(අංජුල මහික වීරරත්න)
මෙරට ලොකු ලූනු වගාව දිනෙන් දින අභාවයට යන හෙයින් නැවතත් එම වගා කටයුතු දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ලොකු ලූනු වගාව සම්බන්ධව වහාම වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මෙරට ලොකු ලූනූ වගාව වසර ගණනාවකට පෙර සාර්ථකව කෙරුනත් දැනට වසර හත අටක සිට ගොවීන් වගා අතහැර දමන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වී ඇත.
මෙරට වාර්ෂික ලොකු ලූණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකි.නමුත් මෙම වසරේ ලොකු ලූනු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4716ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම වසරේ ගත වූ කාලයේ ආනයනය කර ඇති ලූනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 131795කි. මෙරට නිෂ්පාදනය කර ඇති ලූනු ප්‍රමාණය සහ ආනයනය කර ඇති ප්‍රමාණය සලකා බලන විට දැනට ඇති ලොකු ලූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 136,509ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.
දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලොකු ලූනු වගාවට හෙනහුරා ලබයි
sriyal Sunday, 20 August 2023 06:50 PM
කාබනික පොහොර විප්ලවයේ විපාක ළමයින් පවා දන්නවා. ඇමැති දන්නේ නෑ...