IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


රවටා ගෙන්වා ගෙන දූෂණය කර කොල්ල කාලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අත්හිටුවා ඇති විදෙස් ගමන් බලපත් යළි දීමට හැකි බව පවසා වත්තල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් ඉංගිරිය ප්‍රදේශයට ගෙන්වාගෙන කැලෑවකට රැගෙන ගොස් දූෂණය කර ඇය සතු රුපියල් 810,500 වටිනා රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා පළා ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.

වත්තල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව විදෙස්ගත රැකියාවක නිරතව සිටියදී සිදු කරන ලදැයි කියන විසමාචාර ක්‍රියාවක් නිසා ඇයගේ වීසා අත්හිටුවා මෙරටට පිටුවහල් කර ඇතැයි පොලිසිය කියයි.

අත්හිටුවන ලද වීසා එක යළි සකස් කර දිය හැකි බව පවසා සැකකරු මෙම කාන්තාවට ජංගම දුරකථනයෙන් කතා කර කරන ලද දැනුම්දීමක් අනුව ඇය ඔහු හමුවීමට ඉංගිරිය ප්‍රදේශයට ගොස් ඇත.

සැකකරු ඔහුගේ පුතකු ලෙස හඳුන්වා දුන් මැදි වයසේ පසුවන පුද්ගලයකු ද සමග කාන්තාවයතුරු පැදියක නංවාගෙන කැලෑ ප්‍රදේශ එකට ප්‍රදේශයකට රැගෙන  ගොස් ඇය දූෂණය කර කොල්ල කා  ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (2)

රවටා ගෙන්වා ගෙන දූෂණය කර කොල්ල කාලා

Bamunuarachchi Saturday, 05 August 2023 10:49 AM

ඈ බොල නැතිවෙච්ච වීසා හදාගන්න ගියේ ලක්ෂ 8 රත්තරන් බඩු පැළඳ ගෙනද? අනේ අපොයි...!

:       1       46

මාධව Saturday, 05 August 2023 12:45 PM

මෙහෙමත් මෝඩ ගෑනු අප්පා. හරක් හොඳයි. මේ ගෑනුන්ට මොළේ කියලා දෙයක් ඇත්තේම නැද්ද?

:       0       28

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 12 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 31 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 590 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 665 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1389 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2633 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1419 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site