IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ලංකාදීප කෙටි පණිවිඩ අද සිට

ලොව වැදගත් සිදුවීම් ඔබගේ ඡංගම දුරකතනය හරහා එසැණින් ලබාදීමේ ලංකාදීප කෙටි පණිවුඩ සේවාව අද සිට ක්‍රියාත්මක කිරීමට සීමාසහිත විජය පුවත්පත් සමාගම පියවර ගෙන ඇත. ලංකාදීප වෙබ් අඩවිය හරහා එසැනින් ලොව වැදගත් තොරතුරු ඔබට ලබාදුන් අපි තවත් පියවරක් ඉදිරියට තබමින් කෙටි පණිවිඩ  සේවාව පාඨක ඔබ වෙත ගෙන එන්නෙමු.

DIALOG සහ HUTCH පාරිභෝගියනට එම සේවාව මේ මොහොතේ සිට ලබාගත හැකියි. අදම ලියාපදිංචි වී කෙටි පණිවිඩ සේවාව නොමිලේ ලබාගැනීමට අප ඔබට අවස්ථාව සලසා ඇත්තෙමු.

ඔබ DIALOG පාරිභෝගිකයකු නම් ACT LD ලෙස සටහන් කර 87798 කෙටි පණිවිඩයක් එවන්න. DIALOG පාරිභෝගිකයනට මුල් දින 14 අපි නොමිලේ සේවාව ලබා දෙන්නෙමු. ඔබ HUTCH පාරිභෝගිකයකු නම් LD ලෙස සටහන් කර 2233 කෙටි පණිවිඩයක් එවන්න. HUTCH පාරිභෝගියකයනට මුල් දින 30 දී අපි නොමිලේ සේවාව ලබාදෙන්නෙමු.

 

 

 



අදහස් (3)

ලංකාදීප කෙටි පණිවිඩ අද සිට

R m c රාජසිංහ Sunday, 29 March 2020 05:25 PM

ගොඩාක් හොදයි....

:       1       1

Chamindawijebandara Friday, 03 April 2020 03:19 AM

විස්තර මදි

:       0       0

I.d.warnakulasooriya Friday, 03 April 2020 02:28 PM

ජනාධිපතිතුමනි.....මගේ ගෙදරට කිසිම ආදායමක් නැහැ. රත්නපුර සමුපකාර බැංකුව වෙත යන මගේ නය වාරිකය ලබා දෙන්න. මහත්තයාට ආදායමක් නැහැ.අවුරුදු 7හා 12 දරුවන් දෙදෙනා අප 06 දෙනා ජිවත්වෙන්නේ මගේ පඩියෙන්. මට ආධාර එපා සමුපකාරයට යන නය වාරික දෙක අරන් දෙන්න. කිසිම තැනකින් එය කර ගන්න බැරි වුනා. බැංකුව අපිට අපහාස කරනවා. මුදල් ඉල්ලුවාම... අපේ ප‍්‍රශ්නය සමාජය දන්නැහැ. ලැජ්ජයි. නිතිබැරිකම කියන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 302 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 6875 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2130 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3430 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 5231 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 1155 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 495 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1998 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site