IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ලෝක සාම සමුළුව ඇමතීමට මෛත්‍රී කොරියාවට

(ඩයනා උදයංගනී)

කොරියාවේ විශ්ව සාම සම්මේලනය මගින සංවිධානය කරන ලෝක සාම සමුළුවේ විශේෂ දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොරියාව බලා පිටත්විය.

සාම සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් යන් යන්ග් හෝ මහතා කළ ආරාධනයකට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම දේශනය පැවැත්වීමට නියමිතය.

කොරියාවේ සෝල් අගනුවර දී හෙට (24) ලෝක සාම සමුළුව රැස්වීමට නියමිත අතර එහිදී ලෝක සාමය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා විශේෂ දේශනය පවත්වනු ඇත.  



අදහස් (10)

ලෝක සාම සමුළුව ඇමතීමට මෛත්‍රී කොරියාවට

ගනේගොඩ Thursday, 23 February 2023 10:54 AM

සාම සමුළුවට ඤානසාරත් එක්කගෙනම ගියානම් නේද හොඳ ?

:       0       3

පිටිගල මිලානෝ Thursday, 23 February 2023 11:20 AM

සාම සමුළුවකට මේ හාදයා….? බෝම්බ ගහනවා කියලා ආරංචිය ආව ගමන් ඒක නවත්වන්නේ නැතුව පවුලත් එක්ක පැක්නා සිංගප්පූරුවට…..

:       1       16

Hafeel Thursday, 23 February 2023 12:38 PM

මෙවැනි සමුළුවට මෙයා වගේ පව් කාරයකුට ආරාධාන කිරීම, එදා බෝම්බ ප්‍රහාරවලින් මීය ගිය සහ තුවාලවූ භක්තිකයන්ට කරන අපහාසයක්. දැනටමත් මෙයස් රාජකාරිය පැහැරහරිය කියමින් අධිකරණයෙන් දඬුවමුත් දීල තියන මොහොතේ, මෙයාට ආරාධනා කිරීම බරපතල වැරැද්දක්.

:       0       2

මැක්ස් Thursday, 23 February 2023 12:34 PM

කොරියන් කාරයින්ටත් පිස්සුනෙ. ලංකාවෙත් ලක්ෂ 62 ක් මේ යෝධයාට අහු උනානෙ.

:       0       1

Senarath Thursday, 23 February 2023 12:40 PM

ඇත්තටම මේ සමුළුව අමතන්න ලංකාවේ වෙන කෙනෙක් හිටියේම නැතිද?

:       0       0

dhanushka Thursday, 23 February 2023 12:51 PM

මරු කෙනා තමයි...

:       0       0

බද්රානි Thursday, 23 February 2023 02:07 PM

මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මෝඩයෝ කරලියේ පිනුම් ගහන්නේ ලංකාවේ විතරයි කියලයි. බලාගෙන ගියාම ජාත්‍යන්තරයේත් දිය යටින් ගින්දර ගෙනියන තක්කඩින්ට වේදිකා හදල දෙනවනේ පිනුම් ගහන්න.

:       1       6

Samitha Senaka Aluthgamage.Thursday, 23 February 2023 03:12 PM

මිනිහා කොහොමද ලෝක සාමය ගැන දේශනා කරන්නේ..? මේ පුංචි රටේ දැනදැනත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට බැරිවුණා. මටත් හිතෙන්නේ, සුද්දන් අතරත් ටිකක් විතර ඔල්මොරොන්දන් කාරයින් ඉන්නවා කියලයි...

:       0       1

Prabha Thursday, 23 February 2023 02:10 PM

මුට ආරාධනා කරන උන්ට බූවල්ගෙන් තලන්න ඕනේ

:       0       6

පිටරැටියා Thursday, 23 February 2023 03:28 PM

මරු මිනිහා තෝරගෙන තියෙන්නේ ? පාස්කු ප්‍රහාරය ගැන කල්තියාම දැනගෙනත් බකන්නිලා ගෙන උන්නා .පස්ස දොරින් මහින්දයාට අගමැතිකම පුදලා කරපු නාඩගම මුලු ලෝකෙම දැක්කා.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1715 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 347 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 717 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4476 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 585 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3363 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 294 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site