(රංජන් කස්තුරි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ලෝක ගුරු දිනය නිමිත්තෙන් මීගමුව පාසල පැවැති උත්සවයකදී ගුරුවරුන් හා ගුරුවරියන් අශෝභන ලෙස නර්තණයක යෙදුණු බවට මීගමුව කලාප අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇත.
පාසලකට හෝ ගුරුදින සමරුමකට හෝ නොගැලපෙන ගීතයක් පසුබිමෙන් වාදනය වෙද්දී ගුරුවරු හා ගුරුවරියන් පිරිසක් ඊට තාල තබමින් නර්තණයක් යොදෙන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මේ දීනවල සමාජ මාධ්‍යවල සැරසන අතර ඊට බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී තිබේ.
‘‘මේ මධ්‍යසාර බිමේ ජොලිය - ගෑණු නොදන්නේ - ඒ රසය දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ‘‘ යන ගීතයට ගුරුවරු ගුරුවරියන් නර්තනයක යොදෙන ආකාරය එම වීඩියෝවෙන් ප්‍රදර්ශනය වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝක ගුරු දිනය දා ගුරුවරුන්ගෙන් අමුතු නාට්‍යයක්
කිරිපුතා Tuesday, 11 October 2022 04:20 PM
ඉතින් ළමයින් හැදෙයිද ?
රකිත Tuesday, 11 October 2022 05:55 PM
සිංදුව නම් ඇහුණෙ නෑ.නැටුම නම් හරිම ෂෝක්.
Shashika519 Tuesday, 11 October 2022 06:01 PM
ගුරුවරුද අමනුෂ්‍යයන් ය. ළමයි එක්ක නරක සිංදුවකට නටපු නිසා මුන්ව උල තියන්න ඕනි. මහ බැංකුව කඩලා, කුඩු ගෙන්නලා පාසල් ලමුන්ට දුන්නනම් සමාව දෙන්න තිබ්බා.
බද්රානි Tuesday, 11 October 2022 09:44 PM
රූමත් තරුණ ගුරුවරියගේ නැටුමට ලංකාවේ නාකි රැල කුලප්පු වෙලා හොඳටම. කුසගින්නේ පාසලට පැමිණි දරුවන් කලාංතවී වැටෙන විට, ගැහැණු දරුවන් ඔසප් දිනවල පාසලට නොපැමිණීම් ගැන අසාවත් නොමැති මහල්ලන් ගුරුවරියගේ නැටුම බලලා උමතු වී ඇති බව තමයි මට නම් කියන්න තියෙන්නේ. පුදුමේ කියන්නේ ගුරුවරියෝ නටනවා දැකලම නැහැනේ...
Saranga Tuesday, 11 October 2022 09:46 PM
සිසුන් සමඟ නැටීමේ වරද කුමක්ද? මොලේ තියෙන අයට තේරෙනවා නන්ස්ටොප් වාදනය කරමින් හැමෝම සංගීතයට නටනවා කියලා. මේ මෝඩයන්ට ඕන වුණේ ගුරුවරුන් ගේ උඩරට නැටුම් නොනවතින නටන එක නන්ස්ටොප් එකකට බලන්න.. වැඩේ ඔක්තොම්බර් 1 වෙනිදාට නැටුම ඉවරයි ඒත් සමහර මෝඩයෝ තාම ඒක ගෙනියනවා.
ජගත් ලියනගේ Tuesday, 11 October 2022 11:10 PM
ඒ කරල තියන දේ ගැන කිසිම වරදක් අපිට නං පේන්නේ නැහැ . මේක 21 වන සියවස.
Amara Wednesday, 12 October 2022 10:54 AM
අධ්‍යාපන බලධාරීන්ගෙ අත්තමමලගෙ කාලෙ ග්රැමෆෝන් සින්දුවකට දැන් චූන්වෙලා. ඔ්ව තහනම් කරල තිබුණ දේවල් ද? නිකං අලුත් නීති හදන්න ඇවිත් නාගන්න එපා.