(සුරංග රාජනායක)
ගම්පොල වේලම්බොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රිලවෙකුට තැබූ වෙඩිල්ලක් හැත්තෑ දෙහැවිරිදි කාන්තාවකගේ ඇසතුලට වැදී ඇය බරපතල තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වෙලම්බොඩ පොලිසිය පවසයි.
මෙම වෙඩි වැදීම සමඟ ඇය අසල සිටි වයස අවුරුදු දොළහක් වූ ඇගේ මිණිබිරියද සුළු තුවාල ලබා තිබේ.
ගම්පොළ කීරපන ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඇගේ දියණියගේ නිවසට ගොස් මිනිපිරිය සමඟ එලිමහනේ රැදී සිටියදී මෙම අනතුරට මුහුණපා ඇතැයි පොලීසිය කියයි.
මෙම වෙඩි ප්‍රහාරය කෙලෙස එල්ලවූයේද යන්න සොයා ගැනීමට පරීක්ෂණ පැවැත්වීමේදී නිවසට මීටර පනහක් දුරින් පිහිටි නිවසක ඉදිරිපිට ඇති කොස් ගසක සිදුව තිබූ තුවාල හා තවත් ගසක සිදුවූ පොතු ගැලවීම් තිබීමෙන් ඒ අසල නිවැසියාගෙන් ප්‍රශ්න කිරීමේ ඒ පිළිබදව සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.
එම පුද්ගලයා නිවසේ උඩුමහලේ සිට පහළට බෝර දොළහ තුවක්කුවකින් වෙඩි තැබීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි හෙළිවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත්බව පොලීසිය පැවසීය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රිලවාට තැබූ වෙඩිල්ල කතකට වැදිලා
Nimal 1 Monday, 20 May 2024 03:54 AM
ඉතාමත් අපරික්ෂාකාරි ලෙස වෙඩි තබා තිබෙන්නේ රිලවෙක්ටද?