IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


’’රිලව්ගෙන් ගොවියන් බේරා ගන්න’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රිලව් චීනයට නොව තූත්තුකුඩියට හරි යවා ගොවියන් බේරා ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

"රිලව් ආරක්ෂා කරන්න ඕන්නම් ගෙදර ගිහින්  තියාගෙන ආරක්ෂා කරන්න.නැතිනම් චීනයට නෙමෙයි තූත්තුකුඩියට හරි යවා ගොවියා ආරක්ෂා කරගත යුතු බව අපේ හැඟීමයි. මේ සතුන්ගෙන් වන හානිය ගොවියන් විදියට අපට හොඳට තේරෙනවා. ලක්ෂ 30ක් වන රිලව් චීනය චිනයේ ඉල්ලන්නේ  සත්වෝද්‍යාන සඳහායි.

රිලවුන්ගේ මොලේ කන්න අරගෙන යන බව ඇතැමුන්  කියනවා.රිලවුන්ගේ මොලේ නෙමෙයි  පරිසරවේදියෝ අපේ මොලේ කන්න හදනවා.



අදහස් (8)

’’රිලව්ගෙන් ගොවියන් බේරා ගන්න’’

fairoos Wednesday, 26 April 2023 06:19 PM

තවත් එක්කෙනෙක්...

:       5       14

KR Wednesday, 26 April 2023 08:17 PM

තවත් එක්කෙනෙක්... !

:       0       1

chandima Thursday, 27 April 2023 01:08 AM

පූසන් බල්ලන් වැනි සතුන්ට කෑම ටින් කරන ෆැක්ටරියක් පටන්ගන්න දුන්නා නම් රිලවු වඳ කරලා දායි

:       2       0

Wijewardana Thursday, 27 April 2023 11:38 AM

පොහොට්ටු අපතයො ගොවියො ගැන කිඹුල් කඳුලු හෙලනව.

:       0       5

හෂාන් Thursday, 27 April 2023 01:25 PM

මේ රිලවුන්ගෙන් රට බේරා දෙන්න කෙනෙක් නැහැනේ.

:       0       2

sam Thursday, 27 April 2023 01:26 PM

මෙන්න මේ රිලා මූනව චීනෙට ඇරපල්ලා. මූ කිසිම වැඩකට නැති පිස්ස.

:       0       1

Samitha S. Aluthgamage Thursday, 27 April 2023 02:36 PM

කැලේ ඉන්නා රිලවුන්ට වඩා ජනතාවට කරදර මේ පාර්ලිමේන්තුවේ ඉන්නා රිලවුන්ගෙන්.මෙන්න මේ රිලා නඩය හෙංචයියන් එක්කම යැව්වා නම් රට ගොඩේ ගොඩ.ඒත් මොළේ කෑවොත් නම් චීනා ඉවරෙටම ඉවරයි.

:       0       2

සූරිය බණ්ඩාරවෙල Friday, 28 April 2023 12:53 AM

ගොවියන්ගේ චන්දේ ලැබෙයි කියලා හිතාගෙන මෙයා මෙන්න රිලව් විකුනන්න හදනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 2 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1812 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 592 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3843 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 541 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 1039 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 332 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1770 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site