IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ලොකු ලූනු කිලෝව 150 යි

(මහින්ද නිශ්ශංක)

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 150 දක්වා අඩුකර ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙයට පෙර ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල පැවතියේ රුපියල් 190 ක් ලෙසය.

මේ අතර පරිප්පු කිලෝව රුපියල් 65 කටත් ග්‍රෑම් 425 ප්‍රමාණයේ ටින් මාලු කෑන් රුපියල් 100 කට හා ලොකු ලුනු කිලෝව රුපියල් 150 කට ද ලංකා සතොස අලෙවිසල් මගින් අද (18) සිට මිලදී ගත හැකි බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය.

 



අදහස් (4)

ලොකු ලූනු කිලෝව 150 යි

Roshan Wednesday, 18 March 2020 08:18 AM

ජනප්‍රිය වෙන්න මෝඩ වැඩ කරන්නේ... පහුගිය 13 වෙනිදා රටළූණු පිටකොටුවේ තොග වික්කේ 200 - 220 ට පාලන මිල තිබ්බේ 190/= ට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් ඇවිත් පිටකොටුවේ තොග වෙළෙන්ඳාගෙන් ජරාව කාලා ගියා...

:       11       30

රට වෑසියා Wednesday, 18 March 2020 09:23 AM

කාගෙද මේ මොඩ තීරණ? දැන් අර අහිංසක සිල්ලර වෙළෙන්දාට පාඩු පිට විකුණන්නද කියන්නේ? නියොග දෙන්න නම් හරිම ලෙසියි.

:       1       38

සංජීව Wednesday, 18 March 2020 12:40 PM

සතොසේ විතරද මේවා මේ ගණන් වලට දෙන්නේ? ජනාධිපති කිව්වේ සෑම වෙළඳසැලකම කියලා. අද කොහේවත් ඒ ගාණට ගන්න නෑ. ඇහුවම කියනවා තාම දැනුම්දීලා නැහැ කියලා. අනේ මන්දා මේ විකාර...

:       1       52

Nandalal DE SILVA - France Wednesday, 18 March 2020 05:09 PM

රාජපක්ෂ සහෝදර සංස්ථාව, ළූණු ගෙඩියෙන් 2/3 පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ගණන වැඩිකර ගැනීමට දරන මහඟු උත්සාහයක්, මේකත් !!! මැදමුලන කෑම බීම මිලගණන් ගැන අවබෝධයක් නැති වුණාට ගමේ, නගරයේ ඉන්නා ගෘහණියන් මල්ලට දමන කෑමබීම ගැනත්, මුදල් පසුම්බිය වේගයෙන් හිස්වෙන එකත් ගැන හොඳින් දන්නවා.

:       1       58

ඔබේ අදහස් එවන්න

දියත

වැස්ස
2024 නොවැම්බර් මස 27 1 0

පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.


බී ලූනූ සොරාගත් ලොරි රියදුරු- සහායක ඇතුළු 12ක් මාට්ටු
2024 නොවැම්බර් මස 27 73 0

ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප


බෝවතැන්න ගලයි:ගම් තුනක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 50 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න


බඹරු ඇන 18 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 27 34 0

කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු


‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි
2024 නොවැම්බර් මස 27 425 0

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.


ජලාශ බාර නිලධරයන්ගේ නිවාඩු අවලංගු කරයි
2024 නොවැම්බර් මස 27 246 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 556 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 758 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2128 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site