(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ කෘෂී ආර්ථිකයට නැවත නඟා සිටුවීමට මූල්‍ය සම්පත් දීමට සූදානම් වුවද එම මුදල් පිළිබඳ විගණනක කටයතු ශ්‍රී ලංකාවේ ආයතනයකට භාරනොදෙන්නේ යැයි ලෝක බැංකු ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ශ්‍රී ලංකාවට අවමානයක් බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
මුදල් නියම ආකාරයට පාවිච්චි කරන්නේද යන්න සහ එම මුදල් පිළිබඳ නියම ආකාරයට විගණනයන් කරන්නේ ද යන්න පිළිබඳව ලෝක බැංකුවට විහ්වාසයක් නොමැති බව එම ප්‍රකාශයෙන් පැහැදිළි වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඒ හේතුවෙන් ලෝක බැංකු සෘජුව විගණනය කරන්නේ යැයි බොහොම පැහැදිළි බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මේ ආකාරය දැවැන්ත ආර්ථික අර්බුදයකට වැටීමට හේතුව ශ්‍රී ලංකාවේ ඇති දැවැන්ත දූෂණය බව ජාතයන්තර මූල්‍ය අරමුදල පවසා ඇතැයි ද පීරිස් මහතා වැඩි දුරටත් කීය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ලෝක බැංකුවේ මතය ජී.එල් කියයි
akalanka Monday, 10 April 2023 04:56 PM
ඔබ මැරිලා ඉපදුණාද? මම මැරිලා ඉපදුණාද කියලා හිතාගන්න අමාරුයි...
ගිජු ලිහිණි දේශපාලනය Thursday, 13 April 2023 09:27 AM
ඒ අය දන්නවා ලංකාවේ දේශපාලකයින් කරන්නේ පාදඩ ගණයේ දේශපාලනයක් බවත්, හැම කුඩා පියවරක්ම තම පිඟානට බෙදාගැනීමේ දේශපාලකයින්ගේ ලැජ්ජා විරහිත ගිජු න්‍යාය ක්‍රියාත්මක වන බවත්...!