(ඉන්දිකා රාමනායක සහ යොහාන් බාසුර)
නාරාහේන්පිට පුද්ගලික රෝහලක දී අත් බෝම්බයක් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු සමඟ කොළඹ 7 විජේරාම පාරේ පිහිටි අමාත්‍ය නිල නිවසෙන් පතුරම් සොරාගත් සැකකරු එම පතුරම් සමග වැලිකන්ද දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
සැකකරු සන්තකයේ පතුරම් 18 ක් තිබී ඇත.
මොවුන් දෙදෙනා අමාත්‍යවරයාගේ නිල නිවසේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු වල නිරතවෙමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා එහි ලාච්චුවක තිබී බෝම්බය සහ පතුරම් සොරාගෙන ගොස් ඇත.
නාරහෙන්පිට සිද්ධිය සම්බන්ධයෙන් බෝම්බ සැකකරු අත්අඩංගුවට පත්වීමත් සමග පතුරම් සොරා ගත් මෙම සැකකරු මහව ප්‍රදේශයේ ඔහුගේ පෙම්වතියගේ නිවසේ සැඟව සිට ඇත
මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු හය දෙනෙකු මීට මාස කිහිපයකට පෙර ඇමති නිල නිවසේ අලුත්වැඩියා කටයුතු වල නිරතව සිට ඇති අතර මෙම සැකකරුවන් දෙදෙනා එහි ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු වල නිරත වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝහල් වැසිකිලියේ අත් බෝම්බයට තවත් අයෙක් අල්ලයි