(චාපා මධුභාෂිණි)
වාර්ෂික වාර්තා හා ගිණුම් වාර්තා 2019 වාර්ෂික තරඟවලියෙන් ලංකාපුර ප්‍රාදේශීය සභාව රන් සම්මාන දෙකක් දිනා ගැනීමට සමත්ව සිටියි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය වාර්ෂිකව සංවිධානය කරන රාජ්‍ය ආයතන වාර්ෂික වාර්තා හා ගිනුම් වාර්තා 2019 තරගාවලියෙන් පළමු ස්ථානය හිමි රන් සම්මානය දිනාගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සියලුම රාජ්‍ය ආයතන අතර සිදුකරන වාර්ෂික වාර්තා හා ගිණුම් වාර්තා තරගාවලියෙදී විශේෂ රන් සම්මානය ලාබගැනීමට ලංකාපුර ප්‍රාදේශීය සභාව දිනා ගත්තේය.
මෙම විශේෂ රන් සම්මානය පළාත් පාලන ආයතනයක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය බව සංවිධායකයෝ පවසති.
මෙම ජයග්‍රහනය සඳහා උතුරුමැද පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ ගණකාධිකාරි එස්.එස්.එන්. දිසානයක මහතාගේ මඟපෙන්වීම මත මෙම කටයුතු සාර්තකව සිදු කළ බව ප්‍රාදේශීය සභා සභාපති ඩබ්ලිව්.එම්.එස්.පී.බී. විජේකෝන් මහතා පැවැසීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මෙම උත්සවයට මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති සංජය බණ්ඩාර, ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති වී.කණගසභාපති, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දුලානි ප්‍රනාන්දු, ශ්‍රී ලංකා රජ්‍ය මූල්‍ය ගණකාධිකාරුවරුන්ගේ සංගමයේ ලේකම් අචාර්ය අසෙල් අතපත්තු මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ
දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාපුර ප්‍රා.සභාවට රන් සම්මාන දෙකක්