IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලාංකික කළමණාකරුගේ ඝාතනයේ තොරතුරු එලියට

( තිළිණි ද සිල්වා)

පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකික කර්මාන්ත ශාලා කළමනාතරු අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීම හේතු වී ඇත්තේ කර්මාන්ත ශාලාවේ ප්‍රදර්ශනය කර තිබු ආගම් සම්බන්ධයෙන් වන සටහනක් ඉවත් කිරීමට මෙම ශ්‍රී ලාංකිකයා කටයුතු කිරීම යැයි පකිස්ථාන ආංරංචි මාර්ග වලන් සදහන් වේ.

ඒ සම්බන්ධයෙන් පකිස්ථාන මාධ්‍ය වාර්තාද සදහන් කර තිබිණි.

කෙසේ වෙතත් මෙම අමානුෂික ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද (04)  වන විට  සැකකරුවන් 100කට වැඩි පිරිසක්  දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

පාකිස්තානයේ සියල්කෝට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය කළ ලාංකිකයා  2010 වසරේ සිට අදාළ කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි අයෙකු බව වාර්තා වේ.

පාකිස්තානයේ සියල්කෝට් හිදී එරට කර්මාන්ත ශාලාවක කළමණාකරුවෙකු වශයෙන් කටයුතු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු වූ ප52 හැවිරිදි ප්‍රියන්ත කුමාර මහතා  එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් විසින් පහර දී ඝාතනය කරනු ලැබුවේ ඊයේ (03) දිනයේදීය.

අනතුරුව මාර්ගයට රැගෙනවිත් ඇති මළ සිරුරට ඔවුන් විසින් ගිනිතබා ඇති අතර එම අවස්ථා විශාල පිරිසක් අවට එක්රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ දීම මෙරට විදේශ අමාත්‍යාංශය ඉස්ලාමාබාද් නුවර පිහිටි තානාපති කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා තිබුණි.

මීට අමතරව සිද්ධිය පිළිබඳ විමර්ශනය කර යුක්තිය සහතික කිරීමට පාකිස්තානය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.



අදහස් (29)

ලාංකික කළමණාකරුගේ ඝාතනයේ තොරතුරු එලියට

Rizwan Saturday, 04 December 2021 12:19 PM

ඉස්ලාමය සැමගේ ආගමයි...

:       225       3

BamunuarachchiSaturday, 04 December 2021 01:08 PM

ඉස්ලාම් අය අතරේ මිනී මැරීම් වැඩියි. ඒ නිසයි සිංහලයින්ට අපි පුන පුනා කියන්නේ හම්බයින් වර්ජනය කරන්න කියලා.

:       45       142

NihalSaturday, 04 December 2021 02:21 PM

බයවෙන්න දෙයක් නැහැ... පුංචි ජනකොටසක් ඉන්නවා ... දුවන්න ගහන්නේ....

:       20       30

චමින්ද ජයනාත් ජයසූරියSaturday, 04 December 2021 02:29 PM

මේ ඉස්ලාමයෙහි සැබෑ පැතිකඩද...? නොඑසේනම් මේ වෙනුවෙන් වඩාත්ම හඬ නැගිය යුත්තේ ඉස්ලාම් ජනතාවම නොවන්නේද..? මෙවැනි සිදුවිම් ශිෂ්ඨ සම්පන්න ලොවකට ලැජ්ජා සහගත නොවන්නේද...? මිනිස් ජීවිතයක වටිනාකම් නොහඳුනන මෙවන් නිර්ලජ්ජිත මානසින ආබාධිතයින් ලෝකයටම පිළිලයක් නොවන්නේද..?

:       1       85

අසංගSaturday, 04 December 2021 01:32 PM

සැමගේ වචනය ඉවත් කර මිනීරුවන්ගේ යන වචනය දාන්න...

:       6       140

SLSaturday, 04 December 2021 02:48 PM

ඊස්‍රායලයෙන් නාන්නෙ කන්නේ ඔය ගතිය නිසා...

:       3       93

STUPID Religion Saturday, 04 December 2021 02:53 PM

ඔයාගේ ආගම ඔයා තියාගන්න... අනිත් අය තමන් කැමති දේ කරයි.

