(අංජුල මහික වීරරත්න)
"එල් බෝඩ්" ගහගෙන යන ජනාධිපතිවරයකුගේ පාලනය යටතේ සමස්ත ආණ්ඩුවම "ගොංපාට්" එකක් වී ඇතැයි සමගි ජනබලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
තමාට අත්දැකීම් නැතැයි පිළිගන්නා රටේ ජනාධිපතිවරයා ජනතාව සිය පුහුණුවීම් කටයුතු වෙනුවෙන් යොදා ගැනීම නිසා සමස්ත ලාංකික පරපුර අද පරීක්ෂනාගාරයක මීයන් සේ අනතුරකට භාජනය වී ඇතැයි කී මුජුබුර් රහුමාන් මහතා මේ පාලනය කැන්දාගෙන එන්නට උරදුන් සියලු නායකයන් එම අනතුරට වගකිව යුතු බවද සඳහන් කළේය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“ලාංකිකයන් පරීක්ෂණාගාරයක මීයන් බවට පත්වෙලා’’
Raveendra Wednesday, 13 October 2021 10:50 AM
අනේද කියන්නේ....
Raveendra Wednesday, 13 October 2021 11:31 AM
එල් ද වයි ද බෝඩ් එක "තොට" මොකට....... ."මෝඩ පුතා" ලොක්කගේ බෝඩ් එක දැක්කාද....... අනිකාගේ ගොන්පාට් මොකටද තොපි සැමට....... එබැවින් "ඌරනේ" හොද දෙය කියවපව් සැමවිටම.....
සලීම් Wednesday, 13 October 2021 12:00 PM
රවීන්ද්‍ර ගැන නම් අපිට දැන් පේන්නේ හොදටම පිස්සු හැදිලා වගේ...පයිත්තියන් කතාකරන්නේ.මෙන්න මෙයාගේ ඇගේ තමය් දැන් "එල් බෝඩ්" එකක් ගහන්න වෙලා තියෙන්නේ.රටේ පාලනය මේ විදියට පිස්සු කෙලින එක ගැන ඇත්ත කිවුවම...යන්නේ කොහෙද මල්ලේ පොල් කතා තමයි රවීන්ද්‍ර කියන්නේ.
RaveendraWednesday, 13 October 2021 02:17 PM
සලීම් මයා වෙත. ඔබගේ අදහස් වලින් ගම්‍ය වන්නේ කෙනෙකුගේ අදහස් නොතේරුණු බවකි. කෙනෙකුගේ එල් බෝඩ්ද, ගොන්පාට්ද හොයනවාට වඩා, විවේචනය කිරීමට පළමුව තමන්ගේ "පිං ගොනා" බෝඩ් එක දෙස බැලීම හා තමන්ගේ "ඌරු පාට්" ගැන සොයා බැලුවොත් වඩාත් වැදගත් බව මුජිබුර් රහුමාන් නානට තේරුම් ගැනීමට නොහැකිවීම කණගාටුවකි.
chandanaWednesday, 13 October 2021 02:54 PM
සලීම් මහතාණනි, අති දක්ෂ, කාටත් භය නැති, ජන දුක හඳුනන දේශපාලන ප්‍රවීණයන් මේ රටට කරපු විනාශ ටික බැලුවාම එල් බෝඩ් එක සිය දහස් ගුණයකින් හොඳයිනේ....
සුරලොව ඇල්මන්Wednesday, 13 October 2021 03:16 PM
රාජ්‍ය ඇමති රවීන්ද්‍රට ඔච්චර කේන්ති යන්නෙ ඇත්ත පිලිගන්න නොදන්නා නිසාද.?
චන්දන Wednesday, 13 October 2021 11:04 AM
නිසි වැඩ පිළිවෙළක් ඇති මහජනතාව වෙනුවෙන් ඉන්න පුද්ගලයෙක් කිවුවා නම් කමක් නැහැ. ඔයාලා මෙතෙක් කල් මොනවද කලේ කියලා ජනතාව දන්නවා...
