IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලංකා සතොස භාණ්ඩ 4ක මිල තවදුරටත් අඩු කරයි

(යොහාන් භාසුර)

අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද  (8) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.

ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල රුපියල් 125 කින්, වියලි මිරිස් කිලෝවක් රුපියල් 15 කින්, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5 කින් සහ සුදු සීනි කිලෝවක් රුපියල් 3 කින් අඩු කළ බව සතොස  සඳහන් කරයි.

ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල නව මිල රුපියල් 935 ක් ද, වියලි මිරිස් කිලෝවක නව මිල රුපියල් 1,175 ක් ද, සුදු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 195 ක් ද, සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 272 ක් ද බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (4)

ලංකා සතොස භාණ්ඩ 4ක මිල තවදුරටත් අඩු කරයි

චින්තක Saturday, 09 March 2024 06:08 AM

ලාබ බඩුවේ හිලක් තියෙනවා කියලා අමතක වෙලා.. සතොසෙන් අඩුමිලට කන්න ගිහිල්ලා එම ආයතනයෙන් ගත්තු නිල්පාට කවරයක් සහිත අලුත්ම නූඩ්ල්ස් වර්ගයක් කෑමෙන් පස්සේ අපේ පවුලේ සැමටම බඩේ අජීර්ණ තත්වයක් ඇතිවෙලා ප්‍රතිකාර ගන්නත් සිදුවුණා කියලා ඉතාමත් සතුටින් කියන්න කැමැතියි අපිට සිදුවූ සත්‍යම සිදුවීමක් බවත් රාජ්‍ය ආයතනයක් නිසා පැමිණිලි නොකළ බවත් කාරුණිකව සලකන්න...

:       3       2

DinukSunday, 10 March 2024 01:24 PM

සතොසේ වුණත් වැරැදිනම් වැරැදියි. ඇයි ඔයාට PHI ට කියන්න බැරි? එතකොට මුළු සතොසෙන්ම ඔයා ගත්තු එක විතරද විකිණිලා තියෙන්නේ? කම්පැණි එකේ නම කිව්වා නම් ඒවා ඔක්කෝම චෙක් කරනවානේ... නිකන් බොරු එපා ඒකට දාපු මස් හරි, වෙන මොනවා හරි අවුලක් වෙන්න ඇති. හදපු විදිහේ අවුලට ඔහොම පෝස්ට් දාන්න එපා. මේකත් ඇති ඔයාට සතොසෙන් නඩු දාන්න...

:       0       0

samayan Saturday, 09 March 2024 12:33 PM

දැන් ඉතින් ඕකට පස්සේ එන රනිල්ගේ උත්දමන වාර්තාවත් එයි... හෙට අනිද්දාට..., උද්දමනය 5% කින් විතර අඩුවෙලා කියයි.

:       1       1

Prasanna Saturday, 09 March 2024 10:54 PM

රුපියල් 5 ගහගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 561 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 220 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1286 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2519 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 206 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1479 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38619 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25404 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site