IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ලේ බැංකුව ලේ ඉල්ලයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් වසංගත තත්වය සමඟ රුධිරය දන්දීමේ වැඩසටහන් ද අවලංගු වීම නිසා රුධිර හිඟයක් මතුව ඇතැයි ජාතික රුධිර පාරවිලයන සේවය පවසයි.

මෙම තත්ත්වය හමුවේ වඩාත් සුදුසු වන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකලව රුධිර බැංකු තුළ දී රුධිරය දන් දීම බැවින් හැකි අය සිටී නම් දිවයිනේ ප්‍රධාන රෝහල් සහ රුධිර මධ්‍යස්ථාන වලට ගොස් රුධිරය ලබාදෙන ලෙස එම සේවය ඉල්ලීමක් කරයි.

මේ සඳහා නාරහෙන්පිට රුධිර මධ්‍යස්ථානය උදෑසන 8 සිට සවස 6 තෙක් විවෘතව පවතින බවත්, ඊට අමතරව රාගම, මහරගම, කුරුණෑගල සහ අනුරාධපුරය රෝහල්වලට හෝ ඕනෑම රුධිර මධ්‍යස්ථානයකට උදෑසන 8.00ත් පස්වරු 4.00ත් අතර කාලයේදී පැමිණ රුධිරය ලබාදිය හැකි බවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

එමෙන්ම nbts.health වෙබ් අඩවිය හරහා පහසු වේලාවක් ලියාපදිංචි ලබාගෙන රුධිරය පරිත්‍යාග කළ හැකි බව ද ඔහු කීවේය.

තැලසීමියාවෙන් පෙලෙන යොවුන් ළමා තරුණ වැඩිහිටි අයට, මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට, කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට, රිජ්වේ ළමා රෝහලට, ගර්භණී මවුවරුන්ට ආදී වශයෙන් දෛනිකව විශාල රුධිර අවශ්‍යතාවයක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 5332153 හෝ 011 2369931 - 4 දුරකතන අංකයන්ගෙන් ලබාගත හැක.



අදහස් (2)

ලේ බැංකුව ලේ ඉල්ලයි

පිටරැටියා Wednesday, 05 May 2021 09:49 AM

අපිත් බලාගෙන ඉන්නේ දියවන්නාවේ අය ලේ දෙන්න යයිද කියලා... මහජනතාවගේ දහඩිය, මහන්සිය උරාබීපු අය එහෙම කරාවිද මන්දා...?

:       0       0

පි.එම් .චානක පැතුම් බංඩාර Sunday, 20 June 2021 07:19 PM

මමත් ආසයි ලේ දෙන්න... කොහාටද මේ දවස් වල දෙන්නේ..? මම ලේ දීලා තියෙනවා 13 වතාවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 285 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 562 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1344 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1915 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 451 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 377 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 38 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site