IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රියදුරු හිඟයෙන් ලංගමේ බස් 800 ක් දිනකට ධාවනය නොවේ

(නිමල කොඩිතුවක්කු)

රියදුරු හිඟය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ 800ක් පමණ දිනකට ධාවනය  නොවන බව ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

රියදුරන් 300 ක් පමණ මේ වනවිට  පුහුණු කර ඇති බවත් ඔවුන්  ඉතා ඉක්මණින් සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කීය.

මෙයට අමතරව පෞද්ගලික බස් රථ සේවකයන්ගේ බරපතල හිඟයක් පවතින බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

කොරෝනා හේතුවෙන් ගම්බිම් බලා ගිය බස් රථ සේවකයන් යළි සේවයට වාර්තා නොකිරීම සහ බස් රථවල  ආදායම අඩුවීම හේතුවෙන් බස් රථ සේවකයන් සේවයට වාර්තා නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ජාතික ගමනාගමන කොමිසන් සභාවේ හෝ ප‍්‍රවාහන අධිකාරියේ පුහුණුවකින් පසු බස්රථ සේවකයන් බඳවා ගන්නා බැවින් හදිස්සියේ බස් රථ සේවකයන් සේවයට බදවා ගැනීම ගැටලූවක් වී ඇතැයිද විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

රියදුරු හිඟයෙන් ලංගමේ බස් 800 ක් දිනකට ධාවනය නොවේ

Kamal Koyrala Sunday, 30 August 2020 10:27 AM

ලංගම, පුද්ගලික ඒකාබද්ධ කළ යුතුයි... නියමිත කාලසටහනකට අනුව එකම සේවයක් සේ සලකා විනයක් සහිතව රජයේ සේවකයන්ට හිමි දේවක අර්ථ සාධක වැනි පහසුකම් සලසා හොඳ ප්‍රවාහන සේවයක් ඇතිකළ හැකිවේවි.

:       0       1

මෝ Sunday, 30 August 2020 11:35 AM

ඇමතිතුමනි, රැකියා දසලක්ශයේ වැඩසටහනින් රියදුරන් සේ පුරුදුකර සේවයට බඳවාගන්න.

:       0       1

ආර් ඩබ්ලිව් රත්නායක Wednesday, 17 November 2021 07:55 AM

බර වාහන රියදුරෙකි බස්

:       0       2

තරිඳු දිල්ශාන් Monday, 27 February 2023 11:26 AM

බර වාහන ලයිසන් එක තියෙනවා, හෙට වුණත් කමක් නෑ බඳවා ගන්නවා නම්.

:       0       0

m සුසන්ත පිිරිස් Thursday, 02 March 2023 03:17 PM

බර වාහන ලයිසන් තියනව දුර දාවනයට කැමතියි ටැංකි හා ටිපර් දාවනය කර ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 26 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 102 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 78 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1938 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4556 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1106 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site