
(සනත් ගමගේ)
හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සේවකයෝ රුපියල් දස දහසක ප්‍රසාද දීමනා ඉල්ලා සිට වැඩ වර් ජනයක නිරත වී සිටිති.
සේවකයෝ සේවය වාර්තා කල ද සිය රාජකාරී කටයුතුවලින් මිදී වැඩ වර්ජනයක නියලී සිටිති. ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි වරයාට රුපියල් 75000 ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට අනුමත කර ඇති හෙයින් එම දීමනාවට සරිලන සේ සේවකයොන්ටද රුපියල් 10000 දීමනාවක් ලබා දෙන ලෙසට ඉල්ලා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇත.
මේ සම්බන්දව හම්බන්තොට ලංකා ලුණු සමගමේ සභාපති නීතිඥ චමින්ද සූරියපටබැඳි මහතාගෙන් කළ විමසීමක දි ඒ මහතා කියා සිටියේ කිසිදු ඉල්ලිමක් සිදු නොකර සාකච්ඡාවකින් තොරව එක්වරම රුපියල් දස දහසක බෝනස් ඉල්ලා සේවක වැඩවැරුමක් ක්‍රියාත්මක කර ඇති බවයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොක්කන්ට 75ක් දෙනවා නම් අපට 10ක් දියව්
Jagath Monday, 29 May 2023 08:09 AM
පුද්ගලීකරණය කරන්න
Bamunuarachchi Monday, 29 May 2023 10:02 PM
එකෙකුටවත් සත පහක් බෝනස් දෙන්න එපා.