IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රෝහිත කෝප් සභාපති පුටුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන  මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත.

ඔහු එම තනතුරට පත්වී ඇත්තේ  සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙනි.



අදහස් (34)

රෝහිත කෝප් සභාපති පුටුවට

abaran Thursday, 07 March 2024 02:59 PM

උඳු වපුරා තල බලාපොරොත්තු විය නොහැකි බැවින් මේ තේරීම පිළිබඳව පුදුම නොවන්නෙමි...!

:       0       0

akalanka Thursday, 07 March 2024 03:03 PM

සුදුස්සාට සුදුසු තැන දීම දේව ගතියක්...!

:       0       0

Rexi Thursday, 07 March 2024 03:17 PM

විහිළු කරන්න එපා.

:       0       0

Kazi Shajahan Thursday, 07 March 2024 03:19 PM

ඕකට 8 පාස් කෙනෙක් හොයාගන්න බැරිවුණාද? දැන් තියෙන පාර්ලිමේන්තුවට...

:       0       0

duminda Thursday, 07 March 2024 03:21 PM

වේයෝ මැරෙන්න කළින් තටු හම්බවෙනවලු...

:       0       1

Perera Thursday, 07 March 2024 03:32 PM

ඩොලර් නැව් පිටින් එයි. රනිල්ගේ සුපිරි බුද්ධිය, ප්‍රජාතන්ත්‍රවාදී බව කෝ..! බල්ලොත් එක්ක ලැග්ගොත්.. මැක්කෝ සමඟ නැඟිටීම...

:       0       0

Rifan Thursday, 07 March 2024 03:41 PM

මන්ත්‍රී රෝහිත ගුණවර්ධන මහතාගේ සුරතල් නාමයන් සහ එම නම එතුමාණන්ට හිමිවීමට හේතු කියන්න පුළුවන් කාටද?

:       0       0

පියනන්ද Thursday, 07 March 2024 03:49 PM

බළලට උම්බලකඩෙන් ගැහුවා වගේ... හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වගේ... නරියට කුකුල් කොටුව බාරදුන්නා වගේ... තව මතක් වුණොත් ලියන්නම්...!

:       0       0

Nimal Thursday, 07 March 2024 04:00 PM

අපේ පාර්ලිමේන්තුවට, මීටවඩා පහත් තැනකට පත්විය නොහැක. මෙහෙම විකාර කරන්න දෙන්න බැහැ මින් ඉදිරියට. දෙගිඩියාවෙන් හිටපු බොහෝ දෙනෙක් දැන්නම් මාලිමාවට ඡන්දෙ දෙයි.

:       0       0

achini Thursday, 07 March 2024 04:01 PM

ඉතින් ඒ කමිටුවෙන් ගන්න අලුත් තීරණ ගැන හිතා ගන්න පුළුවන්

:       3       67

Nilantha Thursday, 07 March 2024 04:32 PM

මේ රට ගැන කුමන කතාද???

:       3       67

විජිත් Thursday, 07 March 2024 04:47 PM

නියමයි !!! උගත්, බුද්ධිමත් මහජනතාව හරි වෙලාවේදී හරිම තීරණය ගනීවි. කෝච්චියේ චේන් කඩපු පට්ට හොරෙක් කෝප් සභාපති කරලා. පිටරට වලින් අපේ රටට මුදල් එවන්නේ නැව්වල දාලා කියලා. පට්ට තර්ක වගයක් ඉදිරිපත් කළේත් මේ හාදයාම තමයි. ඔහොම යමු.. තව පෝය කීයද?

:       0       0

Aravinda Monarawila Thursday, 07 March 2024 04:54 PM

රනිල් රාජපක්ෂගේ මොලයේ තරම බලාගන්න පුළුවන් මේ තේරීමෙන්...!

:       0       0

priyanka Thursday, 07 March 2024 04:57 PM

නැවෙන් සල්ලි එනකන් බලන් ඉන්න කෙනා...

:       0       0

Chaminda Kumara Thursday, 07 March 2024 05:03 PM

මේ මොන විහිළුවක්ද? කප් ගහපු හොරෙක් cope එකේ සභාපති කරන්නේ. මේකෙන්ම පේනවා කිසි දවසක හොරු අල්ලන්නේ නැහැ කියන එක...!

:       0       0

Kiri putha Thursday, 07 March 2024 05:14 PM

ඒකත් ඉවරයි...

:       0       0

Nalin Thursday, 07 March 2024 05:22 PM

මරු... මීට වඩා හොඳයි කංජිපානි...

:       0       0

Nalin Thursday, 07 March 2024 05:24 PM

කංජිපානී මිටවඩා හොඳයි..!

:       0       0

Sharm Thursday, 07 March 2024 05:27 PM

ආ... සුපිරියි..! ඇත්තටම මොවුන්ට දැන් ඔල්මාදෙ හොඳ එකට ඇවිත්... කට්ටියට අතේ කරේ තියන ඒවා පරිස්සම් කර ගන්න වෙයි.

