(යොහාන් භාසුර)
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැස්තුවට එකතු වූ ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතාට ඒ වෙනුවෙන් පිදෙන විශේෂ ‘හිස් වැස්ම’ ප්‍රදානය කළේය.
ඉන්දීය හිටපු සුපිරි පිතිකරුවකු වන සුනිල් ගවස්කාර් මහතා සංගක්කාර මහතාට එම හිස් වැස්ම එන්ගලන්තයේදි ප්‍රදානය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්
කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම
ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී
ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන්ට පිදෙන ‘හිස්වැසුම‘සංගක්කාරට
කිරි පුතා Monday, 21 June 2021 12:50 PM
ඒ ගෞරවයට සතුටුයි. නමුත් මේ ජ්‍යෙෂ්ඨයින් ක්‍රීඩා කළා ගියා. ඒ අය වගේ දෙවැනි පෙළක් හැදුවේ නෑ. එහෙම හදන්න ඉඩක් තිබුණේ නැද්ද දන්නේ නෑ. දැන් ඉතින් ලංකාවේ ක්‍රිිකට් නෑ. බංගලාදේශයෙනුත් කෑවට පස්සේ තව මොන කතාද?
sidathMonday, 21 June 2021 04:15 PM
කුමාර් සංගක්කාර හෝ අනිකුත් ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයින් ඒ තත්වයට පත්වූයේ තමන්ගේ කැපවීමෙන් ක්‍රීඩා කිරීමෙනි. ඔවුන් කලින්ම ජාතික පිලෙන් ඉවත්වී දෙවැනි පෙළ ක්‍රීඩකයින්ට ඉදිරියට ඒමට ඉඩදී තිබුණා. නමුත්, දෙවැනි පෙළ ක්‍රීඩකයින්ට එවැනි කැපවීමක් හෝ දක්ෂතාවයක් නොතිබූ බැවින්, වර්තමානයේ ලංකාවේ ක්‍රිකට් නොමැති තරම්... ඒ තත්වයට කුමාර් සංගක්කාර හෝ අනිකුත් ප්‍රමුඛ පෙලේ සිටි ක්‍රීඩකයින් වගකිව යුතු නැහැ...
nihalMonday, 21 June 2021 04:33 PM
කුමාර් සංගක්කාරට ජනාධිපති වෙන්නත් පුළුවන්...
Suranjith hannadige Monday, 21 June 2021 01:30 PM
අපිට ඔබ ගැන ආඩම්බරයි... මේ මොහොතේත් ඔබව පහතට හෙළන්න මාන බලන් හිටපු ක්‍රීඩකයන් යයි නම කියමින් කරන අවලාදවලට රටේ සැබෑවටම ක්‍රිකට්වලට ආදරය කරන මිනිස්සු කැමැති නැහැ. ඔබට සැමදා ජය..
fairoos Monday, 21 June 2021 02:04 PM
සුබ බැතුම්...!!! ලංකා මාතාවට ආඩම්බරයක්...
aseMonday, 21 June 2021 04:13 PM
ඔබට සුබ පතනවා හැර අපි දැන් වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ එන්න වෙන මොනා කරන්නද?
විජිත් Monday, 21 June 2021 03:18 PM
සුබපැතුම් සංගා... ඔබේ නිහතමානීකම නිසාම ඔබටත් නොදැනී ලෝකයා ඔබව ඉහළින්ම අගය කළා. ඔබ විශිෂ්ඨයෙක්...!!!
මාර්ටින් Monday, 21 June 2021 03:22 PM
ලංකාවෙන් බිහිවූ ලොවට දායාද කළ අතිවිශිෂ්ඨ කුමාර් සංගක්කාරට සුබ පතමු... ලංකා මාතාවට ආඩම්බරයකි...
දසිත් උදයංග Monday, 21 June 2021 07:53 PM
ගොඩාක් ආඩම්බරයි...!!!