IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


රෝහල් ඇඳන් 11000කට ඔක්සිජන් පහසුකම් දීමේ ව්‍යාපෘතියක්

(රංජන් කස්තුරි)

රජයේ රෝහල්වල ඇඳන් 11000ක ඔක්සිජන් ඇතුළු අනෙකුත් පහසුකම් ඇති කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය සඳහන් කරයි.

කොරෝනා ආසාදිත රෝගීන් දැඩි සත්කාර ඒකක සඳහා යොමු කිරීමට අවශ්‍ය නොවන පරිදි වාට්ටුවල ඇඳන් සඳහා ඔක්සිජන් පහසුකම් ඇති කිරීම නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙල  රටපුරා රජයේ රෝහල් 191ක ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 300ක පමණ මුදලක් වැය කිරීමට අපේක්ෂිත බවද ඇමතිවරයා කීය.



අදහස් (1)

රෝහල් ඇඳන් 11000කට ඔක්සිජන් පහසුකම් දීමේ ව්‍යාපෘතියක්

අතුල සෞදි Wednesday, 08 September 2021 08:08 PM

මේ අවුරුදු 73 තුනටම බලය ගත්ත හැම ආණ්ඩුක්ම කිව්වේ ඔය බයිලා එක තමයි. "අපේ ගාව වැඩපිළිවෙළක් තියෙනවා, අපි ඒ ගැන සාකච්ඡා කරලා ඉදිරියේදි ක්‍රියාමාර්ග ගන්නව" මට මේ වෙලාවෙ කියන්න තියෙන්නේ "බොරු කියන අය අපායෙත් යනවා.. V8 එකෙත් යනවා "

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 719 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 584 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 258 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 213 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඇහිලූ මුදල් අයිතිකරුටම දෙයි
2024 නොවැම්බර් මස 12 31 0

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 59 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 168 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1587 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site