IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රසායනික පොහොර තීන්දුව ’’කටින්’’ සහ ’’ඇඟෙන්’’ ගත් තීන්දුවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවේ රසායනික පොහොර තහනම් කිරීමෙි තීන්දුව නිවැරදි විද්‍යාත්මක ක්‍රමයකට ගත් එකක් නොව "කටින්" සහ "ඇඟෙන්" පමණක් ගත් තීන්දුවක් යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"අප ශීත කාමරවල සිට කෘෂිකර්මාන්තය ගැන කතා කරනවා. නමුත් ගොවි ජනතාව ජීවත් වීම පිළිබඳව අභියෝග වලට මුහුණ දෙමින් ජීවිතය උගසට තබා සිටිනවා.

විනෝදාංශයට වගා කරන අයට මේවා ප්‍රශ්න නොවේ .හැබැයි ගොවි ජනතාව එසේ නොවේ.මෙය සද්දෙන් හෝ මස්පිඬු වලින් ගත යුතු තීරණයක් නොවේ යනුවෙන් ද පොහොර ප්‍රශ්නය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා කීය.

ඉන්දියාවෙන් ගෙනා නැනෝ නයිට්‍රජන් පොහොර යනු අතිරේක ආහාරයක් වැනි පොහොරක් බවද අනුර දිසානායක මහතා පැවසීය.

 



අදහස් (11)

රසායනික පොහොර තීන්දුව ’’කටින්’’ සහ ’’ඇඟෙන්’’ ගත් තීන්දුවක්

SUNIL MILANO Thursday, 21 October 2021 07:53 PM

ගොවිමහතුන්, ගුරුවරු, සරසවි සිසුන් ඉන්න ළමයින් මේ හැම තවම කොටවන්නේ.

:       4       2

චන්දන Thursday, 21 October 2021 09:36 PM

ඔව්. 88,89 කාලෙත් එහෙමම තමා. මතක් වෙන එක හොඳයි .

:       17       6

Raveendra Thursday, 21 October 2021 09:59 PM

සහතික ඇත්ත.

:       4       12

RaveendraFriday, 22 October 2021 11:20 AM

දියව් දියව් මලයණ්ඩිලා මහජනතාවට "මල කරදරයක්" වන විදියට හැමදාමත් පාරේ උද්ඝෝෂණය කලේ සහ කරන්නෙත් "කටින් සහ ඇඟෙන් " ගත්ත තීරණ නිසානේ... මොලේ කළඳක් හෝ තිබේ නම් මේ රතුහැට්ටකාරයින් මහජනතාවට ඇණයක් වෙන විදියට මෙසේ හැසිරෙනවද? පොදුවේ ගත්කළ සෑම පක්ෂයකම (දියව් දියව් රතුහැට්ටකාරයින්ගේ පක්ෂයද ඇතුළුව) දේශපාලුවන් කටින් සහ ඇඟෙන් පමණක් තීරණ ගන්නා බව මේ දියව් දියව් කලුකුමාරගේ කතාව මනාලෙස පැහැදිලි වනවා නොවේද? අපේ කලුකුමාරයාට මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව කියැවීමට හැකිවේවා...!!! 

:       7       5

රජ වෙන්න දඟලන දැඟලිල්ලක්. Thursday, 21 October 2021 10:21 PM

මේ සියලු නැටිලි තියෙන්නේ වවුනියාවෙන් මෙහා. වවුනියාවෙන් එහා ගොවියෝ ලස්සනට ගොවිතැන් කරනවා. එහෙන් වසංගතයක් අස්සේ ගුරුවරු පාරට දක්කල පාසල් අධ්‍යාපනය විනාශ කරනවා. මෙහෙන් ගොවියෝ පාරට බස්සලා

:       14       8

Raveendra Friday, 22 October 2021 11:25 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය... මේ රතු චීත්තකාරයින් හැමදාමත් කරන්නේ කෙසේ හෝ රට අස්ථාවර කර බලය ලබාගැනීමනේ... ආයුධවලින් විප්ලව දෙකක්ම කරලා ඇණ ගත්තනේ... දැන් මේ කුරුමානම් අල්ලන්නේ රට අස්ථාවර කර නොලැබෙන බලය ගන්න.

:       9       6

asanka Thursday, 21 October 2021 10:35 PM

රසායනික පොහොර වෙනුවට, කාබනික පොහොර යෙදීමට ගත් තීරණයට පදනම් වුයේ ගොවීන්ගේ වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීමයි. එය ’කටින්’’ හෝ ’’ඇඟෙන්’’ ගත් තීරණයක් නොව.

:       15       9

දාස Friday, 22 October 2021 09:43 AM

ඔබ නිවැරදියි. මේ ගොල්ලො විද්‍යාත්මක මත ගණන් ගන්නෙ නෑ.

:       7       15

Perera Friday, 22 October 2021 09:56 AM

මොලේ තියෙන්නේ ඇඟේ නේන්නම්

:       11       3

Nuwan Friday, 22 October 2021 11:27 AM

කටින් සහ ඇඟෙන් ගත්තු නිසා දැන් සර්ට හොම්බෙන් යන්න වෙලා තියෙන්නේ...!!!

:       3       9

Bamunuarachchi Friday, 22 October 2021 07:33 PM

ඔහෙලගේ කාලේ තීන්දු ගත්තේ තුවක්කුවෙන් නේද? ඔබලා නම් කාබනික පොහොර යෝජනාව ගෙනාවේ, විරුද්ධ වන්නන්ට කියන්නේ මිනිය දණහිසෙන් ඉහළට උස්සන්න එපා කියලා නේද?

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 33 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 415 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 40 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 2033 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 678 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 4287 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 334 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1773 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site