IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘රිෂාඩ්ගේ නිවෙසේ මෙහෙකාරියක් මීට පෙර දිවි නසාගෙන‘‘

(යොහාන් භාසුර)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදීසිට ඉන් ඉවත්ව යෑමෙන් පසුව තවත් කාන්තාවක් සියදිවි නසාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී පසුගිදා පිළිස්සී මියගිය දැරියගේ මරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන පරීක්‍ෂණවලදී මෙම තොරතුරු හෙළිවූ බවත් මන්ත්‍රීවරයාගේ නිවසේ 2010 වසරේ සිට සේවය කළ කාන්තාවන් අට දෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති බවත් අජිත් රෝහණ මහතා කීය.

 



අදහස් (6)

‘‘රිෂාඩ්ගේ නිවෙසේ මෙහෙකාරියක් මීට පෙර දිවි නසාගෙන‘‘

mohomed agarapatana Monday, 02 August 2021 09:08 AM

බොරු අහලා ඒපා වෙලා තියෙන්නේ

:       687       344

chathuraMonday, 02 August 2021 10:25 AM

මොහොමඩ්ට ඇත්තක් කියන්න ඕනෑ.. මියගිය කව්රුත් මුස්ලිම් ජාතික මෙහෙකාර ළමයි නොවේ...

:       1       0

nilantha Monday, 02 August 2021 09:58 AM

බොරු නෙමෙයි, ඇත්ත .. දැන් තමයි එළිවෙන්නේ... තව මොනවා කරලා තියෙනවද දන්නේ නෑ. ඔහොම යමු. ඒවත් එළියට එයි ළඟදීම...

:       0       0

කිරි පුතා Monday, 02 August 2021 10:46 AM

මෙවැනි චණ්ඩ මිනිසෙකු තවම මහතෙකි. මහත්මා කියන වචනයට නිගාදීමක් ලෙස මෙය දකිමි...

:       1       68

පප්ප Monday, 02 August 2021 11:24 AM

දැන් ලොකුම වෙළඳපල තියෙන කතන්දරේ...

:       2       4

Bandara Monday, 02 August 2021 11:44 AM

මොහොමඩ්ට රිදිලා වගේ... දෙනවා කියන 72... මේ ලෝකෙදීම අරගෙන වගේ...

:       2       77

ඔබේ අදහස් එවන්න

දියත

ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 326 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 164 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 726 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 545 1

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 354 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 393 2

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 27 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1352 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site