IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


රැල්ලට පැමිණි පක්ෂ රැල්ලටම ගහගෙන ගියා

(අංජුල මහික වීරරත්න)

පසුගිය අරගලය සමග රැල්ලට ආ ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම  ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.  

අලුතින් පක්ෂයට පැමිණි අය පක්ෂය දමා යද්දී පොහොට්ටුව රැක ගන්න ඉතුරු වුණේ පරණ අය විතරක් යැයි පැවසූ රණතුංග මහතා පොහොට්ටුව යනු ජනතාවගේ පක්ෂයක් බවත් එම පක්ෂය වට්ටවන්න කිසිවෙකුට නොහැකි බවත් අවධාරණය කෙළ්ය.   

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොම්පේ ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි. දොම්පේ ප්‍රාදේශීය සභා පැරණි කාර්යාලය පරිශ්‍රයේදී මෙම බල මණ්ඩලය පැවැත්විණි.  



අදහස් (14)

රැල්ලට පැමිණි පක්ෂ රැල්ලටම ගහගෙන ගියා

de silva Tuesday, 25 July 2023 01:02 PM

ඡන්දයක් තියන්න ජනතාව විසින් පොහොට්ටුව රෝල් කරලා ඔබවි, ඔබේ පස්ස පැත්තේ...!

:       0       0

ගමේ එකාලා Tuesday, 25 July 2023 01:42 PM

පොහොට්ටුවෙ හිටපු අයත් කඩාගෙන ගිහිල්ලා තියෙද්දී මෙයා කයිවාරු ගහනවා...ඉතුරුවෙලා ඉන්න අයගෙන් වැඩි හරියක් මහා පරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා රටම විනාශ කරපු , කප්පම් ගත්තු උසාවියේ නඩු තියෙන අය.

:       0       0

සල්ලි Tuesday, 25 July 2023 01:51 PM

හපොයි දොම්පේ ආයලා ආවාද? දොම්පේ ජනතාවනි ඔබලා පත් කල ගොනුන් නිසා රටම දුකේ.

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 25 July 2023 02:10 PM

රැල්ලට හිරේ යන්න වෙන කටියකුත් ඉන්නවා, ලැහැස්තිවෙලා ඉදපල්ලා ඊළග මහමැතිවරණයෙන් පස්සේ.

:       0       15

විපරමා Tuesday, 25 July 2023 02:14 PM

පොහොට්ටුව කියන්නේ ජනතාව ,එළවපු ප්‍රතික්ෂේප කරපු පක්ෂයක් වෙලා ? .ඉතුරුවෙලා ඉන්නේ රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන් සහ වටේ හිටපු දූෂිත දේසපාලුවෝ සෙට් එක විතරයි .

:       0       11

Nimesh Tuesday, 25 July 2023 02:26 PM

චන්දයක් තිබ්බ නම් මේ හොරු ටිකටයි ඔවුන්ගේ ආරක්ෂක පින්පති ටයි තමන්ගේ පක්ෂේ තරම බලාගන්න තිබ්බ

:       0       12

Athula Tuesday, 25 July 2023 02:34 PM

ඒයි උඹට කියන්න ඕනේ පොහොට්ටුවේ කියන්නෙ අමු තක්කඩි ත්‍රඩයෝ, කිසිම අද්‍යාපනයක්‌ නොමැති අපරාද මංකොල්ල කප්පම්, ස්ත්‍රී දුෂකයින්ගෙන් පිරි නරුම කල්ලියක් හොඳම උදාහරණයක් උඹ.. ඉස්ස දන්නේ නැහැලු උගේ ඔලුවේ තියෙන්නේ ගූ කියලා මම සුදන කියලා.. තමයි හිතන් ඉන්නේ හරියටම උඹ වගේ යකෝ.. අප්පිරියයි තොපේ මුළු පවුලම.. උඹේ ගෑනිත් කප්පම් වල කොටස් කාරියක් ඉතින් තව මොනකතාද..? නරුමයා. බොරදියේ මාලුබාන ජඩයින්ගේ එකතුව තමයි පොහොට්ටුව.

:       0       15

පිටරැටියා Tuesday, 25 July 2023 02:51 PM

රැල්ලට ගහගෙන ගියාද නැද්ද කියන එක අද තිබුනු රැස්වීමෙන් ලෝකෙම දකින්ඩ ඇති.දූෂිත පොහොට්ටුවෙ උන්ටත් වැඩිකල් යන්ඩ ඉස්සර වෙලා ගසාගෙන යන්ඩ වෙයි.

:       0       12

සෙනෙවිරත්න Tuesday, 25 July 2023 03:11 PM

මේකත් පක්ෂයක්ද? බැසිල්ගෙ චෞර සංවිධානයක් මිස,? රටේ ජනතාවගෙ සංවේදි හැඟීම් වන ජාතිය ආගම ඉදිරියට දාල ජනතාව නොමග යවපු හොර නඩයක් අටවගත්තු අටමගලයක්.

:       0       9

සල්ලි Tuesday, 25 July 2023 04:02 PM

මේකා දොම්පේ උන්ගේ ප්‍රශ්නයක් කතා කලොත් ඒක අටපට්ටමට දාන්න පුලුවන් ...

:       0       5

DISSANAYAKA ,KANDAGE Tuesday, 25 July 2023 04:25 PM

පට්ට හොරු බලන් හිටපල්ලා තවම රැල්ල පටන් ගත්තේ නෑ .කාලකන්නි හැත්ත තොපි අපේ රටට සාපයක්

:       0       0

Tikiri Tuesday, 25 July 2023 04:58 PM

ශාප වේවා !! හෙණ පහල වේවා ! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!

:       0       0

Sunil Tuesday, 25 July 2023 07:31 PM

නොකානොබී හිටියා යැයි උපකල්පනය කොට මොවුන්ගේ වත්කම් (පාර්ලිමේන්තුවේ වැටුප් දීමනා X පාර්ලිමේන්තු කාලය) වඩා වැඩි නම්නම් ජනතාවගේ ආණ්ඩුවක් පත්කොට රජයට ඒවා පවරාගත යුතුයි. පිටරටවල ඇති වත්කම් පවා. එවිට මහජනතාවට ‌තත්ත්වයෙන් උසස් බෙහෙත් අධ්‍යාපනය ආදී සියල්ල දැනට වඩා හොඳින් ලැබේවි

:       0       0

Lalla Tuesday, 25 July 2023 09:21 PM

ඊළඟට එන මැතිවරණය ලංකාවේ බොහෝ පක්‍ෂ අතුගාලා දානවා... කප්පම්කාර පොහොට්ටුවත් එක්කම...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දැදුරුඔය ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 15 43 0

දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී


පාසල් හෙට සිට යළි විවෘතයි
2024 ඔක්තෝබර් මස 15 42 0

මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් තිදෙනාට නඩු
2024 ඔක්තෝබර් මස 15 185 0

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තිදෙනාට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභ


රිය අනතුරකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 65 0

මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


ශිෂ්‍යත්වය යළි ඉල්ලා අධිකරණයට යති
2024 ඔක්තෝබර් මස 15 403 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි


සුරාබදු ලොක්කන්ට ලක්ෂ 12 ගෙවන්න වෙයි
2024 ඔක්තෝබර් මස 15 895 1

සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 485 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1459 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site