(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රසායනික අවි ප්‍රහාර වැළැක්වීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම සහ විධි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාර නිලධාරීන්ට විශේෂඥ උපදෙස් මාලාවක් පසුගියදා ලබාදී ඇත.
මෙම උපදෙස් දෙනු ලැබ ඇත්තේ යුද හමුදාවේ විශේෂඥ කණ්ඩායමක් විසිනි.
මෙම උපදෙස් ලබාගත් පිරිසට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාරව සිටින පොලීසියේ, යුද හමුදාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීහු ඇතුළත් වූහ.
පාර්ලිමේන්තුවේ ඇති යම් යම් ද්‍රව්‍ය එවැනි ප්‍රහාර සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ආරක්ෂක පියවරක් ලෙස මෙම උපදෙස් මාලාව දුන් බවයි.
මේ අතර රසායනික අවි ප්‍රහාර සම්බන්ධයෙන් සමාජයේ පසුබිම් දිනවල විශේෂ කතාබහක් ඇතිවිය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රසායන අවි ගැන මැතිසබයට පුහුණුවක්
Vira Monday, 10 April 2023 03:23 PM
රසායනික අවි නෙමේ මුන් හෙන ගහන්නයි ඔන