IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත. 

එළැඹෙන 21 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවත් ජනාධිපතිවරණ කාල සීමාවේදී සහ ඉන් පසු ඕනෑම මොහොතක විරෝධතා ඇති වීමට ඉඩක් තිබෙන බවත් යාවත්කාලීන කළ  සංචාරක උපදේශනයේ දැක්වේ.

විරෝධතා විසුරුවීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අවස්ථා තිබෙන බවත් ඒ හේතුවෙන් සාමාකාමී ජනතාව එක්රැස් වන අවස්ථා ඇතුළුව සියලුම එක්රැස්වීම් මගහැර සිටින ලෙස ඇමෙරිකානු ජනතාවට උපදෙස් දෙන බවත් එහි සඳහන් වේ.

සාමකාමී එක්රැස්වීමක් වුවත් ඕනෑම අවස්ථාවක ප්‍රචණ්ඩකාරී එකක් විය හැකි බව සංචාරක උපදේශනයේ දැක්වේ.

ඒ හේතුවෙන් සංචාරක ස්ථානවලට සහ මහජනතාව එක්රැස්වන ස්‌ථානවලට යාමේදී තම වටපිටාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඇමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ගම්බද ප්‍රදේශවල සිටින ඇමෙරිකානු ජාතිකයන්ට හදිසි අවස්ථාවල සහාය විය හැකි අවස්ථා සීමිත බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.



අදහස් (7)

ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්

Nishan Tuesday, 17 September 2024 04:07 AM

මාලිමාව ආණ්ඩු ගන්න කලින් තත්වය මෙහෙම නම් ගත්තට පස්සේ ඇතිවෙන තත්වය ගැන හිතා ගන්නවත් බෑ. අරහෙන් ආයෝජකයෝ රට හැර යනවා. කොටස් වෙළඳපොල කඩා වැටෙනවා. රටින් පිටවෙන්න හදන මිනිස්සුන්ගෙන් පාස්පොට් කන්තෝරුවේ පෝලිම්. දවස ගානේ ප්‍රචන්ඩ ක්‍රියා ඉහල යනවා. පොලීසියට තර්ජනය කරනවා ඔවුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න එපා එහෙම නොවුනොත් අපි ආවම බලාගන්නම් කියලා. මොකද්ද මාලිමාව මේ රටට කරපු මේ අපරාදේ?

:       8       1

donTuesday, 17 September 2024 04:24 PM

මේ අනතුරු ඇඟවීමේ කිසිම වරදක් නැහැ. සහතික ඇත්ත කියලා තියෙන්නේ. එහෙම තමයි දියුණු රටවල් තම රටේ ජනතාව ගැන හිතන්නේ සහ හිතන්න ඕනෑ...

:       0       0

chandaniTuesday, 17 September 2024 05:04 PM

Nishan , රනිල්ගේ අසුචි ඉස්මුරුත්තාවටයයි බලාගෙන. ඔබ වැනි උපන්ගෙයි මෝඩයන් නිසා තමයි අවුරුදු 76 කම මේ රට විනාශකරන දේශකාපාලුවන් පත්වුණේ. 21 වෙනිදායින් පස්සේ ඒවා ඉවරයි.

:       0       1

විජිත් Tuesday, 17 September 2024 05:28 AM

ඔව් ඔව් අපි දන්නවා ඒ වගේ අවස්ථාවල රට අරාජික කරන්න රනිල් වැනි ඒගොල්ලන්ගේ ලෝකල් අම්බ්‍රෂ්ටයෝ යොදාගෙන ප්‍රශ්න ඇතිකරන්න ඇමෙරිකාව හරි දක්ෂ බව. ඒ යුගය අවසානයි. දැන් අපේ රටේ තීරණ ගන්නේ අපේ රටේ මිනිස්සු මිසක්, පාහර , හැම තැනින්ම ගුටිකන ඇමෙරිකාව නොවෙයි.

:       1       14

Asanga thiththagalla gamage Tuesday, 17 September 2024 10:30 AM

මුන් තමා සේරම රටවල් කොටවන්නෙ.

:       0       17

Duminda Udayakumara Tuesday, 17 September 2024 11:56 AM

ඕක ඕනම රටක නිකුත් කරන නිවේදනයක්. විශේෂයෙන් ආසියා රටවල ඡන්දයක් තියෙන වෙලාවට ඇමරිකිවෙන් ඔය නිවේදනය නිකුත් කරනවා.

:       0       4

ගමේ එකාලා Tuesday, 17 September 2024 01:53 PM

එන අය කැමැත්තෙන් ඒවී. බොරු ප්‍රචාර කරලා ජනතාවගේ නැගීටීම කාටවත් නවත්වන්ඩ බැහැ.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 172 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 593 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1060 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 512 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1198 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 615 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 22 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2161 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site