(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් අනුමත කර තිබේ.
ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 මුදලක් අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා සහාය වීමට ලබා දී ඇති අතර ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදල සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ණය මුදලෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම ණය මුදල මෙය වේ.
ශ්‍රී ලංකාවට අදියර කිහිපයක් යටතේ සහාය ලබා දෙමින් ආර්ථිකය ස්ථාවර කිරීමටත් , ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහාය වීමටත් සහ දුප්පතුන් මෙන්ම අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම කෙරෙහිත් උපාය මාර්ගිකව අවධානය යොමු කිරීමට ලෝක බැංකුව කටයුතු කරන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් සර්වෝස් මහතා ප්‍රකාශ කර ඇත.
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්
Jagath Wickramasekara Thursday, 29 June 2023 02:50 PM
ජෙප්පන් මේ වගේ නිවුස්වලට කැමැති නැහැ...
බද්රානි Thursday, 29 June 2023 04:22 PM
උපදින්න ඉන්න එකාවත් ලෝකෙට ණය කාරයෙක් කරලා මැරියල්ලා... අන්න එතකොට තමයි ලංකාවේ තව ජනප්‍රිය තත්වෙට පත්වෙලා, ඉතිහාස ගත වෙන්න පුළුවන්...