Rakitha Wednesday, 13 October 2021 11:16 AM
අපෝ දැක්කා ඔබලාගේ පාලන කාලය... හිතාගන්න පුළුවන් ඒ කාලේ කොරෝනා ආවානම්... රටම විනාශයි එක එකාට ඕන විදිහට ඉඳලා...
69lakshaya Wednesday, 13 October 2021 12:04 PM
එල් බෝඩ් ජනාධිපතියි ගොන් පාට් ආණ්ඩුවයි අපිටනම් හොඳයි
chandanaWednesday, 13 October 2021 02:58 PM
ඔබලා පිළිගන්නවා නම් ඒල් බෝඩ් කියලා, ඒ වගේම දන්නවාත් ඇති ඒල් බෝඩ් ඒක කාලයත් එක්ක ගැලවෙන බවත්... ලෝකෙම ප්‍රශ්න වැලක පැටලිලා ඉද්දී ඒල් බෝඩ් පිට මෙහෙම හරි රට කරන ඒක ගැන සතුටු වෙන්න. අති දක්ෂ, කාටත් බය නැති, ජන දුක හඳුනන දේශපාලන ප්‍රවීණයන් මේ රටට කරපු විනාශ ටික බැලුවම ඒල් බෝඩ් එක සියදහස් ගුණයකින් හොඳයිනේ...
SUNIL MILANO Wednesday, 13 October 2021 12:48 PM
එජාපය බිංදුවටම නන්නත්තාර වෙලා ඉන්න මෙයාලගේ දෙපැත්තෙන් බේරෙන කතා තමයි ඉවසන්න බැරි... මෙයාලා දැන් අවලංගු කාසි...
fairoos Wednesday, 13 October 2021 01:04 PM
ජාතිවාදී සහ වහල්ලු ඉන්නකන් රටට අබ සරණයි..
chandanaWednesday, 13 October 2021 02:49 PM
ඔබ දන්නේ කවුරුන් හෝ කියා දුන් මෙම වහල්ලු යන වචනය පමණකි. මෙතෙක් කලක් රටට වින කල අති දක්ෂ ප්‍රවීණයකුට වඩා ඒල් බෝඩ් වෙලත් කරන දේ හොඳටම ඇති බව සඳහන් කරමි.
Hamid Wednesday, 13 October 2021 02:07 PM
එල් බෝඩ් වුණත් ඔයාලට වඩා නම් හොඳයි...
naleen Wednesday, 13 October 2021 02:12 PM
අපි මීයන් වුනේ අද, ඊයේ නෙවෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම අය කරපුවා වගේ ප්‍රතිඵල තමයි දැන් ගෙඩි පටින් හම්බ වෙන්නේ...
Naushad Wednesday, 13 October 2021 02:32 PM
ශ්‍රී ලංකාවේ පැවැති තත්වය උඩ සුළු ජාතීන්ට අදහස් ප්‍රකාශ කිරීමට හෝ ප්‍රතිචාර දැක්වීමට හෝ අයිතියක් නැත....
Chinthaka Wednesday, 13 October 2021 03:21 PM
අනේ ඔයාගේ කට ගැන අපි දන්නවා. ඔයාලා ආවත් ඔච්චර තමයි...
විජේ Wednesday, 13 October 2021 03:32 PM
ඉක්මණටම කන්‍යාවියන් 72 ළඟට යන්න වාසනාව උදාවේවා...!!!
SUNIL MILANO Wednesday, 13 October 2021 04:25 PM
මෙයාලා දැන්... හික් මීයෝ වගේ... වගේ... නෙමෙයි, හික්මීයෝ බවට පරිවර්තනය කරයි තියෙන්නේ...
Bamunuarachchi Wednesday, 13 October 2021 09:45 PM
මෙයාගේ කතාව හරියට ඒගොල්ලෝ ගාව ඉන්නේ පළපුරුදු ජනාධිපතිලා වගේ. උපදෙසක් දෙන්න වත් පළපුරුදු හිටපු ජනපති කෙනෙක් ඔයගොඩේ ඉන්නවාද? හරිහමන් ඇමතිකමක්වත් නොකරපු කෙනෙක් ඔය පැත්තෙන් ජනාධිපතිකමට ඉල්ලන්නේ.