:       0       0

Hafeel Thursday, 07 March 2024 05:29 PM

එහෙමනම්, මේ රට රත්තරං වලින් පෝසත් වේවි. මෙයාව කෝප් කමිටුවේ සභාපති ධුරයට පත් කරන්න තරම් මොවුන් අද පත් වෙලා. ලැජ්ජයි.

:       0       0

Don Thursday, 07 March 2024 05:48 PM

මෙයා මෝඩයෙක් නේ...!

:       0       0

Sk Thursday, 07 March 2024 05:55 PM

සුබපැතුම් මහ ජනතාවනි...

:       0       0

danush Thursday, 07 March 2024 05:57 PM

රටකට විදේශ විනිමය ලැබෙන විදිහ හරිහට දන්නේ නැති මේ වගේ මිනිස්සු පත් වෙන කොට රටකට මොන කතාද?

:       0       0

indika Thursday, 07 March 2024 05:58 PM

අම්මෝ...!

:       0       0

පිටරටවැසියා Thursday, 07 March 2024 06:06 PM

රත්තරං මහත්තයෝ, සභාපති තනතුර වගේද ජනපති තනතුර.... නරකද ඉල්ලුවොත් ...?

:       0       1

ඉන්දික Thursday, 07 March 2024 06:42 PM

ඔයිට වඩා උගතෙක් ඒ පක්‍ෂයේ නැතුව ඇති ඒ තනතුරට දමන්න. ඉතින් හිතාගන්න පුළුවන් තීන්දු තීරණ මොන වගේද කියලා පොඩි දරුවෙකුටත්. රට මේ තත්වෙන් හරි තියෙනවා පුදුමයි. අබසරණයි ජනතාවට...!

:       0       1

swene Thursday, 07 March 2024 06:52 PM

ඉතාමත් නිවැරැදි තේරීම් දැන් දැන් හරියට කෙරෙනවා...

:       0       1

Prabha Thursday, 07 March 2024 07:03 PM

ඔන්න දැන් හොරු ඔක්කොම හිරේ යන්න ලෑස්ති වෙන්න....

:       0       1

බද්රානි Thursday, 07 March 2024 08:38 PM

රත්තරන් හොරෙකුට තමන්ගේ ප්‍රයෝගික දැනුම උපයෝගී කරගෙන හොරකම් සම්බන්ධයෙන් විමර්ශන කිරීමට සභාපති තනතුරක් දීමේ කිසිදු වරදක් නැහැ... මම හිතන්නේ රත්තරන්වල වටිනාකම දන්නා ජාත්‍යන්තර ප්‍රජාව පවා මේ තනතුර පිරි නැමීම ගැන අගය කරාවි... මොනවා වුණත් සුදුස්සාට, සුදුසු තැන දීම අතින් ලංකාව සිටින්නේ, ඉහළින්මයි... කාටද ආඩම්බර..?

:       1       0

Rohana Thursday, 07 March 2024 09:34 PM

රාජ්‍ය ආයතනවලට දෙවියන්ගේම පිහිටයි.

:       0       1

Perera Friday, 08 March 2024 05:23 AM

මේ වගේ අය රට පාලනය කරන්න පාර්ලිමේන්තුවට ඇරපු කලුතර ජනතාවට... එක්කෝ ඕනෙ නැහැ.

:       0       0

Bamunuarachchi Friday, 08 March 2024 06:19 AM

හපොයි කෝප් කමිටුවට වෙච්ච දේ? රනිල් අමු ගොබ්බයෙක් නේද?

:       0       2

ප්‍රියන්ත Friday, 08 March 2024 11:28 AM

හොරැ වෙනුවෙන් හොරැ

:       0       1

nimal Saturday, 09 March 2024 01:12 PM

ඔහුගේ සුදුසුකම් මොනවද? කරුණාකර ඔහුගෙන් ඉල්ලා සිටින්නේ හෙළිකරන ලෙසයි. එයාට සිංහල හරියට කියවන්න, ලියන්න, තේරුම් ගන්න පුළුවන්ද? මට දැනෙන්නේ මම සියදිවි නසාගත්තා වගේ. යාලුවනේ, කරුණාකරලා පුළුවන් තරම් ඉක්මනට ලංකාවෙන් යන්න. කිසිම අනාගතයක් නැහැ. අධ්‍යාපනය සහ වෘත්තීය සුදුසුකම් කොහෙත්ම තියෙනවා. අඩුම තරමේ ඊළඟ මැතිවරණයට ඡන්දය දෙන්න කලින් දෙපාරක් හිතන්න. මේ කතාව ඡන්දෙට කලින් හැමදාම පාහේ කිව්වට කොහෙත්ම වටින්නේ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 57 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 561 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 624 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 255 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 706 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1975 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site