:       2       82

RaveendraSaturday, 04 December 2021 04:37 PM

කිසියම් හෝ ආගමකින් සත්වයකුගේ හෝ ජීවිතය නැතිකර දැමීමට වචනයකින් හෝ උදව් කරන්නේ නම්, ආගම වෙනුවෙන් අනිකාගේ ජීවිත නැති කරන්නේ නම් එය ශිෂ්ඨ සම්පන්න ආගමක්ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. එය බුද්ධිමත් මිනිසුන්ට හොඳින්ම වැටහෙන දෙයකි...

:       2       64

indika GampahaSaturday, 04 December 2021 06:54 PM

මිනිස්කමට ශාපයක්

:       0       53

Shalika Saturday, 04 December 2021 09:19 PM

රෙද්ද තමයි..!

:       0       12

Nuwa Saturday, 04 December 2021 01:30 PM

ලංකාවේ, පාකිස්ථානයේ නෙමෙයි පෘථිවියේත් නෙමෙයි.. අඟහරු ලෝකෙදී වුණත් ආගමේ නම නොකියා යම් ආගම් හේතුවෙන් මිනිහෙක් මැරුවා කියලා ආරංචි වුණොත් ඕන කෙනෙක් දන්නවා ආගම මොකක්ද කියලා...?

:       1       116

Rohan Saturday, 04 December 2021 02:41 PM

අගමැතිතුමා මුස්ලිම් රටවල් එක්ක හමුවීමක්.. ආධාර ඉල්ලලා මේ වෙලාවේ පොඩ්ඩක් ශේප් එකේ ඉමු..

:       83       17

විමර්ශක Saturday, 04 December 2021 02:48 PM

සැබෑ ආගම ඇදහීම යනු මිනිසා සත්ව ස්වභාවය අමතක කොට අධ්‍යාත්මික මනස දියුණු කිරීම වේ. මෙය පළමුව තමාගේ හිත පාලනයටත් සමාජයටත් යහපත් වේ. ආයතනික ගත නොහොත් යම්කිසි සමාජ සංස්ථා ගතවූ ආගම දේශපාලනික වූවකි. එය මිනිසුන් කොට්ඨාශයක් සාදාගත් නීති හා බැඳී පවතී. ඈත අතීතයේදී එම නීති රටේ පාලකයින් හෝ පූජකයින්ට වාසි සලසන ලෙස සකස් වූවේ මහජනයා පාලනය උදෙසායි. ආගමික අන්තවාදය දුප්පත් රටවල වැඩි වන්නේ ඒ නිසා විය හැකිය. එය නූගත්කම, නිවහල් සිතිවිලි නොමැතිකමත් කෘෘරත්වය සමගත් බැදී ඇත... එහි ආගමක් ඇත්තේම නැත...

:       34       25

RaveendraSunday, 05 December 2021 06:56 AM

ඔබගේ අදහස් 100% නිවැරදිය...

:       0       2

wimal Saturday, 04 December 2021 02:55 PM

අපේ අයත් දැනගෙන ඉන්න ඕනේ මොනවගේ ජාතියක් එක්කද ජීවත් වෙන්නේ කියලා... මේ වගේ ඔලු ගෙඩි ලංකාවෙත් ඉන්නවා. ඒකනේ ඇටෑක් එකක් වුණේ...

:       3       97

SarasiSunday, 05 December 2021 05:39 AM

අවුරුදු ගණනාවක් එහෙ වැඩ කළ කෙනෙක් හැටියට ඒ අවස්ථාව මගහරින්න තිබුණා. පෝස්ටර් ඕනෑම තැනක ගහගන්න කියලා. තමුන් ෆැක්ටරි අයිතිකරු නෙවෙයිනේ... තවත් සේවකයෙක් විතරයිනේ... අපරාදේ ජීවිතය...! ඔහුට නිවන් සුව...!!!

:       0       10

සිල්වා Saturday, 04 December 2021 04:17 PM

ආගම, ජාතිය, කුලය හේතු කොටගෙන මිනීමැරුම් ඉතිහාසය පුරා සිදුවී ඇත. එය හෙලා දැකීම ශිෂ්ට සම්පන්න සමාජයක ලක්ෂණයකි. එය අද අගමැති ඉම්රාන් කාන් මහතා ඉටුකරමින් සිටී. ඔහුට, යුක්තිය ඉටු කිරීමට ශක්තිය ලැබේවා...!!!

:       30       28

priyantha. Saturday, 04 December 2021 04:36 PM

ඇත්ත කතාව තාම කවුරුවත් දන්නේ නැහැ වගේ...

