IMG-LOGO

2024 අගෝස්තු මස 23 වන සිකුරාදා


රුපියල් කෝටි 35 ක වාහන රේගු භාරයට

(යොහාන් භාසුර)

පාවිච්චි කරන ලද අමතර කොටස් යැයි රේගුවට ප්‍රකාශ කරමින් ඩුබායි සිට නීති විරෝධීව මෙරට ආනයනය කළ රුපියල් කෝටි 35 කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් ඇතුළු භාණ්ඩ තොගයක් භාරයට ගත් බව රේගු දෙපාර්තමේන්තුව අද (6) පස්වරුවේ පැවසීය.

රුපියල් කෝටි 4 ක් වටිනා ටොයෝටා ප්‍රියස් මෝටර් රථයක් සහ ටොයෝටා ඇලියොන් මෝටර් රථ දෙකක්, රුපියල් කෝටි 18 ක් පමණ වටිනා එක්සත් අරාබියේ සහ බි්‍රතාන්‍යයේ නිෂ්පාදිත සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය, විදේශ මත්පැන්, ඔලිව් ඔයිල් සහ විදේශ දුම්වැටි මෙම භාණ්ඩ තොගයට ඇතුළත් බව කී රේගුව එම භාණ්ඩ තොගය අඩි 40 බහාලුමක ගඩඩාකර තිබූ බව ද සඳහන් කළේය.

මෙම භාණ්ඩ තොගය පාවිච්චි කළ වාහන අමතර කොටස් යැයි රේගුවට පවසා කොළඹ කොටුව චැතම් වීදියේ ආයතනයක ලිපිනයකට යොමු කර තිබූ බවත් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ ජංගම ගබඩාවේදී පරීක්‍ෂා කළ බවත් රේගුව පැවසීය.

මෙම භාණ්ඩ තොගය රේගුවෙන් නිදහස් කරගත්තේ නම් රජයට රුපියල් කෝටි 22 ක අධික ආදායම් අහිවීමට ඉඩ තිබූ බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි) 



අදහස් (3)

රුපියල් කෝටි 35 ක වාහන රේගු භාරයට

Mahasen Tuesday, 06 June 2023 07:03 PM

ඇල්ලුවත් ගොඩ, ලිස්සුවත් ගොඩ...

:       0       0

චන්දන Tuesday, 06 June 2023 08:21 PM

මේවා වෙන්දේසි කළාම ගන්නෙත් එයාලම නේද?.

:       0       0

Nayan Wednesday, 07 June 2023 06:23 AM

රට බේරාගත් රේගු විරුවන්ට අපේ ප්‍රණාමය... මහා හොරු පැනලා යද්දී අවුරුද්දකට වරක් එක කන්ටේනරයක් අල්ලා ගන්නවා... ජරාව දෙන්න නැතුව ඇති...

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

පහරදී ඝාතනය කරලා
2024 අගෝස්තු මස 23 16 0

ආනමඩුව හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි හා ආනමඩුව පොලිසිය පවසයි .


ඡන්දෙ ගන්න රා බෙදලා
2024 අගෝස්තු මස 23 2 0

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන් හරවා ගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂක හා සංවිධාන ගණනාවක් වතුකරයේ ඡන්දදායකයන් අතර මහාපරිමාණයෙන් රා බෝතල් තොග වශයෙන් බෙදා හ


පැමිණිල්ලක විමර්ශන තොරතුරු දෙන්න සැරයන් නෝනා කතකගෙන් ලක්ෂයක් ඉල්ලලා
2024 අගෝස්තු මස 23 73 0

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කර තිබූ පැමිණිල්ලක විමර්ශනවලට අදාළ තොරතුරු එම පැමිණිලිකාර කාන්තාවගේ අතට පත් කර ඒ වෙනුවෙන් රුපිය


මිනිස් මූලික අයිතීන් රකින්න ඉදිරියටත් ඕන තීරණයක් ගන්නවා
2024 අගෝස්තු මස 23 377 0

ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පසුගිය දෙවසරේ තමා කැප වූ අයුරින් ඉදිරියට ද අවශ්‍ය වුණහොත් ඕනෑම තීරණයක් ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිං


විශ්‍රාමික මේජර්ගේ නිවසින් ජීව උණ්ඩ තොගයක්
2024 අගෝස්තු මස 23 414 0

විශ්‍රාමික යුද හමුදා මේජර්වරයෙකුගේ මතුගම තඹරැටිය නිවසේ සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශ


සිසු අපයෝජනයකට කතරගම පාසලක විදුහල්පති අත්අඩංගුවට
2024 අගෝස්තු මස 23 842 0

පාසල් සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකලැයි කියන කතරගම ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක් කතරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය .


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 520 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 496 4
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 680 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

Our Group Site