලපත්‍ර ලකුණු කැපීම ගැන වැඩබලන පොලිස්පතිගේ අවදානය

(යොහාන් භාසුර)

රිය අනතුරු අවම කිරීමේ සහ විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් අකුසලතා පදනම මත රියදුරු බලපත්‍ර ලකුණු කැපීම සහ අවලංගු වීමේ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

රිය අනතුරු විශාල වශයෙන් වීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බව කී වැඩබලන පොලිස්පතිවරයා අපරික්‍ෂාකාරීව රිය පැදවීම මෙම අනතුරු රැසකට ප්‍රධාන හේතුව බව ද සඳහන් කළේය.

ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදී ඒ මහතා එසේ පැවසීය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් සැළසුම් කරමින් සිටියි.

 



අදහස් (5)

රියදුරු බලපත්‍ර ලකුණු කැපීම ගැන වැඩබලන පොලිස්පතිගේ අවදානය

චිරන්ත Sunday, 03 December 2023 06:57 PM

බොහෝ අනතුරු වලට ත්‍රීවීලර් කාරයෝ සහ යතුරුපැදි කරුවන් හේතුවක් වෙනවා.. සිග්සැග් ක්‍රමයට යන යතුරුපැදි කරුවන් ඉතාමත් භයානකයි. ඒ වගේම පැයට කිමී 40ක වේගයෙන් යාමට තියෙන ත්‍ර්‍රීවිලර් එකක් මාර්ගයේ හරිමැදින් හතළිහට ගියාම අනෙක් වාහන ඔක්කෝටම බාධාවක් වෙනවා... ඉඩක් ඇති තැනකින් ඉස්සර කළොත් පොලිසිය පැනලා ඉස්සර කළ වාහනය අල්ලගෙන දඩයක් නියම කරනවා.. නමුත් ඒ වරදට හේතුවක් ඇතිකළ කෙනා ගැන කිසිම දෙයක් කරන්නේ නැහැ.. පොලිස්පතිගේ අදහස ඉතාමත් හොඳයි ඒ ගමන්ම ට්‍රැෆික් මහත්වරුන්ට හොඳ පුහුණුවක් දුන්නොත් තවත් හොඳයි...

:       6       17

sachith Sunday, 03 December 2023 10:26 PM

කියන කෙනා දැක්කම මේකත් තවත් නැටුව නැටුමකුත් නැති ,බෙරේ පලුවකුත් නැති නැටුමක් වෙන්න යන්නේ

:       0       1

මිගාර Monday, 04 December 2023 06:49 AM

ඔය වගේම පොලිස් නිලධාරීන්ගේත් ලකුණු කැපුවා නම් මෙයාට තියෙන්නේ රින ගණන්....!

:       0       1

Bamunuarachchi Monday, 04 December 2023 07:50 AM

අපේ අතින් මාර්ග නීති කැඩෙන්නේ ත්‍රීවිල් කාරයින්ගේ නොමනා ක්‍රීයා නිසා. පලමුව ත්‍රීවිල් කාරයින් හදන්න.

:       0       2

Nimal Monday, 04 December 2023 08:22 AM

හැබැයි වැඩේ හරියට කරන්නත් ඕන.ඒත් මට හිතෙන්නේ මේකෙන් පොලිසියේ අයගේ මල්ල තර වෙන එක විතරක් වෙයි වගේ

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 57 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 415 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 240 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 840 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 332 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 54 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site