:       31       7

BamunuarachchiSunday, 05 December 2021 06:35 AM

මොකද ගහල මරලා නැද්ද? වඩාගෙන ගිහිල්ලාද? මෙතන කතාව ගහල මරලා පිච්චපු එකයි. එසේ වීමට හේතුව නොවෙයි.

:       0       1

Saman Saturday, 04 December 2021 04:37 PM

ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ.., අරාබි අකුරුවල තේරුම නොදැන... පෝස්ටරය ඉවත් කිරීම වැනි දෙයක්. මුස්ලිම් මිනිස්සුන්ගේ ඔලුව කොහොමත් කචල්නේ. මේ වගේ රටවල වැඩකරන අය නැවත ලංකාවට ආවොත් හොඳයි.

:       4       38

Rizwan Saturday, 04 December 2021 08:27 PM

ඉස්ලාමය සාමයේ ආගමයි... කණගාටුයි..!!! 

:       21       0

BamunuarachchiWednesday, 08 December 2021 02:08 PM

ඉස්ලාම් තිබෙන තැන කොහෙද හලෝ සාමයක් තිබෙන්නේ? ඉස්ලාම් කාරයින් අතරත් සාමයක් නැහැ. සුන්නි එවුන් ෂියා එවුන් මරනවා. අයි එස්.. අයි එස්.. කාරයෝ උන්ගේම එවුන් මරනවා...

:       1       0

BamunuarachchiWednesday, 08 December 2021 02:10 PM

මෙහිදී බුදුපිළිම කඩපු අය යහතින් ඇරිය එක තමයි අපේ වැරැද්ද?

:       0       0

Nihal Saturday, 04 December 2021 09:22 PM

මේ ආගමේ කරුණාව, මෛත්‍රිය ගෑවිලාවත් නෑ. මාවනැල්ලේ විතරක් නෙමෙයි, ඇෆ්ඝනිස්තාන් බුදුපිළිම විනාශ කළා. නොපෙනෙන දේට වඩා පෙනෙන පිළිමෙට පුදුම වෛරයක් තියෙන්නේ. අර කුඩා රටට මොවුන් ඔක්කොම පරාද ඒකනේ... ඔලුව හිස්...

:       0       20

Rohana Saturday, 04 December 2021 09:28 PM

මිනිසුන් නිකරුනේ මරාදමන්න ඉස්ලාම් ආගමේ උගන්වන්නේ නෑ. ආගමට අපහාස කිරීමේ මුවාවෙන් මිනිසුන් මරා දැමීම කරන්නේ ඉස්ලාම් අන්තවාදීන්ය...

:       18       0

BamunuarachchiSunday, 05 December 2021 06:05 PM

අපිට ඔය එකකින්වත් වැඩක් නැහැ. බුදුපිළිමවලට හානි කිරීම බුද්ධාගමට කරපු අපහාසයක්... ඇයි අපි නිකන් හිටියේ? අන්න එතනයි ප්‍රශ්නය..? අපි 1983න් පස්සේ නිවටයින් වුණා..

:       1       2

Alfread de Costa Sunday, 05 December 2021 07:08 AM

දැන්ම එක නීතියක් හැමෝටම ගෙනාවෙ නැතොත්, සිංහල බෞද්ධ, ක‍තෝලික, දෙමළ හින්දු, ක‍තෝලික අයටත් වෙන්නෙ මේකම තමයි. ගම් වලට ඇවිල්ල කපල කොටල යයි. මානව හිමිකම්, එක්සත් ජාතීන්ටත් උඩ බලන් ඉන්න තමයි තියෙන්නෙ. වැඩිය නෑ තව අවුරුදු 12යි. ජය වේවා!

:       0       14

Bamunuarachchi Sunday, 05 December 2021 06:19 PM

සිංහලයනි, හම්බයා හඳුනා ගන්න... දැන් අපි වඳ කොත්තු, වඳ පෙති කතා කරන්නේ නැත. මේ සිදුවීම් වලින් හම්බයා හඳුනා ගන්න. ඔබලා සංහිඳියාව සොයන්නේ සර්පයින් සමගයි. ඔවුන්ගේ ආනාගත අයට ලොකුයි.. අපිට මේවා වටින්නේ නැහැ.

:       0       1

sampath Sunday, 05 December 2021 10:30 PM

මේකෙන් ඉගෙන ගන්න ඕන එකම දේ සතා හඳුනාගෙන සෑම විටම ජිවත් වීමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1067 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1885 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 643 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1773 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 927 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3935 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 396 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site